අෆ්ෆට සිරි...ඔව් නේහ්........ඉබ්බට අද ඉදන් වෙන දේ.....
![]()

Message From the Radio Team :-Please Reduce using gif images.Instead of them try to get used to use gif smileys. It will be helpful to everyone with page loading.
GT වෙනුවට

ටොයින් ටොයින් ටොයින්අෆ්ෆට සිරි...ඔව් නේහ්........
අද සිට කට්ටට අස්වාමික වී හෙළුයෙන් හිදින්නට වන ඉබ්බාට අපේ හද පිරි සුබ පැතුම්..........
කොළුවනි.......
අද දින අපේ අදරණීය ගල් ඉබ්බා හෙවත් මහේෂ් ජය-අනාථයා යුග දිවියට පිවිසි වග මෙසේ දන්වමි!!!!!
නෑ...පජං පජං ගගා ඉදලා අන්තිමට මදෙල කෑල්ලක් හරි බිම්ත කෑල්ලක් හරි සෙට් කරගෙන වගේ මේකා![]()

ඌට අං ඇවිත්......ඇයි ඌ මොකක්ද කරපු වැරැද්දපහුගිය දින ටිකේ දේශාපලනේ ගැන කිසිවක් නොදන්නා බව සලකන්න

ලයිසොම ගත්තට වාහනෙ එලවන්න දැන්ම බැහැලු... ප්රොබේසන් පීරියඩ් එකලු...අෆ්ෆට සිරි...ඔව් නේහ්........
අද සිට කට්ටට අස්වාමික වී හෙළුයෙන් හිදින්නට වන ඉබ්බාට අපේ හද පිරි සුබ පැතුම්..........
කොළුවනි.......
අද දින අපේ අදරණීය ගල් ඉබ්බා හෙවත් මහේෂ් ජය-අනාථයා යුග දිවියට පිවිසි වග මෙසේ දන්වමි!!!!!

අද දින වලේ වැටුන ඉබ්බාට නයිට් ක්ලබ් වාසීන්ගෙ හද පිරි මෙව්ව එක..
උ.ගැ. අන්ජු තිතක් ආර්.