2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කියනව ආන්ටි ගේ වග....................:growl::growl::growl::P
    කඩලේ කඩලේ.. 20ට තියෙනවා 40ට තියෙනවා ..
    කඩලේ කඩලේ...
    වලි බලන ගමං කන්න කඩලේ !
    2hnnnfs.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Automatic Call recorder Install කර අැත.
    රෙකෝඩින් දාලා එක්ස්පෝස් කරනවා හරිද . . .
    මාව එක්ස්පෝස් කරන්න සහ එලවන්න ඉන්න අර ඥාණය රහිත අනාතයට යවපං.....
    කීයක් හරි ගෙවයි උඹට........:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Automatic Call recorder Install කර අැත.
    රෙකෝඩින් දාලා එක්ස්පෝස් කරනවා හරිද . . .
    ලග ලග කිඹුලා දෙවෙනි වරටත් එක්ස්පෝස් වෙන්නද යන්නේ
    8.gif

    දැං ඉතිං ඔන්ඩා මයේස්ට විසුමක් වෙන්නෑ PM වලිං.. වොයිස් රෙකෝඩිං ටික පිකාසෝගේ චිත්තරේකටත් වඩා වැඩි ගානට දෙන්න පුලුවං.. :lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සියල දෙනා එකිනෙකා නිරුවත් කර ගන්නා සෙයක් පෙනෙන්නට තිබෙන බැවින් ඇස් වසා ගැනීමට සූදානමින් පසුවන්න...
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මාව එක්ස්පෝස් කරන්න සහ එලවන්න ඉන්න අර ඥාණය රහිත අනාතයට යවපං.....
    කීයක් හරි ගෙවයි උඹට........:rofl:

    හී හී හී...
    එහෙම කොහොමද . . . විවාහ ජීවිතයේ නීරස කියලා දෙන්න ඉන්න මාමි වගේ අය එළකිරියට සම්පත් . . .