ඊයේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දයා හිරු එකට ආවද බං...?

    ඔව් ඊයේ කතා කරා. මූණ ඉස්සර වගේ බැබලෙන්නේ නෑ එල්ලිලා වැටෙන මූණක් තිබුනේ. ඒකෙන්ම පේනවා මහින්ද අසරණ වෙලා කියලා මොකද මහින්ද පිටිපස්සේ ඉන්න උන්ට ඕනේ මහින්ද ලව්වා පාර්ලිමේන්තු රිංගන්න. මහින්දට ඒක ඕනේ බවක් පේන්න නෑ. කතා කරාට කතා කරා. වෙන දවස් වල වගේ අර තේජස් සීන් මුකුත් නෑ. පව් කියලා හිතෙනවා. :(:(
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    ඔව් ඊයේ කතා කරා. මූණ ඉස්සර වගේ බැබලෙන්නේ නෑ එල්ලිලා වැටෙන මූණක් තිබුනේ. ඒකෙන්ම පේනවා මහින්ද අසරණ වෙලා කියලා මොකද මහින්ද පිටිපස්සේ ඉන්න උන්ට ඕනේ මහින්ද ලව්වා පාර්ලිමේන්තු රිංගන්න. මහින්දට ඒක ඕනේ බවක් පේන්න නෑ. කතා කරාට කතා කරා. වෙන දවස් වල වගේ අර තේජස් සීන් මුකුත් නෑ. පව් කියලා හිතෙනවා. :(:(

    ඌ තනියමද ආවේ..?
    විවාදයක් වගේ එකක් ද.. ඉන්ටර්විව් එකක්ද..?​
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    දෙරණ නම් ලෝබ නැතුව මහින්දට කඩේ යනවා. අප්පිරියම channel එකක්. දවල්ට දැම්මොත් හැඩි දෙමළයක්. news දැම්මොත් මහින්දට කඩේ යනවා.

    :lol:

    ඌ තනියමද ආවේ..?
    විවාදයක් වගේ එකක් ද.. ඉන්ටර්විව් එකක්ද..?​

    තනියම තනියම..යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දි දි හිටියේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඌ තනියමද ආවේ..?
    විවාදයක් වගේ එකක් ද.. ඉන්ටර්විව් එකක්ද..?​

    තනියම. කලින් රෙකොර්ඩ් කරපු එකක්. ලයිව් එන්නේ නෑ මොකද කට පාඩම් කරගෙන උත්තර දෙන්න බෑ. සුදේව තමයි ඉන්ටවිව් කරේ. ඊළඟට දෙරණේ යන 360ත් ලයිව් නෙමේ රෙකෝඩ් කරපු එකක්. හිඟන්නගේ තුවාලේ වගේ රටේ යුද්දේ මේ රට කෑලි කරන්න ඉඩ දෙන්නේ නෑ කිය කිය ඔය අඩ අඩ හිටියේ.:P
     
    • Like
    Reactions: Dennied

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අපෝ දෙරණ නම් දැන් පට්ටම චාටර් ඉස්සර මුන්ගේ නිවුස් බැලුවේ දැන් රෙදි නැතුව මහිනදට කඩේ යන නිසා නිකමටවත් බලන්නේ නෑ
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    දෙරණ නම් ලෝබ නැතුව මහින්දට කඩේ යනවා. අප්පිරියම channel එකක්. දවල්ට දැම්මොත් හැඩි දෙමළයක්. news දැම්මොත් මහින්දට කඩේ යනවා.

    sira bn :lol::lol::lol:
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    සහතික ඇත්ත බන්. කොටි ආයේ ආවත් කමක් නෑ, හම්බයෝ අපිට කෙලියත් කමක් නෑ සහජීවනෙන් ඉමු. හැබැයි අප්පොච්චි නම් අයේ එපා.

    අනේ බන් හිතපන් උබලගේ අප්පොච්චි හාර්ට් attack එකක් ඇවිත් සෙත්තපෝච්චි උනා, එතකොට කොටි ඇවිත් ලංකාව අල්ල ගනී නේද? හම්බයෝ අපිට කෙලි නේද? කියපන් එතකොට උබල වගේ බයියෝ මොනවද කරන්නේ ? නිකන් ගොන් කතා කියන්න එපා