Breaking News - තැපැල් අමාත්‍ය වරයා ඉවතට

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
Breaking News - තැපැල් අමාත්‍ය වරයා ඉවතට

මෛත්‍රිපාල සිරිසේන තැපැල් අමාත්‍යවරයා ඉවත් කරයි..:shocked::shocked::shocked:
 
monson

Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    මැතිවරණ කොමසාරිස්ගෙන් ලද පැමිණිල්ලක් අනුව මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් තැපැල් අමාත්‍යංශයේ ලේකම් ඉවත් කර එම තනතුරේ වැඩ බැලීම සඳහා අතිරේක ලේකම්වරයකු පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

    තැපැල් ලේකම්වරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අනියුක්ත කරනු ලැබ සිටියි.
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    තැපැල් ලේකම් ඉවතට
    පැමිණිල්ල ඡන්ද කොමසාරිස්ගෙන්
    2015 අගෝස්තු මස 07 20:43:43 | තරිඳු ජයවර්ධන

    fb.png
    මැතිවරණ කොමසාරිස්ගෙන් ලද පැමිණිල්ලක් අනුව මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් තැපැල් අමාත්‍යංශයේ ලේකම් ඉවත් කර එම තනතුරේ වැඩ බැලීම සඳහා අතිරේක ලේකම්වරයකු පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
    තැපැල් ලේකම්වරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අනියුක්ත කරනු ලැබ සිටියි.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ඉවත් කරලනේ!, සුදු වැන් දාල උස්සල මරල හරි නෙමේ නේද? :lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හරියට නිව්ස් එක කියවගෙන හිටහන් ඔක්කොටම කලින්..:lol::lol::lol:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?