EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පල පල

    සිදිලහ්....

    මේ... බයික් එක දෙන්න ඕනි.... කීයක් විතර ගන්න පුලුවන්ද ඒකට?
    TVS Flame 125 -year 2010

    මම වෙන එකක් ගන්න කියල බැලුවෙ අලුතින් :cool:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    FB_thankyou1500fans.jpg
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    සිදිලහ්....

    මේ... බයික් එක දෙන්න ඕනි.... කීයක් විතර ගන්න පුලුවන්ද ඒකට?
    TVS Flame 125 -year 2010

    මම වෙන එකක් ගන්න කියල බැලුවෙ අලුතින් :cool:

    70ත් 80ත් අතර ගානකට දෙන්න පුළුවන්​
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kilo gaanata denawada :rofl:

    අවුලක් නැහැ... කිලෝ 100 ක් තියෙනවා. කිලෝ එකකට 1000 ගානෙ දීපන්.. උඹ නිසා ඒ ගානට දෙන්නන්.. බැහැ කියන්න බැරි කමට:yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ba ban mawa usa kulunaka hira karala :(

    සිංහබාහු ගල් ලෙන බිදල ආවනන්... සිංහයගෙ අවතාර් එකක් දාගෙන ඉන්න බොට ඇයි බැරි උස කුළුණ බිදගෙන එන්න???

    ලැජ්ජයි සහෝ....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    70ත් 80ත් අතර ගානකට දෙන්න පුළුවන්​

    85 කට දාන්න කියල බැලුවෙ. අඩු කරල 80 කට දෙන්න බලාගෙන...
    එකෙක් හිටියොත් කියපන්..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අවුලක් නැහැ... කිලෝ 100 ක් තියෙනවා. කිලෝ එකකට 1000 ගානෙ දීපන්.. උඹ නිසා ඒ ගානට දෙන්නන්.. බැහැ කියන්න බැරි කමට:yes::yes:

    yako 100*1000 = 100000 ne :shocked:

    onnam kilo ekata 200k dennam :dull:

    සිංහබාහු ගල් ලෙන බිදල ආවනන්... සිංහයගෙ අවතාර් එකක් දාගෙන ඉන්න බොට ඇයි බැරි උස කුළුණ බිදගෙන එන්න???

    ලැජ්ජයි සහෝ....

    rassaawa :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    yako 100*1000 = 100000 ne :shocked:

    onnam kilo ekata 200k dennam :dull:
    rassaawa :(

    ගාන 80යි.. අඩු නැහැ සතයක්වත්..
    කුමාරයෙක් පැදපු බයික් එකක් ගන්න උඹලට මේ වගේ අවස්ථාවක් ආයිත් ජීවිතේට එන්නෙ නැහැ..
    දණ ගහපිය බයික් එකට...

    රස්සාව නන් මොනවද සහෝ.. අපිත් ඔෆිස් ඇවිත් ඔෆිස් ෆන් ත්‍රෙඩ් එක රන් කරන එක විතරමයි කරන්නෙ :lol::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ගාන 80යි.. අඩු නැහැ සතයක්වත්..
    කුමාරයෙක් පැදපු බයික් එකක් ගන්න උඹලට මේ වගේ අවස්ථාවක් ආයිත් ජීවිතේට එන්නෙ නැහැ..
    දණ ගහපිය බයික් එකට...

    රස්සාව නන් මොනවද සහෝ.. අපිත් ඔෆිස් ඇවිත් ඔෆිස් ෆන් ත්‍රෙඩ් එක රන් කරන එක විතරමයි කරන්නෙ :lol::lol::lol:

    45k dennada :rolleyes:

    mata ehema ba oi lunch ekata pallehaata yanawa aaye 5ta thama :(

    habayi aulak na ada witharayi me katta :cool:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ගාන 80යි.. අඩු නැහැ සතයක්වත්..
    කුමාරයෙක් පැදපු බයික් එකක් ගන්න උඹලට මේ වගේ අවස්ථාවක් ආයිත් ජීවිතේට එන්නෙ නැහැ..
    දණ ගහපිය බයික් එකට...

    රස්සාව නන් මොනවද සහෝ.. අපිත් ඔෆිස් ඇවිත් ඔෆිස් ෆන් ත්‍රෙඩ් එක රන් කරන එක විතරමයි කරන්නෙ :lol::lol::lol:

    අනේද කියන්නේ​
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    දැන් උඹ මොනා කරන්නද ඉතින්... කරන්න තියෙන්නෙ ආයිත් අර සොන්නියන්ට පොත දීලා ආයිත් ගමකට වැරදි මාර්ක් කරගෙන තව මාසෙකින් විතර මට පොත දීපන් වැරදි හදන්න...:growl::growl::growl:

    පොත චෙක් කරල අද දීපන්...උඹ එන්න ඕනි නැහැ. අර සොන්නයම එවපන්... උඹලට ඒ ඇතුලෙ ටෙක්ස් ටික ඕකේනන් එච්චරයි.. ගහල දාමු.. පොත් සීයනෙ බන්. වැරදි තිබ්බොත් ආයිත් ගසමු. ;)
    mama book aka kellata dunna bn one uttak karagani..redda:frown:
    ubata mama ok eka dennam machan ath podi case ekak paath una ban ada:(:( ara koheda yanne belliyekge muna oke na kiyala adanawa:frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mama book aka kellata dunna bn one uttak karagani..redda:frown:
    ubata mama ok eka dennam machan ath podi case ekak paath una ban ada:(:( ara koheda yanne belliyekge muna oke na kiyala adanawa:frown:

    අනේ පල.. තෝ ගිහින් කෙල්ලො ටිකට සවල හලල එන්න ඇති.. අපි නොදන්න රංගු...
    ඇයි බන් බැල්ලියන්ගෙ පින්තූර දාන්නෙ උඹලත් එක්ක?
    මෙහෙමයි සීන් එක.. හරියට ෆුල් නියුඩ් පොටෝ එකක් එවන්න කියපන්.. බස්සන්න අර සෙට් එකටම...
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    සෙවන ලදිමි තුරු ගොමු වල එය නොවේ සුවේ....
    ගිමන නිවන මහද අරණ තුරුල ඔබ ප්‍රියේ...​
    :love::love: