ලේ දන් දෙන්නන්ගේ MEGA ත්‍රෙඩ් එක

WHAT IS YOUR BLOOD GROUP ??

  • Total voters
    548
  • Poll closed .

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    450ml thiyenawada ban? ela ela :)
    (blood pint1 kiyanne 470ml lu neda..harine ehenam, mama hithan hitiye 300ml kiyala ban...thanks for the update bro :) )

    ඔව් නාරාහෙන් පිට ලේ බැංකුවේ ලේ ගන්න පැකට් එක දානවා බකට් එකක් වගේ කරන්ට් එකෙන් වැඩ කරන ඩ්වයිස් එකකට ඕටෝ ඒක දෙපැත්තට වැනි වැනි ලේ කැලතෙනවා ගානට 450 ට ස්කේල් කරලා තියෙන්න ඒ ගාණ පිරුණම ඔටෝ නවතිනවා පට්ට. :):)
     
    kingdewi

    Well-known member
  • ඔව් නාරාහෙන් පිට ලේ බැංකුවේ ලේ ගන්න පැකට් එක දානවා බකට් එකක් වගේ කරන්ට් එකෙන් වැඩ කරන ඩ්වයිස් එකකට ඕටෝ ඒක දෙපැත්තට වැනි වැනි ලේ කැලතෙනවා ගානට 450 ට ස්කේල් කරලා තියෙන්න ඒ ගාණ පිරුණම ඔටෝ නවතිනවා පට්ට. :):)

    දැනට ඔය ඩිවයිස් එක ඉතුරුවෙලා තියෙන්නේ කීපයයි මචන් ..අපි නම් දැන් ලේ අරන් ම 450-490 අතර පිරුණම ගන්න තේරෙනවා :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැනට ඔය ඩිවයිස් එක ඉතුරුවෙලා තියෙන්නේ කීපයයි මචන් ..අපි නම් දැන් ලේ අරන් ම 450-490 අතර පිරුණම ගන්න තේරෙනවා :)

    එහෙමද ඒ මොකක් වෙලාද? මම දීපු 10 පාරෙන් තුන් පාරයි ඕකට ඇවිත් දුන්නේ. එක පාරක් මම දෙද්දි ඒ මැශින් එක කැඩිලා කියලා කිව්වා. ලඟ හිටියේ ඇටෙන්ඩන් කෙනෙක් වගේ කෙනෙක් ගෑණු කෙනෙක් එයා අතේ මිම්මට අරගෙන නවත්තලා නිකමට අපි අනිකට දාලා බලමුකෝ කියලා කිව්වා. 445 ක් තිබ්බා. ඒ ගිය අවුරුද්දේ දෙසැම්බර් 2 වෙනිදා මගේ ෆයිනල් එක එක්සෑම් එකක් ඉවර වෙලා ගිය දවසේ ගිහින් ලේ දුන්නේ.
     
    kingdewi

    Well-known member
  • එහෙමද ඒ මොකක් වෙලාද? මම දීපු 10 පාරෙන් තුන් පාරයි ඕකට ඇවිත් දුන්නේ. එක පාරක් මම දෙද්දි ඒ මැශින් එක කැඩිලා කියලා කිව්වා. ලඟ හිටියේ ඇටෙන්ඩන් කෙනෙක් වගේ කෙනෙක් ගෑණු කෙනෙක් එයා අතේ මිම්මට අරගෙන නවත්තලා නිකමට අපි අනිකට දාලා බලමුකෝ කියලා කිව්වා. 445 ක් තිබ්බා. ඒ ගිය අවුරුද්දේ දෙසැම්බර් 2 වෙනිදා මගේ ෆයිනල් එක එක්සෑම් එකක් ඉවර වෙලා ගිය දවසේ ගිහින් ලේ දුන්නේ.

