Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පුයිමර් පාරක් ගහලා දැම්මා ආයේ කාලෙකට මලකඩ එන්නේ නැතිවෙන්නම
    p18%252520%2525282%252529.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කදු පල්ලම් වෙලවල් රබර්වතු කාපට් පාරවල් කොන්ක්‍රිට් පාරවල් ගල් පාරවල් බොරලු පාරවල් ඇලපාරවල් අතරින් ෂෙල් වැන් එකක් සොයා ගිය ගමන................. :nerd:
    DSC_0788.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කදු පල්ලම් වෙලවල් රබර්වතු කාපට් පාරවල් කොන්ක්‍රිට් පාරවල් ගල් පාරවල් බොරලු පාරවල් ඇලපාරවල් අතරින් ෂෙල් වැන් එකක් සොයා ගිය ගමන................. :nerd:
    DSC_0788.jpg

    මේ කොහෙද මචං
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඹව් මචන්ලා KDH එකක් තමා මුන් මේක හදලා තියෙන්නේ පරන Dodge A100වැන් එකක් විදියට

    :yes::yes:
    කදු පල්ලම් වෙලවල් රබර්වතු කාපට් පාරවල් කොන්ක්‍රිට් පාරවල් ගල් පාරවල් බොරලු පාරවල් ඇලපාරවල් අතරින් ෂෙල් වැන් එකක් සොයා ගිය ගමන................. :nerd:

    Hanwella patheda ban.....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැන් ලඩියක් බලන්න ගියා මචන් එ පාරේ යන්නේ කැන්ටර් හා මොටසයිකල් විතරයි:(

    උබ කොහොමද හරියටම කිව්වේ :nerd::nerd:

    උන්ගේ ගම ඩොටේ
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    කදු පල්ලම් වෙලවල් රබර්වතු කාපට් පාරවල් කොන්ක්‍රිට් පාරවල් ගල් පාරවල් බොරලු පාරවල් ඇලපාරවල් අතරින් ෂෙල් වැන් එකක් සොයා ගිය ගමන................. :nerd:

    උබ කොහොමද හරියටම කිව්වේ :nerd::nerd:
    නෑ බන් නිකන් හිතුනේ..........අපි උබලා ඉන්න හරියේ ඉදන් උබ උඩින් කියුව ඔක්කොම තියන පැති තියෙන්නේ හංවැල්ල අවිස්සාවේල්ල පැත්තේ නැත්නම් අලවල කැගල්ල බෝඩර් එකටවෙන්න......
    අනිත් පැති ඔක්කොම විනාස වෙලා...
    උන්ගේ ගම ඩොටේ

    :rofl::rofl::eek:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උන්ගේ ගම ඩොටේ
    :lol::lol::nerd:
    නෑ බන් නිකන් හිතුනේ..........අපි උබලා ඉන්න හරියේ ඉදන් උබ උඩින් කියුව ඔක්කොම තියන පැති තියෙන්නේ හංවැල්ල අවිස්සාවේල්ල පැත්තේ නැත්නම් අලවල කැගල්ල බෝඩර් එකටවෙන්න......
    අනිත් පැති ඔක්කොම විනාස වෙලා...
    :rofl::rofl::eek:
    අම්මේ එක නම් ඇත්ත මචන් තාම විනාස වෙලා නැති පැති මාරම වෙනසක් තියෙන්නේ යද්දි
    උබ කොයි හරියේද ඉන්නේ ?
    අද ගියේ හංවැල්ලෙන් දාලා දිද්දෙනිය පාරේ
    අපි ලබුගම එහේම යනවා මචන් නාන්න රබර් වත්තක් මැද්දේ තියෙන්නේ පොඩි ඇලක් අන්න එකට
    තිත්ත පත්තර අපේ නැ කෙනෙක් ඉන්නවා එ හරිය දන්නවාද :)
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අම්මේ එක නම් ඇත්ත මචන් තාම විනාස වෙලා නැති පැති මාරම වෙනසක් තියෙන්නේ යද්දි
    උබ කොයි හරියේද ඉන්නේ ?
    අද ගියේ හංවැල්ලෙන් දාලා දිද්දෙනිය පාරේ
    අපි ලබුගම එහේම යනවා මචන් නාන්න රබර් වත්තක් මැද්දේ තියෙන්නේ පොඩි ඇලක් අන්න එකට
    තිත්ත පත්තර අපේ නැ කෙනෙක් ඉන්නවා එ හරිය දන්නවාද :)

    මගෙ බැජ් එකේ එකෙක් ඉන්නවා බන් යට්ටෝවිට තිත්තපත්තරම තමා, එහේ ඉස්සර නිතරම යනවා, නැත්නම් වග වගේ තමා යන්නේ.....මම නම් මහ ඇමතිගේ ගෙවල් පැත්තේ, උඩුගම්පල මචං.....
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මුණත් එක්කලාම තමා මචන් තියෙන්නේ සිට් හයි වෙන තැනින්නේ කපන්නේ මොකද දිරලාද?

    Eye yata ringagena issaraha bush kit ekama gehuwa.. ethakota dekke.. tiakak malakada tiyenawa.. dirala nam na.. ekai ahuwe,.. foot board one unoth kiyala....
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මගෙ බැජ් එකේ එකෙක් ඉන්නවා බන් යට්ටෝවිට තිත්තපත්තරම තමා, එහේ ඉස්සර නිතරම යනවා, නැත්නම් වග වගේ තමා යන්නේ.....
    මමත් යන්න ආසම පැත්තක් තමා ඉදලා හිටලා යනවා :)
    :):dull:
    Eye yata ringagena issaraha bush kit ekama gehuwa.. ethakota dekke.. tiakak malakada tiyenawa.. dirala nam na.. ekai ahuwe,.. foot board one unoth kiyala....
    මලකඩ ටික සුද්ද කරලා අන්ඩ කොට් එකක් ගෙනල්ලා ගැවානම් හරි හැබැයි වැඩේ වැඩි වෙන්න කලින්
    11.gif