Help මචන්ලා........

rcherath

Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    මචන්ලා මන් PCJT Java Courses ටික කරන්න ඉන්නේ මචන්ලා උබලා දන්නා හොද තැනක් තියෙනවා නම් කියපන්කො විස්තර ටිකක් ලොකු උදව්වක් මචන්ලා.... :):nerd::)
    pcjt-logo1.gif


    අනිත් අය bump එකක් වත් දාන් යන්න එකත් ලොකු දෙයක් මචං... :):):)
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    :) dan hoda lectures la innwa .. iso 9901 sgs apprval monawada tiyanwa .. hama dama eka widihata nahane hoyala balala eka paratama gona wage yan nathuwa palayan...
     

    EK EKEK

    Member
    Jun 10, 2015
    144
    7
    0
    Alphabhat Eke
    ඇයි බං IJTS/java institute එකට local/private campus යන/ගියපු එවුන් ගොඩ දෙනෙක් වගේ බනින්නේ ? මොකක්ද එකේ තියන අවුල ?
    java institute එක දැන් ISO 9001 : 2008 certified institute එකක්නේ බං...දැන් IJTS එකේ PCJT course එකත් SQA(Scottish Qualification Authority) එකෙන් පිලිගන්නවානේ...
    එහෙම වෙලා තියෙද්දිත් ඇයි බං IJTS එකට ගොඩාක් එවුන් බනින්නේ...? දන්න එවුන් තම තමන්ගේ අදහස කියපන්කෝ බලන්න ;) ;) ;)

    pcjtකියල සර්ච් එකක් දාපන්.නුල් ටියෙනව අම්බානෙකට.
     
    Last edited:

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63


    :) dan hoda lectures la innwa .. iso 9901 sgs apprval monawada tiyanwa .. hama dama eka widihata nahane hoyala balala eka paratama gona wage yan nathuwa palayan...

    මට ඕනේ sun certified java courses (v8) වගේ කරන්න හොද තැනක් බන් ?????