Machan... uba oya kohehari parts ganna yanakota.. Issaraha foot board witarak wage wikunanna tiyenawa hambuwela nedda?
මුණත් එක්කලාම තමා මචන් තියෙන්නේ සිට් හයි වෙන තැනින්නේ කපන්නේ මොකද දිරලාද?Machan... uba oya kohehari parts ganna yanakota.. Issaraha foot board witarak wage wikunanna tiyenawa hambuwela nedda?
හදුනාගත්තොත් ඹබ මා
![]()
ඹව් මචන්ලා KDH එකක් තමා මුන් මේක හදලා තියෙන්නේ පරන Dodge A100වැන් එකක් විදියටකාල කාල KDH
කදු පල්ලම් වෙලවල් රබර්වතු කාපට් පාරවල් කොන්ක්‍රිට් පාරවල් ගල් පාරවල් බොරලු පාරවල් ඇලපාරවල් අතරින් ෂෙල් වැන් එකක් සොයා ගිය ගමන.................
![]()
ඹව් මචන්ලා KDH එකක් තමා මුන් මේක හදලා තියෙන්නේ පරන Dodge A100වැන් එකක් විදියට


කදු පල්ලම් වෙලවල් රබර්වතු කාපට් පාරවල් කොන්ක්‍රිට් පාරවල් ගල් පාරවල් බොරලු පාරවල් ඇලපාරවල් අතරින් ෂෙල් වැන් එකක් සොයා ගිය ගමන.................
වැන් ලඩියක් බලන්න ගියා මචන් එ පාරේ යන්නේ කැන්ටර් හා මොටසයිකල් විතරයි
මේ කොහෙද මචං

උබ කොහොමද හරියටම කිව්වේHanwella patheda ban.....


වැන් ලඩියක් බලන්න ගියා මචන් එ පාරේ යන්නේ කැන්ටර් හා මොටසයිකල් විතරයි
උබ කොහොමද හරියටම කිව්වේ![]()
කදු පල්ලම් වෙලවල් රබර්වතු කාපට් පාරවල් කොන්ක්‍රිට් පාරවල් ගල් පාරවල් බොරලු පාරවල් ඇලපාරවල් අතරින් ෂෙල් වැන් එකක් සොයා ගිය ගමන.................
නෑ බන් නිකන් හිතුනේ..........අපි උබලා ඉන්න හරියේ ඉදන් උබ උඩින් කියුව ඔක්කොම තියන පැති තියෙන්නේ හංවැල්ල අවිස්සාවේල්ල පැත්තේ නැත්නම් අලවල කැගල්ල බෝඩර් එකටවෙන්න......
උබ කොහොමද හරියටම කිව්වේ![]()
උන්ගේ ගම ඩොටේ



උන්ගේ ගම ඩොටේ



අම්මේ එක නම් ඇත්ත මචන් තාම විනාස වෙලා නැති පැති මාරම වෙනසක් තියෙන්නේ යද්දිනෑ බන් නිකන් හිතුනේ..........අපි උබලා ඉන්න හරියේ ඉදන් උබ උඩින් කියුව ඔක්කොම තියන පැති තියෙන්නේ හංවැල්ල අවිස්සාවේල්ල පැත්තේ නැත්නම් අලවල කැගල්ල බෝඩර් එකටවෙන්න......
අනිත් පැති ඔක්කොම විනාස වෙලා...
![]()

අම්මේ එක නම් ඇත්ත මචන් තාම විනාස වෙලා නැති පැති මාරම වෙනසක් තියෙන්නේ යද්දි
උබ කොයි හරියේද ඉන්නේ ?
අද ගියේ හංවැල්ලෙන් දාලා දිද්දෙනිය පාරේ
අපි ලබුගම එහේම යනවා මචන් නාන්න රබර් වත්තක් මැද්දේ තියෙන්නේ පොඩි ඇලක් අන්න එකට
තිත්ත පත්තර අපේ නැ කෙනෙක් ඉන්නවා එ හරිය දන්නවාද![]()
මුණත් එක්කලාම තමා මචන් තියෙන්නේ සිට් හයි වෙන තැනින්නේ කපන්නේ මොකද දිරලාද?
මමත් යන්න ආසම පැත්තක් තමා ඉදලා හිටලා යනවාමගෙ බැජ් එකේ එකෙක් ඉන්නවා බන් යට්ටෝවිට තිත්තපත්තරම තමා, එහේ ඉස්සර නිතරම යනවා, නැත්නම් වග වගේ තමා යන්නේ.....

Raped#![]()


මලකඩ ටික සුද්ද කරලා අන්ඩ කොට් එකක් ගෙනල්ලා ගැවානම් හරි හැබැයි වැඩේ වැඩි වෙන්න කලින්Eye yata ringagena issaraha bush kit ekama gehuwa.. ethakota dekke.. tiakak malakada tiyenawa.. dirala nam na.. ekai ahuwe,.. foot board one unoth kiyala....
bump
දිරලා හදන්න ගෙනාපු එකක් මචන්high roof එකකුත් අරන් ආවද......![]()