2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අනේ මේ බොරු කියන් නැතුව ඉදපන්

    දැන් ඉතින් දුවගෙන එයි

    ඕකට පිස්සු බන්. අර තැබිලි වයින් බීල ඕකගේ දැන් ඔලුව හොඳ නෑ..:rofl::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මාව යාලු කරගනින්කෝ
    ඉදා තොට මගේ
    avatar382996_44.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඕකුන්ට බැනලා වැඩකුත් නෑ බන් :baffled:
    :lol:
    සිරාවට ,,වැඩේ කියන්නේ බන්
    උන්ගේ පැත්තට කතාකරන්න හරක් රැළකුත් ඉන්නවනේ
    ඊට පස්සේ ඉතිං කුණුහරප තමයි කියවෙන්නේ
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සමහර වෙලාවල් වලට ඉන්දියාවේ ඔරිජිනල් එක නැත්තටම නැති වෙලා ගිහිං.. ඒත් ලංකාවේ තාම දාහක් දෙනා ඒවා අහනවා..

    :yes::yes::yes::yes: හොඳම උදාහරණය තමයි බුද්ධං සරණං ගීතය
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ඕකට පිස්සු බන්. අර තැබිලි වයින් බීල ඕකගේ දැන් ඔලුව හොඳ නෑ..:rofl::rofl:

    :lol::lol::)දැන් මරු කියවයි, ඉන්න වෙන්නෑ මෙතන
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    සිංදුව දුන්නට ගොඩක් පිං අයියේ ... හැබැයි අද නං ඉවර වෙනකන් අහන් ඉන්න වෙන එකක් නෑ sure :baffled: