ඕනෙ නැති ඒවාට බොරුවට කාලෙ අරන් කරන්න එපා. එතකොට ඕකෙ අවසානයක් වෙන්නෙ නෑ. උබට වැඩේ එපා වෙනව. බලපන් දැන් BIT එකේ sem 5 එන එකාට Java Install කරගන්න බැරි නම් ඌට වෙන මොකක් හරි දෑතෙ රස්සාවක් කරගන්න කිව්ව නම් හරි.අවශ්‍යම දේවල් විස්තරාත්මකව කියල. හැමෝම දන්න දේවල් මතක් කරගෙන යන්න.
මෙහෙම කිව්වෙ, එක එක tutorials සෑහෙන්න ගොඩක් අය පටන් ගන්නව. ඒත් ඒවයි 99% ක්ම ඉවර වෙන්නෙ නෑ. අඩුම ගානෙ තෙඩ් එකේ උගන්නනව කියන ඒවවත් නෑ.හැමෝම දන්න ඒව අණ බෙර ගහල පටන් අරන් එතනින්ම ඉවරයි. කරන එකාට එපා වෙනව.
70% ම එහෙමයි! ඒකයි විස්තරාත්මකව දාන්න හිතුවේ! 

Thank you machan!
හරි,
මේ Environment variables and PATH හදන එක අනිවා කරන්න ඕනේ මචං! Web application or Desktop application කියලා නෑ
මොකද, මේ Environment variables and PATH නැතිව අඩුම ගානේ අපිට එක java file එකක්වත් compile කරගන්න බෑ.
සමහර IDE use කරද්දී මේවා හදන්න ඕනේ නැති වෙන්නේ, මම දන්න තරමින් ඒ ඒ IDE වලින් Environment variables and PATH අදාල application එක run කරනtime එකේදී automatically set කරගන්න නිසා වෙන්න පුළුවන්. (ඒකට උනත් අපි at-least IDE එකේවත් කොහෙ හරි මේවා define කරන්න ඕනේ) ඒත් ඒක තාවකාලිකයි. අපි IDE එක trough application එකක් run කරවන්නේ development කරන time එකේදී විතරයිනේ මචෝ!
අනික අනිත් development integrated components වලට මේ Environment variables and PATH නැතුව බෑ.

හෙට නැත්තන් අනිද්දා වෙද්දී java web development part 3 එළියට දානවා! ටිකක් busy බොලව්
! Office වැඩ කරන ගමන් මෙව්වා දාන්නේ
! බය නැතුව හිටපියව්! මේක අතරමඟ නවතින thread එකක් නෙමෙයි යකුනේ
!


jsp page eke idan local machine eke drive ekaka thiyana file ekak ganne kohomada? path eka liyanne kohomada? jsp waddekgen labena loku help ekak machanla.




Good post
thanks macho!!!!!
good post !!bump![]()
Thanks machanlaaaapatta bro
ela ela...thank uuuuu machan... mamath sem 5 patanhanna inne..
