Colombo Electric Vehicle (EV) Owners Meetup

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචංලා, අපි ලංකාවේ විදුලි වාහන (Electric Vehicles - EVs ) පාවිච්චි කරන අයගේ සංසදයක් ( group ) එකක් පිහිටුවන්න සැලැස්මක් හදනවා. තේරෙන භාෂාවෙන් කිවුවොත් EV Owners Club එකක්.

    දැනට ලංකාවේ EV වාහන සෑහෙන්න තියෙනවා නේ. උදාහරණ විදියට, Nissan Leaf, Mitsubishi I-MIEV, Mitsubishi Outlander PHEV, Prius PHEV වගේ වාහන පාවිච්චි කරන අයට මේ group එකට join වෙන්න එන්න කියලා අපි ආරාධනා කරනවා.

    මේ සංදයේ ප්‍රධාන අරමුණු තමා,
    1. EV club එකක් පිහිටුවීම.
    2. පාවිච්චි කරන අයගේ අත්දැකිම් හුවමාරු කර ගැනීම
    3. ප්‍රශ්ණ සහ ගැටළු සාකච්චා කිරිම හා නිරාකරණය කර ගැනිම
    4. පොදු ආරෝපණ ස්ථාන ( public charging stations ), අඩු පිරිවැයකින් ආරෝපණය කර ගැනීම පිළිබඳ සාකච්චා කිරීම
    5. EV වල අනාගතය පිලිබඳ සාකච්චා කිරීම

    තවත් බොහෝ මේ මේ හරහා සාකච්චා කරන්න කරන්න බලා පොරොත්තු වෙනවා.

    මේකේ පලවෙනි අදියර විදියට අපි පොඩි meetup එකක් ලෑස්ති කරලා තියෙනවා. මේක තියෙන්නේ හෙට ( 8th August ). දැනට EV භාවිතා කරන අය සහ, ලඟදීම ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට අපි ආරාධනා කරනවා හෙට මේ event එකට එන්න කියලා. මේක හෙට රේස් කෝස් පාක් එක ලඟ තමා තියන්න හිතාන ඉන්නේ. හවස 4.00 ට. පහල තියෙන meetup link එකෙන් RSVP කරන්න පුළුවන්. නැත්නම් මේ thread එකට comment එකක් දාලා කිවුවත් ඇති.

    http://www.meetup.com/Colombo-Electric-Vehicle-EV-Owners-Meetup/events/224209833/

    දැනට මේ වාහන පාවිච්චි නොකලත්, එහෙම පාවිච්චි කරන අය දන්නවා නම්, ඒ අයටත් මේ ගැන කියන්න. මේ හමුවට මුදල් අය කිරීමක් නෑ.

    ප්‍රශ්ණ තියෙනවා නම් සහ තව විස්තර ඕනේ නම් reply එකක් දාන්න. අනිත් අය bump එකක් හරි දාගෙන යන්න සහයෝයක් විදියට.
     

    TDesh86

    Member
    Apr 15, 2009
    241
    19
    0
    39
    Electric vehicle wala hoda naraka ehema me thread ekema kiyamuko yaluwa..Leaf eka hodaida...charge behela maga nathara wela katta kaapu katha ahala thiyenawa aththada?
     
    • Like
    Reactions: vpsupun

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Electric vehicle wala hoda naraka ehema me thread ekema kiyamuko yaluwa..Leaf eka hodaida...charge behela maga nathara wela katta kaapu katha ahala thiyenawa aththada?

    අනිවා... අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු.

    Vade kohomada bros

    අද වැඩේ හොදට ගියා. හිතුවට වඩා අය ඇවිත් හිටියා. ඊලඟ meetup එක ලබන මාසේ තියෙනවා. ඒ නිසා මේ පාර සෙට් වෙන්න බැරි උන අයට ඊලඟ එකට එන්න පුළුවන්.
     
    Last edited:

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අනිවා... අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු.



    අද වැඩේ හොදට ගියා. හිතුවට වඩා අය ඇවිත් හිටියා. ඊලඟ meetup එක ලබන මාසේ තියෙනවා. ඒ නිසා මේ පාර සෙට් වෙන්න බැරි උන අයට ඊලඟ එකට එන්න පුළුවන්.


    Ela... Strong community ekak set vunoth loku deyak karanna puluvan vei... Good luck bro
     

    sirisangaboo

    Junior member
  • Nov 4, 2012
    64
    6
    8
    මචන්ලා, වැඩේ නැගල යනවා දැන්. අපේ EV club එකේ members ලා දවසින් දවස වැඩි වෙනවා. Nissan Leaf තමා ගොඩක් popular. FB group එකක් එහෙම තියනවා Nissan Leaf Owners Club Sri Lanka කියල. Join වෙලා බලන්න.ගොඩක් වැදගත් කතා බහ තියනවා. :)
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,724
    12,754
    113
    :):)https://www.facebook.com/groups/968616749847209/:):)

    EV Association Sri Lanka ( EVA-SL)
    12042959_877810075601259_3343346278993774211_n.jpg