මචංලා මගෙ කාර් එක මම ගෙදර නැතුව සති3 ක් විතර එකතැන තිබුනා දැන් ස්ටාර්ට් වෙන්නෑ තල්ලු කරන්නැතුව ස්ටාර්ට් කරන්න විදිහක් නැද්ද
දන්න කෙනක් ඉන්නවනම් උදවුවක් දෙන්න
battery balahan ban battery kanu oxide b adila wagee nam sudda karanna WD4wagee ghala.sure ekata battery bahala athi ban wena ekak haraha hari charge karala balanna.issarawela battery eka balanna bahalada kiyala
එල මචන් චාජ් කරන්නැතුව බැරිවෙයි නේදබැටරි එක ගලවලා ත්‍රීවිල් එකක දාගෙන ගිහින් චාජ් කර ගන්න. නැත්නම් වෙන වාහනයකින් ජම්ප් කේබල් එකක් හරහා ස්ටාර්ට් කර ගන්න.
බුම්ප්... බැටරිය බලපන්...
battery balahan ban battery kanu oxide b adila wagee nam sudda karanna WD4wagee ghala.sure ekata battery bahala athi ban wena ekak haraha hari charge karala balanna.issarawela battery eka balanna bahalada kiyala
බැටරි එක ගලවලා ත්‍රීවිල් එකක දාගෙන ගිහින් චාජ් කර ගන්න. නැත්නම් වෙන වාහනයකින් ජම්ප් කේබල් එකක් හරහා ස්ටාර්ට් කර ගන්න.
වාහනේ බැටරිය බැහැලා ඇති ස්ටාර්ට් නොකර තිබ්බ නිසා.
option 1 :
වෙන වාහනයක් ඔතනට අරන් ඇවිල්ල ජම්ප් වයර් 2කින් ඒ වාහනේ බැටරිය ඔය වාහනේට සම්බන්ධ කරල ඒ වාහනේ ස්ටාර්ට් එකේ තියාගෙනම මේක ස්ටාර්ට් කරන්න බලන්න.
option 2 :
වාහනේ බැටරිය ගලවලා බැටරි කඩේකට අරන් ගිහින් චාර්ජ් කරන් ඇවිල්ල සෙට් කරල ස්ටාර්ට් කරගන්න. බැටරිය අරන් ගියාම වතුර දාල, ඇසිඩ් දාල බැටරිය හදලාම චාර්ජ් කරගන්න පුලුවන්.
බැටරි ගලවනකොට - එක මුලින් ගලවලා + එක පස්සෙ ගලවන්න. හයි කරනකොට + එක මුලින් හයි කරල පස්සෙ - එක හයි කරන්න.
ට්‍රයි කරල බලන්න.

ඇයි බන් ඒ...
ට්‍රයි කරල බලන්න.
හුගක් දෙනා අහල තිබ්බ (PM වලින් පවා) ඇයි වාහනයක බැටරිය ගලවනකොට මුලින් - අග්‍රය ගලවන්නේ කියලා. වාහනයක පොදු අග්‍රය වෙන්නෙ - අග්‍රය සවි කරන චැසිය. චැසියට සාපේක්ෂව + අග්‍රයේ වෝල්ටීයතාව තමයි 12V වෙන්නේ. ඉතින් - අග්‍රය නොගලවා බැටරියේ + අග්‍රය ගලවන වෙලාවක ලෝහ අඩුවක් යාන්තමට හෝ වාහනයේ චැසිය සම්බන්ද ලෝහයක ගෑවුනොත් බැටරිය ලුහුවත් (short circuit) වෙනවා. එතකොට ලොකු ධාරාවක් එකවර ගලායන නිසා බැටරිය ක්ශනිකව රත් වීම හා පිපිරීමක් උනත් වෙන්න පුලුවන්. ඒක නිසා තමයි බැටරිය ගලවනකොට - ගලවල ඊට පස්සෙ + ගලවන්නේ හා බැටරිය සවි කරනකොට + සවි කර ඊට පස්සෙ - සවි කරන්නේ.