වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.
:P ඔව් ඔව් නයිට් රයිඩර් වගේ තමා....... බණ්ඩාරගම පාරේ 90Km/h ඈල්ලුවා...... දෙපැත්ත ගහන ගතියක් තියේ...... නිකන් අඩු කඩා ගන්න ඕනා නැති නිසා හෙමින් ආවා.... :P

:baffled: මම හාවා වෙන්නේ නෑ...... කොහෙද හාවියෙක් එක්කනේ ගියේ.... ගමුම කියලා වද කරානේ....... :dull: :dull:
අද කනවා!!!:baffled:
 
isuruimantha

Member
May 15, 2009
1,114
18
0
:oo: හොද LED සෙට් උනොත් හොදා..... ගොඩක් ඒවා ඔය තියෙන ෆිලමන්ට් බල්බ් එක තරම් එලිය නෑ බං..... :(

මන් බැලුවේ ඉස්සරහ parking light දෙකට LED දෙකක් හයි කොරන්න කියල. දැන් එකේ තියෙන්නේ 5w නිකම් බල්බ් දෙකක්. :(:(ඒකට 9w LED දෙකක් ගහල වයර් එහෙම උණු වෙලා ෆියුස් ගිහින් පාපයක් වෙයිද කියල බන්.වැඩේ කරල විනාස වෙන්න කලින් අහල කරන එක හොදයි නෙහ් :baffled::baffled:
 
isuruimantha

Member
May 15, 2009
1,114
18
0
AD එකත් මරු...... ලගදි දවසක නාරාහෙන්පිට පාරෙදි මෙන්න මේක එලවන් ආව අංකල් මට FB15 එකෙන් අල්ලගන්න බැරි යෑමක් ගියා..... මට එපා උනා....... :baffled: :dull:

කැත යාම බං....... මගේ මීටරේ 80යි 90යි..... අංකල්ගේ මීටරේ අඩු ගානේ 100 - 110 වත් තියෙන්න ඈති....... :baffled: :dull:

DS එක ගාව ට්‍රෑෆික් එක නොතිබුනා නම්..... මට ඔය ෆොටෝ එකවත් ගන්න වෙන්නේ නෑ..... අංකල් ගෙදරත් ගිහින් ඉදී....... :baffled: :P

:oo: නෑ නෑ ..... වෑන් නම් බඩී වෑන් එකක් ගන්නව බ්‍රෑන්ඩ් නිව්...... ආයේ නම් පරණ වාහන එපා ..... එපා....... එපා........ :baffled: :dull:

ඕව පරණ මගුල් උනාට හදල ගත්තම ෆට්ට. තියලද දන්නේ නෑ ඔය බොඩිය ඇතුලට සුබාරු එන්ජින් එකක් වගේ :P:P මොකක් පරණ ඒවා ගන්නවා නම් අනිවා බ්රේක් බලන්න ඕන නිතර. අදුරන එකෙක්ගේ එකක් අරන් ගිහින් මගදී තේරුනේ බ්රේක් අඩුයි කියල. පිටි පස්සෙන් තඩි ආමි ට්‍රක් එකක් හෝන් ගහනවා උට ඇරලා යන්න ඕන වෙලා. කර ගන්න දේකුත් නෑ මේ ඒ මගුලේ බ්රේකුත් නැති නිසා ඕන සේද්දක් කියල කඩයක් ගාව අලි තාප්ප කැල්ලක් තියෙන තැනකට කපල අයින් කරගෙන බ්රේක් ගහල ඇස් දෙකත් පිය ගත්ත බන් :dull::dull: යන්තම් තාප්පෙට අඩියක් විතර තියල නැවතුනා. පන ගියේ නැති එක විතරයි. ගියෙත් 50ට විතර. :baffled::baffled:

මොනවා උනත් බට්ටා වැන් එකක් වගේ ගන්න එක හොදා පට්ට ගහල යකඩ බරට වික්කත් මොකෝ. :lol::lol:එත් බන් එකකුත් බර ගානක් වෙයි නෙහ්. ඔන්න ඔහේ ගනින් මාමේ සාමාන්‍ය මට්ටමේ පොඩි වැන් කැල්ලක් වගේ. කටුවක් හරි දාන්න බැරිය :rolleyes::rolleyes:
 
Last edited:

