-crT9tOqOC4
පොඩ්ඩා Well-known member Nov 2, 2011 2,919 344 83 ===() කියන්න බෑ () === Aug 10, 2015 #1 Reactions: chethana kalan
Gatapolos Well-known member Apr 19, 2014 3,205 858 113 Troll-Land Aug 10, 2015 #3 bayyo muwath yawai wadima manapen. neddakin
polwattacom Well-known member Jul 19, 2008 5,989 1,039 113 USA Aug 10, 2015 #4 මෙවන් පුතුන් පාර්ලිමේන්තු යැවිය යුතුද???? මෙවන් පුතුන් ජනතා සේවයට සුදුසුද???? මෙවන් පුතුන් ජනතාවට සේවයක් කරාවිද????
මෙවන් පුතුන් පාර්ලිමේන්තු යැවිය යුතුද???? මෙවන් පුතුන් ජනතා සේවයට සුදුසුද???? මෙවන් පුතුන් ජනතාවට සේවයක් කරාවිද????
පොඩ්ඩා Well-known member Nov 2, 2011 2,919 344 83 ===() කියන්න බෑ () === Aug 10, 2015 #6 polwattacom said: මෙවන් පුතුන් පාර්ලිමේන්තු යැවිය යුතුද???? මෙවන් පුතුන් ජනතා සේවයට සුදුසුද???? මෙවන් පුතුන් ජනතාවට සේවයක් කරාවිද???? Click to expand...
polwattacom said: මෙවන් පුතුන් පාර්ලිමේන්තු යැවිය යුතුද???? මෙවන් පුතුන් ජනතා සේවයට සුදුසුද???? මෙවන් පුතුන් ජනතාවට සේවයක් කරාවිද???? Click to expand...
nOoB_SL Well-known member Mar 21, 2013 2,127 280 83 බෝඩරේ Aug 10, 2015 #7 polwattacom said: මෙවන් පුතුන් පාර්ලිමේන්තු යැවිය යුතුද???? මෙවන් පුතුන් ජනතා සේවයට සුදුසුද???? මෙවන් පුතුන් ජනතාවට සේවයක් කරාවිද???? Click to expand... බෙහෝ පුතුන් මෙවන් වේ.. වෙලාවට මේ පුතා මාට්ටු උනා. අපිට අාදරේට ඡන්දෙ ඉල්ලන්නෙ කවුද
polwattacom said: මෙවන් පුතුන් පාර්ලිමේන්තු යැවිය යුතුද???? මෙවන් පුතුන් ජනතා සේවයට සුදුසුද???? මෙවන් පුතුන් ජනතාවට සේවයක් කරාවිද???? Click to expand... බෙහෝ පුතුන් මෙවන් වේ.. වෙලාවට මේ පුතා මාට්ටු උනා. අපිට අාදරේට ඡන්දෙ ඉල්ලන්නෙ කවුද
ChamaraGL Well-known member Oct 1, 2013 8,610 3,337 113 Aug 10, 2015 #10 Paw asarana manussayek wenna athi
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,522 1 16,927 113 Black Pearl Aug 10, 2015 #13 adow muwa arrest karala nadda? Normally accident unama remanda danawa neda? ehema unot muta chandeta enna puluwanda?
adow muwa arrest karala nadda? Normally accident unama remanda danawa neda? ehema unot muta chandeta enna puluwanda?
mmaxx Well-known member Jun 11, 2007 2,507 1,612 113 ඌ.ඇස්.ඒ Aug 10, 2015 #14 1.36 ඉඳන් තියෙන්නෙ දැන් මේකත් කැලෑ පත්තර ගහනවා කියයි. Last edited: Aug 10, 2015
billythekid Member May 28, 2015 3,732 481 0 අමුතු ඇටේ Aug 10, 2015 #15 ai ban moova arest kare naththe me rate neethiya apita vitharada?
