VFR 800 1998 review

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
ස්පාර්ක් ප්ලග් වැඩි කරන එකෙං ඇත්තටම වෙන්නේ මොකක්ද බං ? වැඩිපුර පෙට්‍රල් කරනවද ? වැඩිපුර පවර් එකක් ලැබෙනවද ? මොකක්ද :confused::confused:

spark plug එකකට horsepower 20ක් විතර ලැබෙනවා. එතකොට තෙල් ගොඩක් ඉතිරි වෙනවා. මොකද මේක තමයි ආසියාවේ සැබෑ ආස්චාර්ය.
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම හිතන් හිටියෙ මුන්ට ලග ලග එකම ප්ලග් එක ස්පාක් කරන්න බැරි මොකක් හරි සීන් එකක් තියනවා ඒක නිසා ප්ලග් දෙකක් දාලා මාරුවෙන් මාරුවට ස්පාක් කරනවා ඇති කියලා.උඹගේ රීසන් එක වෙන්න ගොඩක් ඉඩ තියනවා කියලා හිතුනා කියෙවුවාට පස්සේ
    EDIT: දැන් එන ත්‍රීවිල් වලත් Twin Spark කියලා ගහලා තියනවා ශුවර් එකට ඒකෙත් ප්ලග් දෙකක් ඇති

    මේ තියෙන්නේ මුන් කියලා. මේ පයන්නවල් කිව්වට දොන්ත පතන් තනි සිලින්ඩරේ ඒවත් දුවන්නෙ තනි ප්ලග් එකෙන් ඔය විකාර නැතුව.:dull:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    bajaj කොහොමත් එක සිලින්ඩරේකට ස්පාර්ක් ප්ල්ග් 6ක්වත් ගහල තමා පස්ස බලන්නෙ.අමුතු ලුක් එකක් එනවනෙ තොරණ වගේ :D බොරුනම් බලපල්ලකො :D
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    මේ තියෙන්නේ මුන් කියලා. මේ පයන්නවල් කිව්වට දොන්ත පතන් තනි සිලින්ඩරේ ඒවත් දුවන්නෙ තනි ප්ලග් එකෙන් ඔය විකාර නැතුව.:dull:

    :P:P මුන්ට පේටන්ට් එකත් තියනවයි කියන්නේ (මට හිතෙන්නේ සින්ගල් සිලින්ඩර් බයික් එකකට ප්ලග් දෙකක් හයි කරපු එකට වෙන්නැති එහෙම නැතුව ඕකෙ තියන මොකක් හරි ඇඩ්වාන්ටේජ් එකකට හරි ටෙක්නොලොජි එකකට නම් නෙවෙයි වෙන්න ඇති)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,390
    17,331
    113
    Auckland
    :P:P මුන්ට පේටන්ට් එකත් තියනවයි කියන්නේ (මට හිතෙන්නේ සින්ගල් සිලින්ඩර් බයික් එකකට ප්ලග් දෙකක් හයි කරපු එකට වෙන්නැති එහෙම නැතුව ඕකෙ තියන මොකක් හරි ඇඩ්වාන්ටේජ් එකකට හරි ටෙක්නොලොජි එකකට නම් නෙවෙයි වෙන්න ඇති)

    ඉතින් බන් ඔහොම හදන එකෙන් ඇත්තටම වාසියක් වෙනව කියල පේනව නම් ජපන ඕහොම බයික් එකක් ගහන්නෙ 60 ගනන් වල :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් බන් ඔහොම හදන එකෙන් ඇත්තටම වාසියක් වෙනව කියල පේනව නම් ජපන ඕහොම බයික් එකක් ගහන්නෙ 60 ගනන් වල :rofl:

    මේකේ එහෙම තියනවලු

    Honda_vt500e_pc11_1984_cropped.jpg
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    machan unreg nsr250 ekak tibba meeta avurudu 2-3 kata kalin vikunanna union place eke yamaha showroom eka tibe issara. Ita ehapathe car sale eke. E sale ekata kalen kaleta enava tikak amuthu bikes and cars.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බලපල්ලා ඔඩො මීටර් එක.. හැත්තෑ එක්දාස් ගානක් දුවලා ඒත් 300ට අල්ලන් යන්නෙ දිගටම..:shocked::shocked:
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    Kawasaki%20ZXR250%2095.jpg

