ඊයේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඊයේ දෙරණේ ගිය අලුත් පාර්ම්ලිමේන්තුව බැලුවද?

    මට හිතෙන්නේ දෙරණේ උන් සෙට් කරලා අර රටේ ජාතික ආරක්ෂාව හෑල්ලුවට ගත්තා වගේ අර UK වල ඉන්න මනුස්සයෙක් ගෙනත් එහෙ වෙන LTTE සැමරුම් එහෙම පෙන්නලා. JVP, UNP උන්ට මළ පැන්නා හැබැයි සන්ධානේ උන් කිසිම කථාවක් නෑ උන්ගේ ඉහේ මලක් පිපුණා වගේ. අර මනුස්සයා නිකන් ඉල්ලන් කෑවා. පව් ඒ මනුස්සයා දාඩිය දාලා හිටියේ හුන්නෙත්ති, විජේදාස පොරට ගේම දෙනකොට ඩිල්කා ඒක යනකොට කෙටි විරාමයක් විරාමයක් කිය කිය ඉන්නවා. දෙරණ ලස්සනට මහින්දට ඕනේ දේ කරලා දෙනවා. මොනවා උනත් අන්තිමට පට්ට කතාව කිව්වේ සුනිල් හඳුන්නෙත්ති. කිව්වා එයාලට එහෙ කෑල්ලක් ඉල්ලලා ඉන්න මෙහෙ කෑලි දෙන්නේ නෑ කිව්වා.
    :lol::lol::lol:
     
    • Like
    Reactions: chethana kalan

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව

    ඉතින් මොකද්ද බන් කරන්න කියන්නේ ? පොනිල් ට චන්දෙ දෙන්නද කියන්නේ ?

    වේලෙන ත්‍රෙඩ් දාන නිසා ඔන්න මගෙන් බම්ප් එකක්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ඉතින් මොකද්ද බන් කරන්න කියන්නේ ? පොනිල් ට චන්දෙ දෙන්නද කියන්නේ ?

    වේලෙන ත්‍රෙඩ් දාන නිසා ඔන්න මගෙන් බම්ප් එකක්

    මම උඹේ ඔපීනියන් එක ඇහැව්වද? ඇයි බන් නිකන් පැනලා දෙන්නේ?
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0

    ඉතින් මොකද්ද බන් කරන්න කියන්නේ ? පොනිල් ට චන්දෙ දෙන්නද කියන්නේ ?

    වේලෙන ත්‍රෙඩ් දාන නිසා ඔන්න මගෙන් බම්ප් එකක්

    අනේ පකෝ මොනවා කිව්වත් මහින්දට නං චන්දෙ දෙන්නේ නෑ
     
    • Like
    Reactions: ruwantheekshana

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    දෙරණ නම් ලෝබ නැතුව මහින්දට කඩේ යනවා. අප්පිරියම channel එකක්. දවල්ට දැම්මොත් හැඩි දෙමළයක්. news දැම්මොත් මහින්දට කඩේ යනවා.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    දෙරණ නම් ලෝබ නැතුව මහින්දට කඩේ යනවා. අප්පිරියම channel එකක්. දවල්ට දැම්මොත් හැඩි දෙමළයක්. news දැම්මොත් මහින්දට කඩේ යනවා.

    උන් සිරසට විතරයි දෙවැනි වෙන්නේ නේද බන් ?
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    මම උඹේ ඔපීනියන් එක ඇහැව්වද? ඇයි බන් නිකන් පැනලා දෙන්නේ?

    එහෙනම් addrass කරලා දාපන් .. ඔපෙන් ෆොරුම් නේ මේවා..

    (ගොනා කිවුවහම ඔච්චර කේන්ති ගන්න ඕනෙද?)

    ඔන්න තවහ්ට් බම්ප් එකක් ත්‍රෙඩ් එක වේලෙන නිසා
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එහෙනම් addrass කරලා දාපන් .. ඔපෙන් ෆොරුම් නේ මේවා..

    (ගොනා කිවුවහම ඔච්චර කේන්ති ගන්න ඕනෙද?)

    ඔන්න තවහ්ට් බම්ප් එකක් ත්‍රෙඩ් එක වේලෙන නිසා

    ආයෙත් ඇයි බන් මේ නිකන් පැනලා දෙන්නේ? මම උඹේ ඔපීනියන් එක ඇහැව්වද?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දෙරණ නම් ලෝබ නැතුව මහින්දට කඩේ යනවා. අප්පිරියම channel එකක්. දවල්ට දැම්මොත් හැඩි දෙමළයක්. news දැම්මොත් මහින්දට කඩේ යනවා.

    අපෝ ඔව්. චා මැක්ස් දැන් දෙරණ :no:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    අනේ පකෝ මොනවා කිව්වත් මහින්දට නං චන්දෙ දෙන්නේ නෑ

    සහතික ඇත්ත බන්. කොටි ආයේ ආවත් කමක් නෑ, හම්බයෝ අපිට කෙලියත් කමක් නෑ සහජීවනෙන් ඉමු. හැබැයි අප්පොච්චි නම් අයේ එපා.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Derana owner MP Sarath Amunugama ge cousin kenek neda???

    දිලිත් ජයවීර දැන් ඔය කොටස් වෙළඳ පොළ මගඩියකට කේස් වෙලා ඉන්නේ, ආයේ සරත් අමුණුගමගේ දුව තමයි පාට්නර්ස්ලා.
     
    • Like
    Reactions: sulakshana99