බිරිඳගේ අනියම් සැමියාගේ බෙල්ල කපා කන්දෙ&#3505

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    බිරිඳගේ අනියම් සැමියාගේ බෙල්ල කපා කන්දෙ&#3505

    බිරිඳගේ අනියම් සැමියාගේ බෙල්ල කපා
    කන්දෙන් පහළට දැමූ සැකකරුවෝ රිමාන්ඩ්

    ගම්පොල - සුරංග දිල්හාන්

    අනියම් සම්බන්ධයක්‌ මුල්කර ගනිමින් පුද්ගලයකුගේ බෙල්ල කපා ගම්පොල නුවරඑළිය මාර්ගයේ රම්බොඩ කන්දකින් පහළට දැමූ ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනකු ලබන 12 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නාවලපිටිය මහෙස්‌ත්‍රාත් එල්. කේ. මහින්ද මහතා නියෝග කළේය.

    මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත වූයේ පේරාදෙණිය පිළිමතලාව පදිංචි ඩී. ජී. එම්. කමල් හා ආර්. එම්. රත්නායක යන දෙදෙනායි.

    මිතුරන් තිදෙනකු සමඟ විදේශ රැකියාවකට යැමට සූදානම්ව සිටි පිලිමතලාවේ පදිංචිකරුවකු මෝටර් රථයෙන් පැහැරගෙන ගොස්‌ මරණයට පත්කිරීමේ අරමුණින් මෙසේ බෙල්ල කපා රම්බොඩ කන්දෙන් පහළට දැමුවත් ඔහුගේ උගුරු දණ්‌ඩ කැපී නොතිබූ නිසා ගම්පොල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට තිබිණි.

    මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු හා ඔහුගේ බිරිඳ ඉතාලි රැකියාවක නිරත වී ඇති අතර දෙදරු මවක වන බිරිඳ මෙරටට පැමිණ පිළිමතලාවේ පදිංචිව සිටින අතරතුර තුවාලකරු සමඟ අනියම් සබඳතාවක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති බව පරීක්‍ෂණ පවත්වන කොත්මලේ පොලිසිය අනාවරණය කරගෙන ඇත.

    මෙම අනියම් සබඳතාව කන වැකුන කාන්තාවගේ සැමියා මෙරටට පැමිණ අනියම් සැමියාට පහරදී මරණ තර්ජන සිදුකොට මෙම සබඳතාව නවතා දමන ලෙස දන්වා ඇත.

    වරින් වර පැමිණ ඇති තර්ජන හමුවේ එම සබඳතාව නවතා දැමූ තිස්‌ හැවිරිදි මෙම පුද්ගලයා රැකියාවක්‌ සඳහා විදේශගත වීමට සූදානම්ව ඇති අතර එය දැනගත් කාන්තාව සැමියාට අනියම් සබඳතාව පිළිබඳව නැවත දන්වා ඇත.


    ඒ අනුව මෙරටට පැමිණ ඇති සැමියා මොහු මැරීමට සැලසුම් කොට වාහන කුලියට දෙන ආයතනයකින් මෝටර් රථයක්‌ ලබාගෙන කාන්තාව හා මිතුරන් සමඟ එක්‌ව මෙම පුද්ගලයා පැහැරගෙන ගොස්‌ මෙසේ ඝාතනය කිරීමට උත්සාහ ගෙන ඇත.

    සිද්ධියෙන් පසු කාන්තාව අතුරුදන්ව ඇති අතර ඇය සොයා ඇගේ මහගෙදර පිහිටි මොනරාගල වැල්ලවාය ප්‍රදේශයට පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඊයේ (5දා) දින පිටත්ව ගියේය.

    ගෙල කපා සිටින තුවාලකරුගේ වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඊයේ (5දා) මහනුවර මහරෝහලට යෑවීමට කටයුතු යොදා තිබුණි.

    නුවරඑළිය දිස්‌ත්‍රික්‌ සහකාර පොලිස්‌ අධිකාරි ජී. විමලදාස කොත්මලේ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ලලිත් මහගෙදර යන මහතුන්ගේ උපදෙස්‌ මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති පො.ප. ලක්‍ෂ්මන් ඇතුළු නිලධාරි කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පවත්වති.


    http://www.divaina.com/2015/08/07/provin01.html

    බලපල්ලා මේ ගෑනුන්ගේ හැටි.හොර මිනිහා රට යන්න යනකොට ඌට
    තමුන්ගේ මිනිහට කියලා ගේම දෙන්න සෙට් කරලා .යකෝ මෙහෙමත් ගොන් මිනිස්සු.යන්න ඉන්න එකට යන්න දුන්නනම් ඉවරයිනේ .දැන් ඉතින් හිර ගෙදර කූරු ගැනපල්ලකෝ .
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    යකො පුදුම ගෑනියෙක් නෙහ් :shocked: සැපක් ගත්ත නම් පාඩුවේ ඉන්න ඕනේ අරුව මරන්න මිනිහටම කියල, මාර ගෑනු බන් දැන් ලංකාවේ ඉන්නේ :dull:
     
    • Like
    Reactions: bohokal

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    යකො පුදුම ගෑනියෙක් නෙහ් :shocked: සැපක් ගත්ත නම් පාඩුවේ ඉන්න ඕනේ අරුව මරන්න මිනිහටම කියල, මාර ගෑනු බන් දැන් ලංකාවේ ඉන්නේ :dull:

    සිරාවට බන් .අනේ මන්ද
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    mu minihekda ban,
    gon ganu kiyana ewa karanawa madiwata, wesa yakku thawa thiyagenath innawa, gahala pannanne nathiwa ...... !
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ගෑනු තමයි මිනිස්සු විනාස කරන්නේ. හොර මිනිහ රට යන එකට තරහට නේ ඕක කරන්න ඇත්තේ. ඔය ගැනිට තමයි දරුණුම දඩුවම දෙන්න ඕනේ.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    mu minihekda ban,
    gon ganu kiyana ewa karanawa madiwata, wesa yakku thawa thiyagenath innawa, gahala pannanne nathiwa ...... !

    ගෑනු තමයි මිනිස්සු විනාස කරන්නේ. හොර මිනිහ රට යන එකට තරහට නේ ඕක කරන්න ඇත්තේ. ඔය ගැනිට තමයි දරුණුම දඩුවම දෙන්න ඕනේ.

    සිරාවට ,අනික් එක ගෑනිගේ තියෙන පඩත්තල කමට හොර මිනිහට කොටන්නත් ගිහිල්ලා .අර බූරුවත් ගිහිල්ලා.තමුන්ගේ ගෑනි හදා ගන්නේ නැතුව රටේ ලෝකේ එවුන්ව හදන්න පුලුවන්ද
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අන්තිමට හොරමිනිහා වලේ මිනිහා හිරේ ගෑනි වෙන එකෙක් තුරැලේ
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Bitch Please kiyala genige bella dige pihiya addanam iwarayine.

    Upadeshaya.....Huththak Hinda Gembek Wenna Epa....

    BTW....
    Meka mata kiyapu ekath ada adi 6k polowa yata.