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    AD එකත් මරු...... ලගදි දවසක නාරාහෙන්පිට පාරෙදි මෙන්න මේක එලවන් ආව අංකල් මට FB15 එකෙන් අල්ලගන්න බැරි යෑමක් ගියා..... මට එපා උනා....... :baffled: :dull:

    10pw00m.jpg

    2m6sglj.jpg

    2uhbjtx.jpg

    කැත යාම බං....... මගේ මීටරේ 80යි 90යි..... අංකල්ගේ මීටරේ අඩු ගානේ 100 - 110 වත් තියෙන්න ඈති....... :baffled: :dull:

    DS එක ගාව ට්‍රෑෆික් එක නොතිබුනා නම්..... මට ඔය ෆොටෝ එකවත් ගන්න වෙන්නේ නෑ..... අංකල් ගෙදරත් ගිහින් ඉදී....... :baffled: :P

    :oo: නෑ නෑ ..... වෑන් නම් බඩී වෑන් එකක් ගන්නව බ්‍රෑන්ඩ් නිව්...... ආයේ නම් පරණ වාහන එපා ..... එපා....... එපා........ :baffled: :dull:

    ඕකට AD වැගන් කිවොත් බන් AD වගන් එකට කියන්නේ ලාන්සර් වගන් කියලද :angry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,382
    19,513
    113
    Colombo
    AD එකත් මරු...... ලගදි දවසක නාරාහෙන්පිට පාරෙදි මෙන්න මේක එලවන් ආව අංකල් මට FB15 එකෙන් අල්ලගන්න බැරි යෑමක් ගියා..... මට එපා උනා....... :baffled: :dull:

    http://i60.tinypic.com/10pw00m.jpg
    http://i61.tinypic.com/2m6sglj.jpg
    http://i57.tinypic.com/2uhbjtx.jpg

    කැත යාම බං....... මගේ මීටරේ 80යි 90යි..... අංකල්ගේ මීටරේ අඩු ගානේ 100 - 110 වත් තියෙන්න ඈති....... :baffled: :dull:

    DS එක ගාව ට්‍රෑෆික් එක නොතිබුනා නම්..... මට ඔය ෆොටෝ එකවත් ගන්න වෙන්නේ නෑ..... අංකල් ගෙදරත් ගිහින් ඉදී....... :baffled: :P

    :oo: නෑ නෑ ..... වෑන් නම් බඩී වෑන් එකක් ගන්නව බ්‍රෑන්ඩ් නිව්...... ආයේ නම් පරණ වාහන එපා ..... එපා....... එපා........ :baffled: :dull:

    ඕවගේම වැඩක් මටත් වුනා දවසක් පාර්ලිමෙන්තුව ලග තියන ජපන් මිත්‍රත්ව පාරද මොකද්ද එකේ දි මෙන්න මෙයින් එකක්(මතක විදියට)
    i003385.jpg

    කොට කොටා යනවා. නියම පාර, බල්ලෙක් වත් නෑ මාත් ඇරලා ගියා 110ට විතර මම අරෑට හෝන් එකකුත් ගහලා කින්ඩියට ඕවටේක් කරගෙන ගියා. තත්පර 20ක් ගියේ නෑ මෙන්න අරු රොකට් එක වගේ කන ලගින්ම තියලා ඔවටේක් කරා කියපන්කෝ මාත් ඒ වෙලාවෙ 110-120 වගේ ස්පීඩ් එකක ඉන්න ඇති. අදටත් මාව ලිදේ දානවා කාර් එකෙ ගියපු අනිත් එකා ඉන්න තැනක පාරේ දාපු වැඩ ගැන කතා කරන්න ගියොත්, මූ ඉපදෙන්නත් කලින් හදපු කාර් එකකින් ඇවිත් මුට ඇරල ගියා කියලා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඕකට AD වැගන් කිවොත් බන් AD වගන් එකට කියන්නේ ලාන්සර් වගන් කියලද :angry:

    :frown: ගිහින් පැනපන් කිරි මුහුදට....... :angry: මම කිව්වේ ඔය කාර් එක AD එකක් කියලා නෙවේ..... මම කිව්වේ ඕකේ යෑම මරු කියලා...... :rofl::P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11811454_10206283371077184_737952536382205452_n.jpg

    6 Cylinder petroll..
    හදලා හයි කරලා ස්ටාට් කරලා ඉවරයි...
    පාට් බයි පාට් අතින් සුද්ද කරලා තීන්ත ගාලා තියෙන්නෙ :love:
     
    Status
    Not open for further replies.