උබ ඔනේ නැහැ මට ඔක තෙරුම් කරන්න. මම පොර උනෙත් නැහැ උදව් කරලා කියෙව්වෙත් නැහැඔයදේ කොච්චර තේරුන් කරත් වැඩක් නෑ මචන්..
සමහරු උන්ගේ වාසියට මිනිස්සුන්ට උදව් කරනවා..
එහෙම කරලා පොර වෙන්න හදනවා..
ජරාම වැඩේ කියන්නේ උදව්වක් කලාම මම මේ උදව්ව කලා කිය කිය තැන තැන කියව කියව යනවා..
උබට ඔන එකාට ගල් ගහපන් හැබැයි මට නෙමේ උබ ඔය රිප්ලයි කරලා තියෙන්නෙ මම අරුට දිපු රිප්ලයි එකකට .
උබත් මෙතන පොර වෙන්න ඔන හින්දා තමා මෙච්චර කියවන්නේ . වලතර ගැන ඇත්තටම දුකක් හිතිල සල්ලි දෙන්න ඔනේ නම් දිලා ත්‍රෙඩ් එකෙත් ඉන්නේ නැතුව යනවා . උබ එහෙම කරාද ?
කාටවත් වැඩක් නැති මගුලක් කියව කියව අනුන්ට හින්ට් ගගහා ඉන්නවා .
කාටවත් හින්ට් ගගහා මෙතන බොදිසත්ව වෙනවට වඩා හොද නැද්ද වෙනදා කරන ජොබ් එක "දර පලන" එක කරගෙන ඉන්න එක ?



)