VFR 800 1998 review

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පාරේ පදින්න මචං.. බයික් එකක් තියෙනවා.. power valve වැඩ නැහැ.. power valve unit එකක් හම්බුනොත් ගන්නවා..

    NSR250R එකක් නම් හරියට ටියුන් කරලා පාරේ පදින්න අමාරුයි පුතේ දැන් කාලේ . . . 747 ලීටරයක් 7500ක් විතර වෙනවා . . .
    මොකක්ද මොඩල් එක තියෙන එකේ ...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අලුත් පල්සර් එකේ Spec Sheet එක කියවලා අැඬුනා බන් . . . Triple Spark ignition system ලු . . .මොනෝ ෂොක් එකකුත් එනවලු . . . අනික ABS පවා තියෙනවා . . . ලක්ෂ 5යි ගානක් වුනාට පාඩු නෑ. . . පට්ට බයික් එක . . . මමත් මගේ පරණ ජපන් බයික් එක විකුණලා පල්සර් එකක් ගන්නවා . . .

    (මම ඔහොම කියනකල් ගොඩාක් එවුන් බලන් ඉන්නවා)
     
    Last edited:

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    අලුත් පල්සර් එකේ Spec Sheet එක කියවලා අැඬුනා බන් . . . Triple Spark ignition system ලු . . .මොනෝ ෂොක් එකකුත් එනවලු . . . අනික ABS පවා තියෙනවා . . . ලක්ෂ 5යි ගානක් වුනාට පාඩු නෑ. . . පට්ට බයික් එක . . . මමත් මගේ පරණ ජපන් බයික් එක විකුණලා පල්සර් එකක් ගන්නවා . . .

    (මම ඔහොම කියනකල් ගොඩාක් එවුන් බලන් ඉන්නවා)

    :lol: machan uba gawa 400 ekada? :D photo ekak dapanko!
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    250cc . . . :eek:
    400cc ලංකාවේ තහනම් නේ

    දැන් ඔය ලොකු බයික් ලීගල් විදියට රෙජිස්ටර් කරන්න පුලුවන් නේද. ලොකු ගානක් RMV එකට ගෙවන්න ඕන දන්න විදියට. මම කලින් වැඩ කරපු තැන බොසා 1000CC එකක් රෙජිස්ටර් කරා 1.75ක්ද කොහෙද RMV එකට ගෙවලා ඇත්ත කැපැසිටි එක දාල ලීගල් විදියට. ඒත පාරෙ පදින්න පුලුවන්ද දන්නේ නැහැ
    picture.php

    මේක තමා ඒ බයික් එක
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දැන් ඔය ලොකු බයික් ලීගල් විදියට රෙජිස්ටර් කරන්න පුලුවන් නේද. ලොකු ගානක් RMV එකට ගෙවන්න ඕන දන්න විදියට. මම කලින් වැඩ කරපු තැන බොසා 1000CC එකක් රෙජිස්ටර් කරා 1.75ක්ද කොහෙද RMV එකට ගෙවලා ඇත්ත කැපැසිටි එක දාල ලීගල් විදියට. ඒත පාරෙ පදින්න පුලුවන්ද දන්නේ නැහැ
    ()
    බෑ බන් . . . ගිය අවුරුද්දේ මාසයක් දෙකක් දුන්නා රෙජිස්ටර් කරගන්න . . . දැන් බෑ . 1000cc එකකට ලක්ෂ 2.50යි . . .
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ()
    බෑ බන් . . . ගිය අවුරුද්දේ මාසයක් දෙකක් දුන්නා රෙජිස්ටර් කරගන්න . . . දැන් බෑ . 1000cc එකකට ලක්ෂ 2.50යි . . .

    එහෙමත් සීන් එකක්ද? ඒ දවස් වලත් අරෑ උගෙ බයික් එකට 1.75ක් ගෙවුවා හරියටම ඒ මාසේ අලලා ඌ රෙජිස්ටර් කරන්න ඇත්තෙ එහෙනම්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අලුත් පල්සර් එකේ Spec Sheet එක කියවලා අැඬුනා බන් . . . Triple Spark ignition system ලු . . .මොනෝ ෂොක් එකකුත් එනවලු . . . අනික ABS පවා තියෙනවා . . . ලක්ෂ 5යි ගානක් වුනාට පාඩු නෑ. . . පට්ට බයික් එක . . . මමත් මගේ පරණ ජපන් බයික් එක විකුණලා පල්සර් එකක් ගන්නවා . . .

