ඕක AD එක නෙවේ නේ..
ඕක ලාන්සර් වැගන් එක නේද
මේක AD එකක් කියලා නෙවේ බොල කිව්වේ..... මම කිව්වේ පරණ උනාට මරු වාහනයක් කියලා....... 
අද කනවා!!!ඔව් ඔව් නයිට් රයිඩර් වගේ තමා....... බණ්ඩාරගම පාරේ 90Km/h ඈල්ලුවා...... දෙපැත්ත ගහන ගතියක් තියේ...... නිකන් අඩු කඩා ගන්න ඕනා නැති නිසා හෙමින් ආවා....
![]()
මම හාවා වෙන්නේ නෑ...... කොහෙද හාවියෙක් එක්කනේ ගියේ.... ගමුම කියලා වද කරානේ.......
![]()
![]()

9W LED bulb ekak athi ban. eke eliya thiyenawa 5W filament bulb 4 ka withara

හොද LED සෙට් උනොත් හොදා..... ගොඩක් ඒවා ඔය තියෙන ෆිලමන්ට් බල්බ් එක තරම් එලිය නෑ බං.....
![]()

ඒකට 9w LED දෙකක් ගහල වයර් එහෙම උණු වෙලා ෆියුස් ගිහින් පාපයක් වෙයිද කියල බන්.වැඩේ කරල විනාස වෙන්න කලින් අහල කරන එක හොදයි නෙහ් 

AD එකත් මරු...... ලගදි දවසක නාරාහෙන්පිට පාරෙදි මෙන්න මේක එලවන් ආව අංකල් මට FB15 එකෙන් අල්ලගන්න බැරි යෑමක් ගියා..... මට එපා උනා.......![]()
![]()
කැත යාම බං....... මගේ මීටරේ 80යි 90යි..... අංකල්ගේ මීටරේ අඩු ගානේ 100 - 110 වත් තියෙන්න ඈති.......![]()
![]()
DS එක ගාව ට්‍රෑෆික් එක නොතිබුනා නම්..... මට ඔය ෆොටෝ එකවත් ගන්න වෙන්නේ නෑ..... අංකල් ගෙදරත් ගිහින් ඉදී.......![]()
![]()
නෑ නෑ ..... වෑන් නම් බඩී වෑන් එකක් ගන්නව බ්‍රෑන්ඩ් නිව්...... ආයේ නම් පරණ වාහන එපා ..... එපා....... එපා........
![]()
![]()

මොකක් පරණ ඒවා ගන්නවා නම් අනිවා බ්රේක් බලන්න ඕන නිතර. අදුරන එකෙක්ගේ එකක් අරන් ගිහින් මගදී තේරුනේ බ්රේක් අඩුයි කියල. පිටි පස්සෙන් තඩි ආමි ට්‍රක් එකක් හෝන් ගහනවා උට ඇරලා යන්න ඕන වෙලා. කර ගන්න දේකුත් නෑ මේ ඒ මගුලේ බ්‍රේකුත් නැති නිසා ඕන සේද්දක් කියල කඩයක් ගාව අලි තාප්ප කැල්ලක් තියෙන තැනකට කපල අයින් කරගෙන බ්රේක් ගහල ඇස් දෙකත් පිය ගත්ත බන් 
යන්තම් තාප්පෙට අඩියක් විතර තියල නැවතුනා. පන ගියේ නැති එක විතරයි. ගියෙත් 50ට විතර. 

එත් බන් එකකුත් බර ගානක් වෙයි නෙහ්. ඔන්න ඔහේ ගනින් මාමේ සාමාන්‍ය මට්ටමේ පොඩි වැන් කැල්ලක් වගේ. කටුවක් හරි දාන්න බැරිය 

AD එකත් මරු...... ලගදි දවසක නාරාහෙන්පිට පාරෙදි මෙන්න මේක එලවන් ආව අංකල් මට FB15 එකෙන් අල්ලගන්න බැරි යෑමක් ගියා..... මට එපා උනා.......![]()
![]()
![]()
![]()
![]()
කැත යාම බං....... මගේ මීටරේ 80යි 90යි..... අංකල්ගේ මීටරේ අඩු ගානේ 100 - 110 වත් තියෙන්න ඈති.......![]()
![]()
DS එක ගාව ට්‍රෑෆික් එක නොතිබුනා නම්..... මට ඔය ෆොටෝ එකවත් ගන්න වෙන්නේ නෑ..... අංකල් ගෙදරත් ගිහින් ඉදී.......![]()
![]()
නෑ නෑ ..... වෑන් නම් බඩී වෑන් එකක් ගන්නව බ්‍රෑන්ඩ් නිව්...... ආයේ නම් පරණ වාහන එපා ..... එපා....... එපා........
![]()
![]()

AD එකත් මරු...... ලගදි දවසක නාරාහෙන්පිට පාරෙදි මෙන්න මේක එලවන් ආව අංකල් මට FB15 එකෙන් අල්ලගන්න බැරි යෑමක් ගියා..... මට එපා උනා.......![]()
![]()
http://i60.tinypic.com/10pw00m.jpg
http://i61.tinypic.com/2m6sglj.jpg
http://i57.tinypic.com/2uhbjtx.jpg
කැත යාම බං....... මගේ මීටරේ 80යි 90යි..... අංකල්ගේ මීටරේ අඩු ගානේ 100 - 110 වත් තියෙන්න ඈති.......![]()
![]()
DS එක ගාව ට්‍රෑෆික් එක නොතිබුනා නම්..... මට ඔය ෆොටෝ එකවත් ගන්න වෙන්නේ නෑ..... අංකල් ගෙදරත් ගිහින් ඉදී.......![]()
![]()
නෑ නෑ ..... වෑන් නම් බඩී වෑන් එකක් ගන්නව බ්‍රෑන්ඩ් නිව්...... ආයේ නම් පරණ වාහන එපා ..... එපා....... එපා........
![]()
![]()
අඩු කරලා ගත්තොත් පාඩුවක් නැති වෙයි..
http://ikman.lk/en/ad/nissan-trad-sunny-hb-12-1987-for-sale-galle

ඕකට AD වැගන් කිවොත් බන් AD වගන් එකට කියන්නේ ලාන්සර් වගන් කියලද![]()
ගිහින් පැනපන් කිරි මුහුදට.......
මම කිව්වේ ඔය කාර් එක AD එකක් කියලා නෙවේ..... මම කිව්වේ ඕකේ යෑම මරු කියලා...... 

![]()
6 Cylinder petroll..
හදලා හයි කරලා ස්ටාට් කරලා ඉවරයි...
පාට් බයි පාට් අතින් සුද්ද කරලා තීන්ත ගාලා තියෙන්නෙ![]()
wahane mokakda?Holden statesman ... 1976 සමුළුවට ගෙනාපු මොඩ්ල් එකක් !ජොනී බට්ට;18773087 said:wahane mokakda?
ithn dapankoකටු කටු තාම කනවෝ.... මේකත් යුරාගේ DX එක වගේ වෙලා...![]()
ithn dapanko

Holden statesman ... 1976 සමුළුවට ගෙනාපු මොඩ්ල් එකක් !

Holden statesman ... 1976 සමුළුවට ගෙනාපු මොඩ්ල් එකක් !