1981 - 2009

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Sannasgala oya potha hewwa prabakarange shukranu thiyena than balanna wenna athi:yes:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    හොඳ පොස්ට් එකක්. අද ගොඩක් අයට මේවා අමතකයි. එදා 1998-99 කාලේ මුලතිව් අලිමංකඩ කඳවුරු වල අපේම සහෝදරයන් දහස් ගණනක් දින කීපයක් ඇතුළත මියගිය හැටි, ඒ අතර දෙහිවල කෝච්චියේ, මහබැංකුවේ බෝම්බ වලින් අපේම නෑදෑයන් සිය ගණන් එක තැන මිය ගිය හැටි මතක නැති අය තමයි අද ඉන්නේ.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    හොඳ පොස්ට් එකක්. අද ගොඩක් අයට මේවා අමතකයි. එදා 1998-99 කාලේ මුලතිව් අලිමංකඩ කඳවුරු වල අපේම සහෝදරයන් දහස් ගණනක් දින කීපයක් ඇතුළත මියගිය හැටි, ඒ අතර දෙහිවල කෝච්චියේ, මහබැංකුවේ බෝම්බ වලින් අපේම නෑදෑයන් සිය ගණන් එක තැන මිය ගිය හැටි මතක නැති අය තමයි අද ඉන්නේ.

    You must spread some Reputation around before giving it to mayson baas again.
     
    • Like
    Reactions: rigamage

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,022
    236
    63
    Thank you

    1981 ඉඳන් 2009 වෙනකල් ඇත්තටම උනේ මොකද්ද කියල මෙතන තියෙනවා...
    මේක ඉස්සර defence.lk එකෙන් හදපු එකක්. දැන් හැබැයි සයිට් එකේ නැද්ද මංද. මං හෙවුව තිබුනේ නෑ... මේකත් අහම්බෙන් හම්බඋනේ

    මෙතනින් බලන්න

    Thank you Macho !!!

    REP ++
     
    • Like
    Reactions: nrjayasinghe

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Gon Appochcha wenuwen baiyo ralagen tawath mada praharayak
    mud-festival-1.jpg

    උඹ කරන්නෙත් ගිය ඡන්දෙදි මහින්දගෙ මීඩියා යුනිට් එක කරපු දේමයි ඡන්ද කඩා ගන්න එක. යුද්දෙ වෙනයි මහින්ද වෙනයි