    (මම ඔහොම කියනකල් ගොඩාක් එවුන් බලන් ඉන්නවා)

    නිකමට හිතපන් මුන් තනි සිලින්ඩරේට ස්පාර්ක් ප්ලග් 3ක් දානවනම් වැරදිලාවත් 4 සිලින්ඩර් එකක් එහෙම ගැහුවොත් කොහොමට හිටීද...:P:P:P

    ප්ලග් 12ක් මාරු කලාම අයිතිකාරයා හාන්සියි..:lol::lol::lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    නිකමට හිතපන් මුන් තනි සිලින්ඩරේට ස්පාර්ක් ප්ලග් 3ක් දානවනම් වැරදිලාවත් 4 සිලින්ඩර් එකක් එහෙම ගැහුවොත් කොහොමට හිටීද...:P:P:P

    ප්ලග් 12ක් මාරු කලාම අයිතිකාරයා හාන්සියි..:lol::lol::lol:

    :rofl::rofl:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    නිකමට හිතපන් මුන් තනි සිලින්ඩරේට ස්පාර්ක් ප්ලග් 3ක් දානවනම් වැරදිලාවත් 4 සිලින්ඩර් එකක් එහෙම ගැහුවොත් කොහොමට හිටීද...:P:P:P

    ප්ලග් 12ක් මාරු කලාම අයිතිකාරයා හාන්සියි..:lol::lol::lol:

    ලොල් බන් . . .
    MotoGP දුවන බයික් (240-250 Hp) බයික් වලත් තියෙන්නේ එක ප්ලග් එකයි බන් . . . මුන් ප්ලග් 3ක් දාන්නේ මුන්ට බැරිද කොහෙද නියම ප්ලග් ලොකේෂන් එක හොයා ගන්න . . .
    අනික බන් කොහොමත් බ්‍රේක් නැති එකේ ABS දැම්මම කොහොම අැතිද කියලා හිතපල්ලකෝ . . .
    බොහෝදෙනා විශ්වාස නොකලට හොඳ රයිඩර් කෙනෙක්, ඩ්‍රයිවර් කෙනෙක්ගේ බ්‍රේකින්ග් ඩිස්ටන්ස් එකට වඩා ABS වල ඩිස්ටන්ස් වැඩියි.
    එ් හින්දා තමා බහුතරයක් රේස් කාර් (Formula 1, Nascar, Super Car V8), බයික් (Moto GP, WSBK, TT)වල ABS නැත්තේ . .
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    NSR250R එකක් නම් හරියට ටියුන් කරලා පාරේ පදින්න අමාරුයි පුතේ දැන් කාලේ . . . 747 ලීටරයක් 7500ක් විතර වෙනවා . . .
    මොකක්ද මොඩල් එක තියෙන එකේ ...

    MC 18 ekak.... dennako power valve unit ekak hoyala...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලොල් බන් . . .
    MotoGP දුවන බයික් (240-250 Hp) බයික් වලත් තියෙන්නේ එක ප්ලග් එකයි බන් . . . මුන් ප්ලග් 3ක් දාන්නේ මුන්ට බැරිද කොහෙද නියම ප්ලග් ලොකේෂන් එක හොයා ගන්න . . .
    අනික බන් කොහොමත් බ්‍රේක් නැති එකේ ABS දැම්මම කොහොම අැතිද කියලා හිතපල්ලකෝ . . .
    බොහෝදෙනා විශ්වාස නොකලට හොඳ රයිඩර් කෙනෙක්, ඩ්‍රයිවර් කෙනෙක්ගේ බ්‍රේකින්ග් ඩිස්ටන්ස් එකට වඩා ABS වල ඩිස්ටන්ස් වැඩියි.
    එ් හින්දා තමා බහුතරයක් රේස් කාර් (Formula 1, Nascar, Super Car V8), බයික් (Moto GP, WSBK, TT)වල ABS නැත්තේ . .

