ඇයි බං IJTS/java institute එකට හැමෝම වගේ බනින්නේ ?

vinurarulz

Member
Apr 25, 2012
21
0

ඇයි බං IJTS/java institute එකට local/private campus යන/ගියපු එවුන් ගොඩ දෙනෙක් වගේ බනින්නේ ? මොකක්ද එකේ තියන අවුල ?
java institute එක දැන් ISO 9001 : 2008 certified institute එකක්නේ බං...දැන් IJTS එකේ PCJT course එකත් SQA(Scottish Qualification Authority) එකෙන් පිලිගන්නවානේ...
එහෙම වෙලා තියෙද්දිත් ඇයි බං IJTS එකට ගොඩාක් එවුන් බනින්නේ...? දන්න එවුන් තම තමන්ගේ අදහස කියපන්කෝ බලන්න ;) ;) ;)
 
Last edited:

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Aluthen adahas dakawanna hithene na parana thread tika kiywapanko ethkota iwarane ina manusayange le picheneth nane..
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,042
    5,243
    113
    mchan mehemai. godak aya okata chora seen kiyanne ekata UGC eke approve eka nathi nisa. but java institute hodai. mamath java institute thama. mama hithanne na mchanla java institute eke lectures la tharam apita therenne nathi dewal kiyala dena porawal set ekak wena instutte ekaka innawa kiyala. api nan sahenna dewal ahagaththa. e wagema mona wadak thibbath kiyala denawa.

    anika mchan java ekata banina godak ewun okkoma bageta nannaththara wechcha ewun kiyalai mata hithanne. e kiyanne bn java eke kiyala dena tika witharak igenagannawa ita eha deyak hoyanna mahansi wenne na. aluth deyak karnana mahansi wenne na. yalata mahata lectures apu jokies la java ekata awith gon jokes dapu jokies la software ekak anthimata code karaganna bari unahama godakma induvidual viva fail wechcha un thama ohoma kiyanne. mokada unta ona sabba sakalamanawama muge oluwata kawanna ona kiyana manasikathwayen thama un inne.

    ehema unta java thiya slit esoft thiya mona magule giyath wadak na. java eke igenagaththath slit igenagaththath java javamai, c c mai. higer education wala 5 shishathwe wage agillen ana ana ugannanna yanne na. e kiyala dena dein ita wada dewal api hoyaganna ona. kohomath 80%kma apita thama hoyaganna thiyenna ona higher education waladi. eka thama niyama krame. ethakota e igenaganna de kawadawath amathaka wenneth na.

    mama me kiyanne mage athdakimen. habai java institute eka e athin balapuwama godak welawata e dewaluth 5 shishathwe karana unta kiyala dena widihata kiyala dena welawal thiynawa apita. samahara prashna walata paya ganan idala uththara hoyala dena lectures la innawa. thawa ekak. oya kauru mokata bannath wada kaaraya kohen igenagaththath wadda waddama thama. u monawahri karala hamadeam hoyagannawa. google thama godakma. unta aththatama certificate ona ona. unta ona wada.
     
    මචෝ උබේ අදහසට ගොඩාක් ස්තුතියි....මචෝ උබ java එකේ degree එක ගත්තද ? නැත්තන් තාම ඉගෙන ගන්නවද ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,258
    1
    13,148
    113
    Gotham City

    මෙහෙමයි උඹේ අදහස් වලට මම ගරු කරනවා .හැබැයි මට කියන්න පුළුවන්ද ඔය කියන ඊනියා ලෙක්චරස්ලා කරලා තියෙනේ පර්යේෂන සහ ඒ සඳහා පත්‍රිකාවන් කොපමණද ?? ඒ වගේම ඔය ලෙක්චරස්ලා කියන එවුන්ට ඔය තනතුර හොබවන්න තියෙන සුදුසු කම මොකක්ද කියන එක .අනික සර්ච් ,ඩිලිට් ,අප්ඩේට් ,සේව් බටන්ස් 4 කට මාස 6 ක් අදින්නේ ඇයි කියන එකත් දැනගන්න පුළුවන්ද ?? ඒ වගේම ඔය ඊනියා ලෙක්චරස්ලායි ඊනියා සිසුනුයි කරලා තියෙන ඊනියා අළුත් දේවල් මොනවද ??
    ලංකාවේ ප්‍රමුඛ තාක්ෂන සමාගම් සියල්ලෙන්ම පාහේ ජාවා එකෙ එකෙක්ට ජොබක් ගන්න ඇරි ඇයි .

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන

    රිදිලා :yes::yes:
     
    :yes::yes::yes::yes::yes:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මචෝ උබේ අදහසට ගොඩාක් ස්තුතියි....මචෝ උබ java එකේ degree එක ගත්තද ? නැත්තන් තාම ඉගෙන ගන්නවද ?