    මගේ ලඟ තිබ්බ ඔය වන්ඩිය... පට්ට බයික් එක මචං.. ඔරිජිනල් කංඩිශන් තිබ්බ.. එක RPM තියෙනව 20ට... පට්ට පිකප්.. අනික් 250 හිතනකොට මේක ගිහින් ඉවරයි.. ක්ලච් එකෙන් පොඩි සද්දයක් ආවා.. බයට විකුනල දැම්ම.. ලංකාවෙ ඉන්න ජර්මන්කාරයෙක් ඇවිල්ල අරගෙන ගියා.. ඌනම් ගේමක් නැතුව ඒක හදාගන්න ඇති... අපරාදෙ වික්කෙ.. මට තියාගන්න තිබ්බ... ඊට පස්සෙ අද වෙනකන් හෙව්වා එකක් ගන්න.. තවම හම්බුනේ නෑ..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ස්පාර්ක් ප්ලග් වැඩි කරන එකෙං ඇත්තටම වෙන්නේ මොකක්ද බං ? වැඩිපුර පෙට්‍රල් කරනවද ? වැඩිපුර පවර් එකක් ලැබෙනවද ? මොකක්ද :confused::confused:

    එක සිලින්ඩරයට ප්ලග් 2ක් හෝ 3ක් අවශ්‍ය වෙනවා බෝර් එක, එහෙමත් නැතිනම් සිලින්ඩරයේ විශ්කම්භය ගොඩක් වැඩි අවස්ථාවල . . එ්කට හේතුව බෝර් එක ගොඩක් විශාල නිසා එක තැනකින් පත්තු කලාම සම්පූර්ණයෙන් දහනය වෙන්න වැඩි වෙලාවක් ගතවන එක අඩු කරන්න . . හැබැයි මේ කතා කරන්නේ 3.5L - 8L විතර V6, V8, V10 වගේ එන්ජින් ගැන . . . බයික් වල නම් මතක තියා ගන්න 1.2L, V twin එ් කියන්නේ එක සිලින්ඩරයක් 600cc වුන බයික් වල වත් ප්ලග් 2ක් දකින්න නෑ . . . ඔව් මේ කතා කරන්නේ Ducati 1199 Panigale එක ගැන . . Superbike කැටගරියේ තියෙන පවර්ෆුල්ම බයික් එක . . .

    අනිත් වෙලාව තමා එන්ජිමක් ලීන් බර්න් කරන අවස්ථා වලදි ප්ලග් එකකට වඩා පාවිච්චි කරනවා . . එ් කියන්නේ air fuel ratio එක 14.7 වඩා වැඩි (>14.7) අවස්ථා වලදි එන්ජිම මිස් කරන එක වලක්වන්න . . . ලීන් බර්න් කියන්නේ අඩුම 25:1 වලින් වත් එහා අගයන් වලදි තමා ප්ලග් දෙකක් අවශ්‍ය වෙන්නේ. . . අනික ලින් බර්න් කරන්න නම් EFI system එකක් තිබීම අත්‍යාවශ්‍යයි.

    මීට අමතරව වැන්කල් එන්ජිමේ ප්ලග් 2ක් 3ක් විතර
    පාවිච්චි කරනවා දිගටි හැඩයේ Combustion Chamber එකක් තියෙන නිසා . .
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Kawasaki%20ZXR250%2095.jpg

    මගේ ලඟ තිබ්බ ඔය වන්ඩිය... පට්ට බයික් එක මචං.. ඔරිජිනල් කංඩිශන් තිබ්බ.. එක RPM තියෙනව 20ට... පට්ට පිකප්.. අනික් 250 හිතනකොට මේක ගිහින් ඉවරයි.. ක්ලච් එකෙන් පොඩි සද්දයක් ආවා.. බයට විකුනල දැම්ම.. ලංකාවෙ ඉන්න ජර්මන්කාරයෙක් ඇවිල්ල අරගෙන ගියා.. ඌනම් ගේමක් නැතුව ඒක හදාගන්න ඇති... අපරාදෙ වික්කෙ.. මට තියාගන්න තිබ්බ... ඊට පස්සෙ අද වෙනකන් හෙව්වා එකක් ගන්න.. තවම හම්බුනේ නෑ..

    අවාසනාවකට ලංකාවේ මාකට් නැති බයික් එකක් . . .ZX2R. . . 4cylinder, 250cc කැටගරියේ ෆාස්ට්ම බයික් එක ZXR250C . . . හැබැයි ස්පෙයාර් පාට් නෑ ලංකාවේ. . . ඉස්සරහා USD එන්නේ . . . පට්ටම බයික් එකක් . . .
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක සිලින්ඩරයට ප්ලග් 2ක් හෝ 3ක් අවශ්‍ය වෙනවා බෝර් එක, එහෙමත් නැතිනම් සිලින්ඩරයේ විශ්කම්භය ගොඩක් වැඩි අවස්ථාවල . . එ්කට හේතුව බෝර් එක ගොඩක් විශාල නිසා එක තැනකින් පත්තු කලාම සම්පූර්ණයෙන් දහනය වෙන්න වැඩි වෙලාවක් ගතවන එක අඩු කරන්න . . හැබැයි මේ කතා කරන්නේ 3.5L - 8L විතර V6, V8, V10 වගේ එන්ජින් ගැන . . . බයික් වල නම් මතක තියා ගන්න 1.2L, V twin එ් කියන්නේ එක සිලින්ඩරයක් 600cc වුන බයික් වල වත් ප්ලග් 2ක් දකින්න නෑ . . . ඔව් මේ කතා කරන්නේ Ducati 1199 Panigale එක ගැන . . Superbike කැටගරියේ තියෙන පවර්ෆුල්ම බයික් එක . . .