speedmalli Well-known member Nov 22, 2011 21,345 17,257 113 Auckland Aug 10, 2015 #16 මුන්ට චන්දෙත් දෙනවනෙ අය්යො සල්ලි
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Aug 10, 2015 #17 නිවන් සුව ලැබේවා ! හිතලා හප්පනේ නැහැනේ බන්...නමුත් මන්ත්රිලගේ වේගේ වැඩි
Srilankan1 Well-known member May 14, 2008 14,431 13,127 113 ලංකාවේ අපේ ලංකාව Aug 10, 2015 #18 පව් ඒ මැරිච්ච මනුස්සයා. මට ජීවිතේටම පෙන්නන්න බැරි එකෙක් තමයි මේ මනූෂ. ඕකා හැඳිගෑවිලාම පල.
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,810 113 127.0.0.1 Aug 10, 2015 #19 hithala happuwanam kamak na duka kiyanne marichcha minissunwa wikunagena kannaa tharam lankawe deshapalane pallehata gihin kiyana eka ekektawath maruna ekaa gena kakkumak nemei thiyenne.. wirudda pakshe ewun, mu chandeta ena eka nawaththannane.. may you attain nibbana Fuck Society Last edited: Aug 10, 2015 Reactions: dilshanjvc
hithala happuwanam kamak na duka kiyanne marichcha minissunwa wikunagena kannaa tharam lankawe deshapalane pallehata gihin kiyana eka ekektawath maruna ekaa gena kakkumak nemei thiyenne.. wirudda pakshe ewun, mu chandeta ena eka nawaththannane.. may you attain nibbana Fuck Society
monson Well-known member May 7, 2007 24,900 26,946 113 Aug 10, 2015 #20 මනූෂ මිනී මරා පලා යයි, වහා අත්අඩංගුවට ගනු! අද සවස 3.30 ට පමණ හබරාදුව ගාල්ල - අකුරැස්ස මාර්ගයේ 10 කණුව අසලදී ගාල්ල දිස්ත්‍රික් එජනිස අපේක්ෂක මනුෂ නානයක්කාර මහතා පදවමින් ගිය ජීප් රථයට යට වීමෙන් එම ගම්වැසියකු මරණයට පත් වූ බව එම ප්‍රදෙශවාසින් පවසයි. එහෙත් එම රිය අනතුර සිදුවූයේ තමාගේ අතින් බව කියමින් වෙනත් රියැදුරෙකු පොලිසියට ඉදිරිපත්ව සිටින බවද දැන ගැනීමට ඇත. එමෙන්ම එම අනතුර සිදුවූ අවස්ථාවේදී එම ජීප් රථයේ අලවා තිබු මනූෂ නානයක්කාර මහතාගේ මැතිවරණ ප්‍රචාරක ස්ටිකර්ද ගලවා දමා ඇත. - http://lankadaily.com/latestnews/item/8619-2015-08-09-16-43-50
මනූෂ මිනී මරා පලා යයි, වහා අත්අඩංගුවට ගනු! අද සවස 3.30 ට පමණ හබරාදුව ගාල්ල - අකුරැස්ස මාර්ගයේ 10 කණුව අසලදී ගාල්ල දිස්ත්‍රික් එජනිස අපේක්ෂක මනුෂ නානයක්කාර මහතා පදවමින් ගිය ජීප් රථයට යට වීමෙන් එම ගම්වැසියකු මරණයට පත් වූ බව එම ප්‍රදෙශවාසින් පවසයි. එහෙත් එම රිය අනතුර සිදුවූයේ තමාගේ අතින් බව කියමින් වෙනත් රියැදුරෙකු පොලිසියට ඉදිරිපත්ව සිටින බවද දැන ගැනීමට ඇත. එමෙන්ම එම අනතුර සිදුවූ අවස්ථාවේදී එම ජීප් රථයේ අලවා තිබු මනූෂ නානයක්කාර මහතාගේ මැතිවරණ ප්‍රචාරක ස්ටිකර්ද ගලවා දමා ඇත. - http://lankadaily.com/latestnews/item/8619-2015-08-09-16-43-50