වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    machan 8000k daapu eka eka awulak. color spectrum eke agata yanakota output eka (lumens) adui. e kiyanne uba same 35W 4300K wage bulb ekak dammanam eliya wadie. godak welawata OEM enneth 4300k :)

    ඔව් මේ කතාව කියන්න අමතක වුනා..:yes:

    හැබැයි චයිනීස් බල්බ් 4300K කියලා එන ඒවා සමහර වෙලාවට එලිය අඩුයි. මාගාව 4300K බල්බ් දෙකක් තියනවා ඒවා එලිය අඩුයි 6000 ඒවට වඩා. උන් බොරු කරලා විකුණනවා එක්කො. පාටෙ වෙනසනම් තියනවා එලිය අවුල් ඒ වුනාට. :dull:

    machan reflector kiyanne light eke cover ekada? eka nam mama thibba eka thamai damme. PLASTIC. :yes:projector nam damme na. thibba widiyata thamai fix kare.

    un gaawa habai 4300k thibbe naa ne. eka kadayaka wath. serama thiyenne 6000k 8000k 35W.
     
    Last edited:

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    සෙරින එන්ජිම 1 කොටස..

    කාලෙකින් කට්ටක් ලියන්න බැරි උන නිසා ඔන්න කට්ටක් ලියන්නයි යන්නේ... මේකත් කටු ත්‍රෙඩ් එකේ සාමාජිකයින්ගේ දැඩි ඉල්ලීම නිසාමයි ලියන්නේ ඔන්න.. නැත්තම් මේ දවස්වල කටුවක් ලස්සනට ලියන්න තරම් කාලගුනේ ඒ තරම් සුවදායක නැහැ...


    :):):):):)
    11.gif
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    11811454_10206283371077184_737952536382205452_n.jpg


    6 Cylinder petroll..
    හදලා හයි කරලා ස්ටාට් කරලා ඉවරයි...
    පාට් බයි පාට් අතින් සුද්ද කරලා තීන්ත ගාලා තියෙන්නෙ :love:

    video එකක් දාන්න හොදේ. හරි ආසයි 6 cylinder සද්දෙට. :love:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    සෙරින එන්ජිම 1 කොටස..


    ඇති යන්තන් කට්ටක් :cool:.......අපොයි බේබද්දෝ එක්ක වැඩ කරන්න ගියාම පිස්සු හැදෙනවා තමයි :dull:

    පොල් මාමේ සෙරීනා එකේ ටයිමින්ග් බෙල්ට් දෙකක් එන්නේ ඇයි? පොඩ්ඩක් ඒකත් ඊළඟ කොටසෙන් පැහැදිලි කරන්න :)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: ඉතින් ලේලන්ඩ් එකක සද්දේ අහපන්කෝ..... ඒකත් සික්ස් සිලින්ඩර් වගේ තමා...... :D :P

    ලේලන්ඩ් සිලින්ඩර් කීයද ඇත්තටම?:confused:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පස්ට වැඩක් කලා සිංහලු.:yes: රෑවෙලා ෆොටො ටිකක් දාන්නම්..:yes::yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පස්ට වැඩක් කලා සිංහලු.:yes: රෑවෙලා ෆොටො ටිකක් දාන්නම්..:yes::yes:

    මාස 9කින් ප්‍රතිපල එන වැඩක්ද?:rofl:

    ෆොටෝ දාල උඹව බෑන් කරයිද දන්නෙත් නෑ :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාස 9කින් ප්‍රතිපල එන වැඩක්ද?:rofl:

    ෆොටෝ දාල උඹව බෑන් කරයිද දන්නෙත් නෑ :P

    නොදකින් විතරක් කුප්පයා..:growl::growl::growl:
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මෙන්න සුපිරි බඩුවක් ඇවිල්ලා.. කාටද මන්දා ගෙනාවේ ..

    11822855_961372840581168_4946694796675443213_n.jpg


    11855780_961372867247832_4438979352537812727_n.jpg


    11753659_961373100581142_5940277608265456479_n.jpg


    11825704_961373410581111_6743455951786048338_n.jpg


    11062081_961373493914436_5708356039484489520_n.jpg


    11229892_961373623914423_401938683252861149_n.jpg


    11796194_961373720581080_2441443331650771284_n.jpg


    big-drooling-smiley-emoticon_zpsf03363e1.gif
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇති යන්තන් කට්ටක් :cool:.......අපොයි බේබද්දෝ එක්ක වැඩ කරන්න ගියාම පිස්සු හැදෙනවා තමයි :dull:

    පොල් මාමේ සෙරීනා එකේ ටයිමින්ග් බෙල්ට් දෙකක් එන්නේ ඇයි? පොඩ්ඩක් ඒකත් ඊළඟ කොටසෙන් පැහැදිලි කරන්න :)

    එකක් කෑම් එකේ ටයිමින් වලට.. අනික් එක ඩීසල් පොම්පෙ ටයිමින් වලට.. බෙල්ට් දෙක තියෙන්නේ එන්ජිමේ දෙපැත්තෙන්..
     
    Status
    Not open for further replies.