    ඕව ඩොනේෂන් වගයක් ලු . කැඩුනම හදන්න බැහැලු .ඔක්කොම ඉවරවෙලා දැන් කීපයයි තියෙන්නේ :(
     
    kingdewi

    Well-known member
  • People with AB Negative (.6% of the population)

    http://www.elakiri.com/forum/poll.php?do=showresults&pollid=7824
    elakiriye danata 0i :(

    AB neg ලේ දැනට ට්‍රාන්ස්ෆියුෂන් සර්විස් එකේ ඇතිවෙන්න තියෙනවා . මොකද ඕව rare වගේම ඕව ඔනෙවෙන සම්භාවිතාවත් ඒ හා සමානවම අඩු නිසා ..අනික මෙයාලට A neg ලේ හොඳින්ම ගැලපෙන නිසා ( B neg හා O neg ද සුදුසු අනුපිළිවෙලින් දිය හැක )
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    AB neg ලේ දැනට ට්‍රාන්ස්ෆියුෂන් සර්විස් එකේ ඇතිවෙන්න තියෙනවා . මොකද ඕව rare වගේම ඕව ඔනෙවෙන සම්භාවිතාවත් ඒ හා සමානවම අඩු නිසා ..අනික මෙයාලට A neg ලේ හොඳින්ම ගැලපෙන නිසා ( B neg හා O neg ද සුදුසු අනුපිළිවෙලින් දිය හැක )

    මේ බං කිං අයියේ මම ගිය සිකුරාදා ඒ කිව්වේ මේ පෝය දවසේ අපේ ගෙවල් ගාව පන්සලේ තිබ්බ ලේ දන් දීමට ගියා ඇවිත් හිටියේ මල හෝන්තු ගෑණු දෙන්නෙක් ප්‍රෙශර් බලන්න සහ අර කොළේ බලන්න. ඒක උඩින් පල්ලෙන් බැලුවා. අද රෑට නිදි මරනවද? උස තැන් වල වැඩ කරනවද මොකුත් ඇහුවේ නෑ. අද ටිකක් වැඩිපුර වතුර බොන්න මොකුත් කිව්වේ නෑ. කොළේ ගත්තා අත තියන්න කිව්වා ප්‍රෙශර් බැලුවා යැව්වා.

    ඒක නෙමෙයි සීන් එක මමත් ගොනා වගේ ගිහින් ලේ දෙද්දි නර්ස් කතාවට වැ‍ටුනා. කීපාරක් දීලා තියෙද අහද්දි මම 9 පාරක් කිව්වම ලේ වර්ගේ ඇහුවා. මම කිව්වා O+ වැඩක් නෑනේ කොමන්ම ලේ වර්ගෙනේ කියලා. එතකොට මේ ගෑණි කියාපි ලංකාවෙනේ ඒ O+ ලෝකේ කොමන්ම AB+ කියලා. මමත් ඉතින් ගොනා සේ ඔලුව වනලා මොකුත් නොකියා ආවා. අපිට කිව්ව විදිහට නම් ලෝකේ #1 O + සහ දෙවනියට A+ දැන් ඒක වෙනස් වෙලාද බං? :dull::dull::rolleyes:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    AB neg ලේ දැනට ට්‍රාන්ස්ෆියුෂන් සර්විස් එකේ ඇතිවෙන්න තියෙනවා . මොකද ඕව rare වගේම ඕව ඔනෙවෙන සම්භාවිතාවත් ඒ හා සමානවම අඩු නිසා ..අනික මෙයාලට A neg ලේ හොඳින්ම ගැලපෙන නිසා ( B neg හා O neg ද සුදුසු අනුපිළිවෙලින් දිය හැක )

    ela ayya thanks:)
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මේ බං කිං අයියේ මම ගිය සිකුරාදා ඒ කිව්වේ මේ පෝය දවසේ අපේ ගෙවල් ගාව පන්සලේ තිබ්බ ලේ දන් දීමට ගියා ඇවිත් හිටියේ මල හෝන්තු ගෑණු දෙන්නෙක් ප්‍රෙශර් බලන්න සහ අර කොළේ බලන්න. ඒක උඩින් පල්ලෙන් බැලුවා. අද රෑට නිදි මරනවද? උස තැන් වල වැඩ කරනවද මොකුත් ඇහුවේ නෑ. අද ටිකක් වැඩිපුර වතුර බොන්න මොකුත් කිව්වේ නෑ. කොළේ ගත්තා අත තියන්න කිව්වා ප්‍රෙශර් බැලුවා යැව්වා.