    මොන ලෝකෙද බං Java වලට degree තියෙන්නේ :rolleyes::rolleyes:
    ඔච්චර මෝඩ තීරන ගන්න එපා බං SE වල එකිනෙකට වෙස් subjects ගොඩක් තියෙනවා programming කියන්නේ ඒකේ එක දෙයක් ඒකෙත් java කියන්නේ එක lang එකක් විතරයි බං :confused:
    Oracle එකේ උන් දැක්කොත් අඩයි.
    (හෙද වෙලාව‍ට උන්‍ට සිංහල බැරි :P )
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මචන් මම මේකට උත්තර නොදී ප්‍රශ්න ටිකක් අහන්නම්. එකට උත්තර හොයපන් උබටම තේරේවි. මොකද නැත්තම් මම ඕක වැඩක් නැ කිවුවට උබට තේරෙන්නේ නැ. උබේ ත්‍රෙඩ් එක දැකපු ගමන් තේරෙනවා උබේ සාමාන්‍ය දැනුමේ මට්ටම (අපහස කරනවා නෙමෙයි :no:)
    මෙන්න ප්‍රශ්න ටික
    1. degree එකක් කියන්නේ මොකද්ද?
    2. iso Certificate කියන්නේ මොකද්ද? එක දෙන්න හේතුව මොකද්ද? එකෙන් ඇති වඩේ මොකද්ද?
    3. degree එකක් දෙන්න ලංකාවේ තියන නීතිමය තත්වය මොකද්ද? (නීතිමය කියන වචනේ හරිද දන්නේ නැ)
    3. ඔය කියන ආයතනයේ degree දෙන්නේ ඔය ආයතනයෙන්ද? වෙනත් රටක ආයතනයකින්ද? එහෙමත් නැත්තම් වෙනත් රටක university එකකින් ද? වෙනත් රටක ආයතනයක් නම් ඒ රටේ එක නීති ගත කරලද? එහෙම නම් ඒ ආයතනයේ නිලදාරීන් කවුද? කොහෙද තියෙන්නේ? මොනවද තියන සුදුසුකම්
    4. ඔය ආයතනයේ වැඩ කරන්නේ කවුද? කවුද lecturers ලා? එයාලට තියන සුදුසුකම මොකද්ද?
    5. ඔය ආයතනය register කරලා තියෙන්නේ කොහොමද? මොන category එකේද?
    6. මේක අයිතිය කාගේද? අයිති කරුවන්ගේ ඉතිහාසය?
    7. මොනවද තියන facilities ? අඩුගානේ ඔය ආයතනයට අයත් building එකක්?

    මේ ටික තමයි ප්‍රදාන ප්‍රශ්න. තව අමතර ටිකක් තියනවා
    8. මේකට එන්නේ මොනවගේ ළමයි ද? අද්යාපන මට්ටම? සමාජ තත්වය?
    9. ඕකට යන එවුන්ට job ලැබෙනවද? (දෙතුන්දෙනෙක් එකතුවී දාගන්න කඩ අදාල නැත), internship ලැබෙනවද? (ඔකේ ඉන්න එවුන් internship කියන එකේ තේරුම දන්නෙත් නැ :P) ලැබුන නම් කිදෙනේක්ටද? කොහෙද? job title එක?
    10. syllabus එක කෝ? මොනවද content එක? (syllabus එලියට දන්නා බැරි නම් අඩුගානේ subject ටික)
    11. මොන company එක එක්කද connection තියෙන්නේ?
    12. අඩුගානේ ඔකේ නමවත් මිනිස්සු දන්නවද? industry එකේ මිනිස්සු දන්නවද?
    මේ ප්‍රශ්න ටිකට උත්තර හොයපන් උබටම තේරේවි. සමහර විට උබ ඔය ටික ඔකේ ඉන්න එකෙක්ගෙන ඇහුවොත් මොනවා හරි බොරු ටිකක් කියවී. ඒ බොරු ටිකත් මේකේ දාපන්. මම උත්තර ටික දාන්නම් ඊට පස්සේ.
    මාත් ඔය මගුලට රැවටිලා ලොකු අමාරුවක වැටුන. ලැජ්ජයි කියන්නත්.:oo: ඇත්තටම රැවටුනමත් නෙමෙයි එතන හිටපු අනිත් ගොන්නු වගේ. පලවෙනි දවසෙම තේරුණා brain wash එක දෙනකොටම. එත් සල්ලි ගෙවල ඉවරයි මස 6ක. දන්න එකෙකුට කියන්නේ තුන්මුල්ල හංදියෙන් වත් යන්න එපා. ඔකේ board එක දැක්කත් brain wash වෙනවා සමහරුන්ගේ.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    තව එකක් කියන්න අමතක උනා. ඔය මහා බයානක java අධිතාක්ෂණික විශ්වකර්ම ලෝක ප්‍රසිද්ධ අද්විතීය ආයතනයේ උගන්නන එවුන් OOP කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැ. මම ඔය ප්‍රශ්නේ අහල ඔකේ හිටපු එකෙක් මාත් එක්ක කොක්කක් දාගත්ත.:P දැන් පොර එකේ branch manager ලු. lol :baffled::rofl:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    තව එකක් කියන්න අමතක උනා. ඔය මහා බයානක java අධිතාක්ෂණික විශ්වකර්ම ලෝක ප්‍රසිද්ධ අද්විතීය ආයතනයේ උගන්නන එවුන් OOP කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැ. මම ඔය ප්‍රශ්නේ අහල ඔකේ හිටපු එකෙක් මාත් එක්ක කොක්කක් දාගත්ත.:P දැන් පොර එකේ branch manager ලු. lol :baffled::rofl:

    Aparade salli bn refund kre nda?
    Aniwa degree ekata hari diploma ekata uganana MSc ekak ona machan..