2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අෆ්ෆට සිරි...ඔව් නේහ්........:P:P:rofl::rofl:

    අද සිට කට්ටට අස්වාමික වී හෙළුයෙන් හිදින්නට වන ඉබ්බාට අපේ හද පිරි සුබ පැතුම්..........:love::love:

    කොළුවනි.......
    අද දින අපේ අදරණීය ගල් ඉබ්බා හෙවත් මහේෂ් ජය-අනාථයා යුග දිවියට පිවිසි වග මෙසේ දන්වමි!!!!!
    දැං කිව්වාම ඇති :oo::rofl::love:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    64Porsche1.png

    දන්නවද මෙම වාහන වර්ගයේත් නම හැදිලා තියෙන්නේ මෙහි නිර්මාර්තෘ වරයාගේ නමින්. ඒ කියන්නේ Ferdinand Alexander Porsche මහත්තයාගේ නමේ කොටසකින්.Porsche නිල ලාංචනයටStuttgart කියන වචනය ඈ දෙන්න හේතුව තමයිමුලස්ථානය පිහිටි නගරයේ නම වීම.එහි අශ්වයාගේ රුවක් යොදාගැනීමට හේතුව එම නගරයේ නිල ලාංචනයේ ආබාසයෙන්.කළු සහ රතු වර්ණ හා අන් රුප Weimar-era Württemberg ප්‍රාන්තයේ ලාන්චනයේ ආබාසය ලබා ඇත.Stuttgart නිල ලාංචනය 1952 සිට බාවිතයට පැමිණ ඇත.Ferdinand Alexander Porsche ලෝකේ හිටපු දක්ෂම වාහන නිර්මාණ ඉජිනේරුවෙක්.ඒ තුමාට විශේෂ ආචාර්ය උපදියකුත් හම්බෙලා තියෙනවා1916 දී. එතුමා යුද ටැංකි ගුවන් බෝම්බ සහ පසුපස එන්ජිම සහිත පසු පස රෝද මගින් දහවනය වන REAR WHEEL DRIVE තාක්‍ෂණය ද ඔහු විසින් නිපදවන ලදී. මෙම ආයතනයේ මුලස්ථානය ජෙර්මනියේ Stuttgart නගරයේ පිහිටුවා ඇත.

    blog එකකින් ඉස්සුවේ
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    නියමයි.....:):)