machan 8000k daapu eka eka awulak. color spectrum eke agata yanakota output eka (lumens) adui. e kiyanne uba same 35W 4300K wage bulb ekak dammanam eliya wadie. godak welawata OEM enneth 4300k![]()
ඔව් මේ කතාව කියන්න අමතක වුනා..
හැබැයි චයිනීස් බල්බ් 4300K කියලා එන ඒවා සමහර වෙලාවට එලිය අඩුයි. මාගාව 4300K බල්බ් දෙකක් තියනවා ඒවා එලිය අඩුයි 6000 ඒවට වඩා. උන් බොරු කරලා විකුණනවා එක්කො. පාටෙ වෙනසනම් තියනවා එලිය අවුල් ඒ වුනාට.![]()
projector nam damme na. thibba widiyata thamai fix kare.
සෙරින එන්ජිම 1 කොටස..
කාලෙකින් කට්ටක් ලියන්න බැරි උන නිසා ඔන්න කට්ටක් ලියන්නයි යන්නේ... මේකත් කටු ත්‍රෙඩ් එකේ සාමාජිකයින්ගේ දැඩි ඉල්ලීම නිසාමයි ලියන්නේ ඔන්න.. නැත්තම් මේ දවස්වල කටුවක් ලස්සනට ලියන්න තරම් කාලගුනේ ඒ තරම් සුවදායක නැහැ...




![]()
6 Cylinder petroll..
හදලා හයි කරලා ස්ටාට් කරලා ඉවරයි...
පාට් බයි පාට් අතින් සුද්ද කරලා තීන්ත ගාලා තියෙන්නෙ![]()

සෙරින එන්ජිම 1 කොටස..
.......අපොයි බේබද්දෝ එක්ක වැඩ කරන්න ගියාම පිස්සු හැදෙනවා තමයි 

video එකක් දාන්න හොදේ. හරි ආසයි 6 cylinder සද්දෙට.![]()
ඉතින් ලේලන්ඩ් එකක සද්දේ අහපන්කෝ..... ඒකත් සික්ස් සිලින්ඩර් වගේ තමා......

ඉතින් ලේලන්ඩ් එකක සද්දේ අහපන්කෝ..... ඒකත් සික්ස් සිලින්ඩර් වගේ තමා......
![]()
![]()
ඉතින් ලේලන්ඩ් එකක සද්දේ අහපන්කෝ..... ඒකත් සික්ස් සිලින්ඩර් වගේ තමා......
![]()
![]()

පස්ට වැඩක් කලා සිංහලු.රෑවෙලා ෆොටො ටිකක් දාන්නම්..
![]()


මාස 9කින් ප්‍රතිපල එන වැඩක්ද?
ෆොටෝ දාල උඹව බෑන් කරයිද දන්නෙත් නෑ![]()



සෙරින එන්ජිම 1 කොටස..
.
.
..
.
.
.
.


සෙරින එන්ජිම 1 කොටස..



ඉතින් ලේලන්ඩ් එකක සද්දේ අහපන්කෝ..... ඒකත් සික්ස් සිලින්ඩර් වගේ තමා......
![]()
![]()

ඇති යන්තන් කට්ටක්.......අපොයි බේබද්දෝ එක්ක වැඩ කරන්න ගියාම පිස්සු හැදෙනවා තමයි
පොල් මාමේ සෙරීනා එකේ ටයිමින්ග් බෙල්ට් දෙකක් එන්නේ ඇයි? පොඩ්ඩක් ඒකත් ඊළඟ කොටසෙන් පැහැදිලි කරන්න![]()