පල පල
සිදිලහ්....
මේ... බයික් එක දෙන්න ඕනි.... කීයක් විතර ගන්න පුලුවන්ද ඒකට?
TVS Flame 125 -year 2010
මම වෙන එකක් ගන්න කියල බැලුවෙ අලුතින්

පල පල

සිදිලහ්....
මේ... බයික් එක දෙන්න ඕනි.... කීයක් විතර ගන්න පුලුවන්ද ඒකට?
TVS Flame 125 -year 2010
මම වෙන එකක් ගන්න කියල බැලුවෙ අලුතින්![]()
ආ කූලෝ..
අප්සට් එක යන්නත් එක්ක වැටෙන්නම ගහමුද අද සවස සෙට් වෙලා
අද සිකුරාදා හැපනින් දවසනෙ
![]()

සිදිලහ්....
මේ... බයික් එක දෙන්න ඕනි.... කීයක් විතර ගන්න පුලුවන්ද ඒකට?
TVS Flame 125 -year 2010
මම වෙන එකක් ගන්න කියල බැලුවෙ අලුතින්![]()

kilo gaanata denawada![]()

ba ban mawa usa kulunaka hira karala![]()
70ත් 80ත් අතර ගානකට දෙන්න පුළුවන්
අවුලක් නැහැ... කිලෝ 100 ක් තියෙනවා. කිලෝ එකකට 1000 ගානෙ දීපන්.. උඹ නිසා ඒ ගානට දෙන්නන්.. බැහැ කියන්න බැරි කමට![]()

සිංහබාහු ගල් ලෙන බිදල ආවනන්... සිංහයගෙ අවතාර් එකක් දාගෙන ඉන්න බොට ඇයි බැරි උස කුළුණ බිදගෙන එන්න???
ලැජ්ජයි සහෝ....

yako 100*1000 = 100000 ne
onnam kilo ekata 200k dennam
rassaawa![]()

ගාන 80යි.. අඩු නැහැ සතයක්වත්..
කුමාරයෙක් පැදපු බයික් එකක් ගන්න උඹලට මේ වගේ අවස්ථාවක් ආයිත් ජීවිතේට එන්නෙ නැහැ..
දණ ගහපිය බයික් එකට...
රස්සාව නන් මොනවද සහෝ.. අපිත් ඔෆිස් ඇවිත් ඔෆිස් ෆන් ත්රෙඩ් එක රන් කරන එක විතරමයි කරන්නෙ![]()

45k dennada
mata ehema ba oi lunch ekata pallehaata yanawa aaye 5ta thama
habayi aulak na ada witharayi me katta![]()

mama book aka kellata dunna bn one uttak karagani..reddaදැන් උඹ මොනා කරන්නද ඉතින්... කරන්න තියෙන්නෙ ආයිත් අර සොන්නියන්ට පොත දීලා ආයිත් ගමකට වැරදි මාර්ක් කරගෙන තව මාසෙකින් විතර මට පොත දීපන් වැරදි හදන්න...
පොත චෙක් කරල අද දීපන්...උඹ එන්න ඕනි නැහැ. අර සොන්නයම එවපන්... උඹලට ඒ ඇතුලෙ ටෙක්ස් ටික ඕකේනන් එච්චරයි.. ගහල දාමු.. පොත් සීයනෙ බන්. වැරදි තිබ්බොත් ආයිත් ගසමු.![]()

ara koheda yanne belliyekge muna oke na kiyala adanawa
mama book aka kellata dunna bn one uttak karagani..redda
ubata mama ok eka dennam machan ath podi case ekak paath una ban adaara koheda yanne belliyekge muna oke na kiyala adanawa
![]()