ඕක මහින්දටම කරන්න ඕනි නෑ. ඒවා කරන්න කට්ටිය ඔිනි තරන් මහින්දගාව ඉන්නවා. ඒ නිසා මහින්ද නාවා කියල අඩුවෙන්න පාවෙන චන්ද නෑ. මෝඩයෙක්ගෙ දනේනක්ගෙ ඇරෙන්න.
ගිය පාර නම් ලක්ෂ 4කින් පැරදුනේ
මේ සැරේ මොනවා වෙයිද 
Last edited:
ඕක මහින්දටම කරන්න ඕනි නෑ. ඒවා කරන්න කට්ටිය ඔිනි තරන් මහින්දගාව ඉන්නවා. ඒ නිසා මහින්ද නාවා කියල අඩුවෙන්න පාවෙන චන්ද නෑ. මෝඩයෙක්ගෙ දනේනක්ගෙ ඇරෙන්න.
මේ සැරේ මොනවා වෙයිද 
එතකොට මහින්ද ආවම වැටෙන්නෙ මෝඩයොන්ගෙ චන්දද?ඕක මහින්දටම කරන්න ඕනි නෑ. ඒවා කරන්න කට්ටිය ඔිනි තරන් මහින්දගාව ඉන්නවා. ඒ නිසා මහින්ද නාවා කියල අඩුවෙන්න පාවෙන චන්ද නෑ. මෝඩයෙක්ගෙ දනේනක්ගෙ ඇරෙන්න.

ගිය පාර නම් ලක්ෂ 4කින් පැරදුනේමේ සැරේ මොනවා වෙයිද




ගිය පාර නම් ලක්ෂ 4කින් පැරදුනේමේ සැරේ මොනවා වෙයිද



මහින්ද මුත්තා එන්නේ තනියෙන් පොල් කඩන්න විතරයි. වාදෙකට විවාදෙකට ගේමකට එන්නෙ නැ ?
බයද ? ඇහුවොත් කියනවා සිංහයා එන්නෙ නැලු නරි එක්ක කතා කරන්න. ඒත් පැරදුනු එක මතක් කලාම විතරක් කියනවා රනිල් 29 පාරක් පැරදුනාලු. මම එක පාරක් පැරදුනාම මොකද කියල. එතනදි නම් ලැජ්ජ නැතිව නරි එක්ක සිංහයා තනියම compare කරගන්නවා
නාමල්... මම කවදාවත් දැකල නැ දේශපාලන සාකච්ඡාවකට එනවා. තනියෙන් පොල් කඩන ඒවාට විතරක් එනවා






ඔන්න රිදිලා.. අපිට රනිල් ගෙන් ඇති වැඩක් නැ ඕයි. මම මහින්ද ගැන ඇහුවෙසාමාන්ය ඡන්දය ඉල්ලන අපේක්ෂකයෙක් විදියට කුරුණෑගල නියෝජනය කරන්න ඔය සටන හරි දෙරණෙ හරි මොකේ හරි විරුද්ධ පක්ෂත් එක්ක දේශපාලන සාකච්ඡාවකට එන්න කියපන්කො බන් වැඩකට ඇති දෙයක් කරනව වගේ පේනවනම් එතුමට ඡන්දෙ හරි දෙන්න පුලුවන්ද කියල බලන්නවත්. බොරුද මං කියන්නේ ? නිකන් උබලම හිතල බලපල්ලකෝ
රනිල් ගෙ අරක නැ මේක නැ කියල මේක quote කරල reply කරන්න එපා. මං කාටවත් කඩේ යන් නැ. මට රනිල්ගෙන් ඇති වැඩක් නැ![]()
ඇයි මේ හැමවෙලේම නරි එක්ක compare කරගන්නේ. ඒයා සිංහයානෙ බන්

නාකියා live කරන්න එන්නෙ නෑ. කට වරද්දගන්නවනේ, ටෙලිපොම්ටරෙත් නෑනෙ, විලිලැජාවේ පුක පැලි මිය යනවා.
![]()