අනේ මේ බොරු කියන් නැතුව ඉදපන්
දැන් ඉතින් දුවගෙන එයි


මාව යාලු කරගනින්කෝ![]()
සමනලයො හැම තැනමමාව යාලු කරගනින්කෝ

ඕකුන්ට බැනලා වැඩකුත් නෑ බන්![]()

සමහර වෙලාවල් වලට ඉන්දියාවේ ඔරිජිනල් එක නැත්තටම නැති වෙලා ගිහිං.. ඒත් ලංකාවේ තාම දාහක් දෙනා ඒවා අහනවා..



හොඳම උදාහරණය තමයි බුද්ධං සරණං ගීතය ඕකට පිස්සු බන්. අර තැබිලි වයින් බීල ඕකගේ දැන් ඔලුව හොඳ නෑ..![]()


දැන් මරු කියවයි, ඉන්න වෙන්නෑ මෙතන
සිරාවට ,,වැඩේ කියන්නේ බන්
උන්ගේ පැත්තට කතාකරන්න හරක් රැළකුත් ඉන්නවනේ
ඊට පස්සේ ඉතිං කුණුහරප තමයි කියවෙන්නේ