    ඒක නෙමෙයි සීන් එක මමත් ගොනා වගේ ගිහින් ලේ දෙද්දි නර්ස් කතාවට වැ‍ටුනා. කීපාරක් දීලා තියෙද අහද්දි මම 9 පාරක් කිව්වම ලේ වර්ගේ ඇහුවා. මම කිව්වා O+ වැඩක් නෑනේ කොමන්ම ලේ වර්ගෙනේ කියලා. එතකොට මේ ගෑණි කියාපි ලංකාවෙනේ ඒ O+ ලෝකේ කොමන්ම AB+ කියලා. මමත් ඉතින් ගොනා සේ ඔලුව වනලා මොකුත් නොකියා ආවා. අපිට කිව්ව විදිහට නම් ලෝකේ #1 O + සහ දෙවනියට A+ දැන් ඒක වෙනස් වෙලාද බං? :dull::dull::rolleyes:

    :)
     
    Mozilla

    Well-known member
  • මගේ AB+.:) මේකෙත් ඉන්නේ දැනට 15ක් වගේ.මං පෙරේදත් ලේ දුන්නා..දැන් 3ක් විතර දීලා තියෙනවා.තව මාස 3කින් විතර මට යේ දෙන්න පුළුවන්.හදිසියක් උනොත් නොට් එකක් දාගෙන ඉදලා පස්සේ කොන්ටක් කරන්න :nerd:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඇන්ටි BBS ගේ අරමුදල ත්‍රෙඩ් එකේදි උඹ පෙරේදා විතර මගේ රෙප් කැපුවනේ බං ඒ නිසා දැන්ම දෙන්න බෑ :P

    Mama ube kepuwe ne ban.(mata e dawas tika gena hariyatama mathaka ne.hebeyi ube kepuwe ne kiyala tham mathaka.)
    wena ewun dethun denek ge nam uda penagena kepuwa.

    mage rep kepuwoth thama math kapanne.godakma samahara ewuwo amma mathak karala bayinawa.nethnan mata rep kepuwath ohe ganak ne ban.

    onna ada dunna
     
    • Like
    Reactions: Ridila™

    janakaparakkuwa

    Active member
  • මේ බං කිං අයියේ මම ගිය සිකුරාදා ඒ කිව්වේ මේ පෝය දවසේ අපේ ගෙවල් ගාව පන්සලේ තිබ්බ ලේ දන් දීමට ගියා ඇවිත් හිටියේ මල හෝන්තු ගෑණු දෙන්නෙක් ප්‍රෙශර් බලන්න සහ අර කොළේ බලන්න. ඒක උඩින් පල්ලෙන් බැලුවා. අද රෑට නිදි මරනවද? උස තැන් වල වැඩ කරනවද මොකුත් ඇහුවේ නෑ. අද ටිකක් වැඩිපුර වතුර බොන්න මොකුත් කිව්වේ නෑ. කොළේ ගත්තා අත තියන්න කිව්වා ප්‍රෙශර් බැලුවා යැව්වා.

    ඒක නෙමෙයි සීන් එක මමත් ගොනා වගේ ගිහින් ලේ දෙද්දි නර්ස් කතාවට වැ‍ටුනා. කීපාරක් දීලා තියෙද අහද්දි මම 9 පාරක් කිව්වම ලේ වර්ගේ ඇහුවා. මම කිව්වා O+ වැඩක් නෑනේ කොමන්ම ලේ වර්ගෙනේ කියලා. එතකොට මේ ගෑණි කියාපි ලංකාවෙනේ ඒ O+ ලෝකේ කොමන්ම AB+ කියලා. මමත් ඉතින් ගොනා සේ ඔලුව වනලා මොකුත් නොකියා ආවා. අපිට කිව්ව විදිහට නම් ලෝකේ #1 O + සහ දෙවනියට A+ දැන් ඒක වෙනස් වෙලාද බං? :dull::dull::rolleyes:

    machan blood bank ekakdi blood ekak lebunahama eka apahu ekkenekuta nemei keepa denekuta denawa. e kiyanne me blood eke thiyena dewal keli walata kadanawa.
    1. red Blood cells
    2. platelets
    3. cryo rich plasma
    4. cryo poor plasma
    5. cryoprecipitate
    6. wbc
    me keli tika wema wenama paitient lata yanwa. meke samahara ewa dawas 2 - 3k thiya ganna puluwan samahara ewa aurudu ganak. samaharawiti uba deepu blood eken thawa aurudu deka thunakata passeth manussayekge jeewithayak berenna puluwan me wage eka hinda kagewath blood ekak katawath nidee inne ne samahata welawata eka blood ekakin jeewitha gaanak berenawa. eka hindae e gena wediya hithannepa. O positive lankawe wediyenma thiyena blood eka wagema wediyenma patient lata one wenneth O positive. eka nisa ahaka yanne ne
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Warning-thread-bump.jpg