    පල්සර් වල බ්‍රේක් තදට අල්ලනවා. නමුත් නවත්තගන්න බෑ. :no::no: පල්සර් වලින් බ්‍රේක් කලාම අවුල්ම එක 135. ඕකට බැනලා රෙප් කපලා යන යන තැන බැන බැන ගියා එකෙක්. දැන්නම් ඌ බෑන්ම වෙලා ගිහිල්ලද කොහෙද. :P

    තව මුන් TPS කියලා මැග්නට් කෑල්ලකින් අල්ලන රීඩ් ස්විච් එකක් දාලා තියනවා කාබ් එකේ කේබලෙන් ඇදෙන කෑල්ලට. මෙලෝ දෙයක් වෙන්නෙ නෑ. මුන්ගෙ සුපිරි තාක්ෂනේ ගැන කියන්න පුලුවන් පල්සරේක බොඩිකන්ට්‍රෝල් එකක් එහෙම ඇදගත්තනම්..:P:P:P

    ඔය ස්පාර්ක් ප්ලග් 3නම් තනිකරම විහිලුවක්.:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ස්පාර්ක් ප්ලග් වැඩි කරන එකෙං ඇත්තටම වෙන්නේ මොකක්ද බං ? වැඩිපුර පෙට්‍රල් කරනවද ? වැඩිපුර පවර් එකක් ලැබෙනවද ? මොකක්ද :confused::confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්පාර්ක් ප්ලග් වැඩි කරන එකෙං ඇත්තටම වෙන්නේ මොකක්ද බං ? වැඩිපුර පෙට්‍රල් කරනවද ? වැඩිපුර පවර් එකක් ලැබෙනවද ? මොකක්ද :confused::confused:

    උන්ගෙන්ම තමා අහන්න වෙන්නේ. බජාජ් වල එකක් පැන්නුවම අයිඩ්ල් ස්පීඩ් නම් අඩුවෙනවා සද්දෙ වෙනස් වෙනවා. එකකින් විතරක් පැදලා බලල නෑ. එකක් තිබ්බම ටිකක් අමාරුවෙන් රේස් වෙන්නෙ. උන්ගෙ සමයං වැඩක්. මට හිතෙන්නේ වැඩිපුර පත්තු කරන්න කියලා මුන් දිග ස්පාර්ක් එකක් දෙකෙන් වෙන වෙනම දෙනවා හරි මොකක් හරි කරන්නෙ.:dull:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    උන්ගෙන්ම තමා අහන්න වෙන්නේ. බජාජ් වල එකක් පැන්නුවම අයිඩ්ල් ස්පීඩ් නම් අඩුවෙනවා සද්දෙ වෙනස් වෙනවා. එකකින් විතරක් පැදලා බලල නෑ. එකක් තිබ්බම ටිකක් අමාරුවෙන් රේස් වෙන්නෙ. උන්ගෙ සමයං වැඩක්. මට හිතෙන්නේ වැඩිපුර පත්තු කරන්න කියලා මුන් දිග ස්පාර්ක් එකක් දෙකෙන් වෙන වෙනම දෙනවා හරි මොකක් හරි කරන්නෙ.:dull:

    මම හිතන් හිටියෙ මුන්ට ලග ලග එකම ප්ලග් එක ස්පාක් කරන්න බැරි මොකක් හරි සීන් එකක් තියනවා ඒක නිසා ප්ලග් දෙකක් දාලා මාරුවෙන් මාරුවට ස්පාක් කරනවා ඇති කියලා.උඹගේ රීසන් එක වෙන්න ගොඩක් ඉඩ තියනවා කියලා හිතුනා කියෙවුවාට පස්සේ
    EDIT: දැන් එන ත්‍රීවිල් වලත් Twin Spark කියලා ගහලා තියනවා ශුවර් එකට ඒකෙත් ප්ලග් දෙකක් ඇති