~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
daruwa redmi pro/enhanced and prime eke wenasa mokakda kiyapallako:angry::angry::angry::angry: prime eka hadanne india wala :confused::confused::confused::confused::confused::confused:

141259v33p3vefcfe8pb3z.png.thumb.jpg
 
nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
daruwa redmi pro/enhanced and prime eke wenasa mokakda kiyapallako:angry::angry::angry::angry: prime eka hadanne india wala :confused::confused::confused::confused::confused::confused:
daruwa oke wenasak na
hadana rata witharai ithin

alto japan / alto india
swift japan / swift india waahana thiyenawa wage

redmi 2 Pro china == Redmi 2 Prime India
 
asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මචන්ලා original mi piston 3 එකක් තියනව විකුනන්න. ebay එකෙන් ගත්තේ 2900/= විතර උනා.

    2500/= දෙනව. ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් pm එකක් දාන්න. :)

    IMG_0045.jpg
    IMG_0046.jpg
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Machan iiye mama redmi2 4g ekak gennuwa. Eke os version eka thiyenne 16 point gaanak. Ekata machan miui site eke thiyena developer rom eka danna puluwan da...
     
    JCT

    Junior member
  • Sep 29, 2008
    114
    4
    18
    Machan iiye mama redmi2 4g ekak gennuwa. Eke os version eka thiyenne 16 point gaanak. Ekata machan miui site eke thiyena developer rom eka danna puluwan da...

    oka custom rom ekak ban...devdeloper rom eka danna nam puluwan
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    පින්වතුනි,මම redmi 2 එකක් ගෙනාව china වලින්.මේකේ ඕක්කොම china.මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ.මම ප්ක computer plug කරල update කලා.google play store දැම්ම,apps doenload කරන්න දෙන්නේ නැහැ error එකක් එනවා.මචන් මට දැනගන්න ඕනේ මේක internationl rom එකකින් flash කරගන්න පුලුවන්ද.කරන හැටි දන්නා කෙනෙක් කියලා දෙනු මැනවි.....

    images

    issalla oke language eka english walata change kara ganin..
    MIUI 6 nam thiyenne me widihata language eka change kara ganin mulinma..

    passe miui site eken international rom eka download kara ganin..
    http://en.miui.com/download-261.html

    e page ekema flash guide button eka click karama thiyenawa kohomada install karanne kiyalath... simple machan..
     
    Last edited:

    එල මචන්.මම devaloper rom එකෙන්ම flash කරන්න කියල බැලුවේ.සිංහල දාගන්නත් ලේසි වෙන නිසා.rom එක download වෙනවා.දාල කියනම් මචන්.tks machan
     
    Status
    Not open for further replies.