    අනිත් වෙලාව තමා එන්ජිමක් ලීන් බර්න් කරන අවස්ථා වලදි ප්ලග් එකකට වඩා පාවිච්චි කරනවා . . එ් කියන්නේ air fuel ratio එක 14.7 වඩා වැඩි (>14.7) අවස්ථා වලදි එන්ජිම මිස් කරන එක වලක්වන්න . . . ලීන් බර්න් කියන්නේ අඩුම 25:1 වලින් වත් එහා අගයන් වලදි තමා ප්ලග් දෙකක් අවශ්‍ය වෙන්නේ. . . අනික ලින් බර්න් කරන්න නම් EFI system එකක් තිබීම අත්‍යාවශ්‍යයි.

    මීට අමතරව වැන්කල් එන්ජිමේ ප්ලග් 2ක් 3ක් විතර
    පාවිච්චි කරනවා දිගටි හැඩයේ Combustion Chamber එකක් තියෙන නිසා . .
    ඒ ටික තේරුනා මචං. බොහොම ස්තූතියි.
    දැං කියන්නකො මචං... 200 CC බොහොම අඩු හෝස් පවර් ගානක් තියෙන බයික් එකකට ස්පාර්ක් ප්ලග් 3ක් දාලා දහනය කරන්න හදන්නේ මොනවද කියලා :dull:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බලපල්ලා ඔඩො මීටර් එක.. හැත්තෑ එක්දාස් ගානක් දුවලා ඒත් 300ට අල්ලන් යන්නෙ දිගටම..:shocked::shocked:

    ඉස්සර නුවර තිබුනා Blackbird එකක් . . . කලු පාට එකක් . . .දැන් නම් තියෙනවද දන්නේ නෑ . . . ගෙදර අැති ෆොටෝස් . . . Hyper Bike කැටගරියට තමා ඉතින් අයිති වෙන්නේ . . .
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එක සිලින්ඩරයට ප්ලග් 2ක් හෝ 3ක් අවශ්‍ය වෙනවා බෝර් එක, එහෙමත් නැතිනම් සිලින්ඩරයේ විශ්කම්භය ගොඩක් වැඩි අවස්ථාවල . . එ්කට හේතුව බෝර් එක ගොඩක් විශාල නිසා එක තැනකින් පත්තු කලාම සම්පූර්ණයෙන් දහනය වෙන්න වැඩි වෙලාවක් ගතවන එක අඩු කරන්න . . හැබැයි මේ කතා කරන්නේ 3.5L - 8L විතර V6, V8, V10 වගේ එන්ජින් ගැන . . . බයික් වල නම් මතක තියා ගන්න 1.2L, V twin එ් කියන්නේ එක සිලින්ඩරයක් 600cc වුන බයික් වල වත් ප්ලග් 2ක් දකින්න නෑ . . . ඔව් මේ කතා කරන්නේ Ducati 1199 Panigale එක ගැන . . Superbike කැටගරියේ තියෙන පවර්ෆුල්ම බයික් එක . . .

    අනිත් වෙලාව තමා එන්ජිමක් ලීන් බර්න් කරන අවස්ථා වලදි ප්ලග් එකකට වඩා පාවිච්චි කරනවා . . එ් කියන්නේ air fuel ratio එක 14.7 වඩා වැඩි (>14.7) අවස්ථා වලදි එන්ජිම මිස් කරන එක වලක්වන්න . . . ලීන් බර්න් කියන්නේ අඩුම 25:1 වලින් වත් එහා අගයන් වලදි තමා ප්ලග් දෙකක් අවශ්‍ය වෙන්නේ. . . අනික ලින් බර්න් කරන්න නම් EFI system එකක් තිබීම අත්‍යාවශ්‍යයි.

    මීට අමතරව වැන්කල් එන්ජිමේ ප්ලග් 2ක් 3ක් විතර
    පාවිච්චි කරනවා දිගටි හැඩයේ Combustion Chamber එකක් තියෙන නිසා . .

    මුගෙ විස්තර කිරිල්ලනම් පට්ටයි. :yes:තෑන්ක්ස් බන්... දැනුමෙන් වැඩක් ගනින් අපතේ යවන්න එපා..:no::no: