මම මේ දවස් ටිකේම හෙව්වා මේ සිංදුව ඒත් යූ ටියුබ් එකේ තිබ්බේ නෑ, ඊයේ රෑ බලද්දී මේක දාල තිබ්බ. ඉතින් මන් වගේම හෙව්ව කෙනෙක් ඉන්නවනම් බලන්න හෝ ඩවුන්ලෝඩ් කරගනිල්ල d1DWge5oFWY