බියුගාති වේරොන් එකට නන් ඔය මොකුත් ඕනෙ නෑ...
8L, 16 Cylinder, Quad Turbo . . එන්ජින් එකේ moving parts ඔක්කොම Forged Titanium, Carbon Fiber body, Air Craft Tech, Special Wheels, Special Tires . . . .
ඔය ඔක්කොම එක්ක වෙයිරෝන් එකට වේගෙන් යන්න NOS ඔ්නි නම් වාහනේ ඩිසයිනින් වල ලොකු අවුලක් තියෙනවාා . .



ඒක තමයි ඉතින් ඕනෙ නෑ කියන්නෙ....![]()
Veyron එකට වියදම් කරන ගාන Skyline, Supra එකකට වියදම් කරොත් Veyron එක Full Throttle යනකොට අතක් වනලා veyron එක ඔවර්ටේක් කරන් යන්න පුලුවන් . . .
Automatic Call recorder Install කර අැත.
රෙකෝඩින් දාලා එක්ස්පෝස් කරනවා හරිද . . .
මං හිතන්නෑ එච්චරම ලේසි වෙයි කියලා ඒ වැඩේVeyron එකට වියදම් කරන ගාන Skyline, Supra එකකට වියදම් කරොත් Veyron එක Full Throttle යනකොට අතක් වනලා veyron එක ඔවර්ටේක් කරන් යන්න පුලුවන් . . .

සිරා සිරාසියල දෙනා එකිනෙකා නිරුවත් කර ගන්නා සෙයක් පෙනෙන්නට තිබෙන බැවින් ඇස් වසා ගැනීමට සූදානමින් පසුවන්න...
වෙන්ඩ බෑ..වේරොන් ඉස් ද වස්ටස්ට් ප්‍රඩක්ශන් කාර් ඉන් ද වර්ල්ඩ්...
![]()

මං හිතන්නෑ එච්චරම ලේසි වෙයි කියලා ඒ වැඩේ![]()
මේ පරණ s1000RR එක හොඳේ...![]()
වෙන්ඩ බෑ..වේරොන් ඉස් ද වස්ටස්ට් ප්‍රඩක්ශන් කාර් ඉන් ද වර්ල්ඩ්...
![]()
කාර් එකකුයි බයික් එකකුයි සංසන්දනය කරන්න එපා අයිය...

Toyota !
Veyron = car for rich stupid and spolied people
Supra = car for TUNERS ! !

