2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඔය එක එක මෙව්වා පල කරන්න එපා:lol::lol:
ugly-man-laugh-smiley-emoticon.gif
troll-meme-smiley-emoticon.gif
 

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~


    රිදිිලා . . .
    මාමි ඔය අාවේ පිඟන් ටික හෝදලා ඉවර වෙලාද ?
    මට අැහුනා නැන්දි "තමුසේ පිඟන් ටික හෝදනවද, නැත්තන් මං කොස්ස ගන්නද" කියලා අහනවා . . .
    එ්ත් එක්කට සංගීතය ගැන බරපතල සාකච්චාවක හිටපු කිඹුලා මාමි ෆෝන් එක කට් කරා . . .
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැං ඔයාගේ පෝස්ට් වලට රිප්ලයි කරන්නත් බයයි අප්පා... එතකොට අපි එක එක කොට්ටාස වලට වැටෙනවා ලු නේ :rofl:

    කිඹුලා සීයාට මාගේද
    හදපිරි මෙව්වාඑක පල කර සිටිමි.

    කිඹුලා සීයාට මාගේද
    හදපිරි මෙව්වාඑක පල කර සිටිමි.
    තොපිට රෑට හීනෙන් සුජීවය ව පෙනිය!!!!!!!
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වාහන පිළිබදව ගැටළු‍ මේ ත්‍රෙඩ් එකේ ඉදිරිපත් කරන්න කිව්වා නේ...
    මට තියෙනවා ගැටළු කීපයක්...
    1.ස්පාර්ක් ප්ලග් එකක පොයින්ට් එක තියන්න ඕන නියමිත දුරක් තියෙනවද ?
    2.ස්පාර්ක් ප්ලග් එකක් හොදටම වැඩද ? එහෙම නැත්තං ඒක දෝශ සහිතද කියලා හදුනා ගන්නේ කෙ‍සේද ?
    3.ඉග්නේශන් කොයිල් එකක් උවමනාවට වඩා රත් වෙන්නේ ඇයි.. ?
    4.එන්ජිමක ටයිමින් බෙල්ට් එකක් ගෙවී ඇති දැයි පරික්ෂා කිරීමට සරළ ක්‍රමයක් තියෙනවාද ?
    5.සාමාන්‍ය ටයිමින් බෙල්ට් එකකින් කොපමණ දුරක් දිවිය හැකිද ?
    6.ඩීසල් වාහනයක කළු දුම එනවා නම් සැලකිලිමත් විය යුතු දේ මොනවාද ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රිදිිලා . . .
    මාමි ඔය අාවේ පිඟන් ටික හෝදලා ඉවර වෙලාද ?
    මට අැහුනා නැන්දි "තමුසේ පිඟන් ටික හෝදනවද, නැත්තන් මං කොස්ස ගන්නද" කියලා අහනවා . . .
    එ්ත් එක්කට සංගීතය ගැන බරපතල සාකච්චාවක හිටපු කිඹුලා මාමි ෆෝන් එක කට් කරා . . .
    තොටත් රෑට හීනෙන් සුජීවය ව පෙනිය!!!!!:angry: