පිස්සුද බන්. බය නැතුව ගනින්. පොත් පත් හරියටම සෙට් කරන් පාරට දාපන්.![]()






පිස්සුද බන්. බය නැතුව ගනින්. පොත් පත් හරියටම සෙට් කරන් පාරට දාපන්.![]()






මේකත් අර දෙය්යනාන්සෙ ඇපල් තහනම් කරා වගේ තමා. ඇපල් කෑවට කාටවත් හානියකුත් නෑ ගහට රිදෙන්නෙත් නෑ හැබයි තහනම්.
මචන් දැන් 250යක් උස්සන් ගියා කියමුකො 400 කියල.ඉතින් අපි පොත ගිහින් පෙන්නද්දි YOM එක කොහොමත් පොතේ දාන්නෙ අලුත් එකක් හින්ද ඒ කේස් එක එලියට ඇදල ගනීද ? එහෙන් කිව්වොත් බයික් මොඩ්ල් එකේ හරි YOM එක නෙමේ දාල තියෙන්නෙ කියල අපිට අවුලක් නෑ නේද ?![]()





එහෙම කියන්නෙ කොහොමද බන් හදපු අවුරුද්ද ? එහෙම කේස් වෙන්නෙ නෑ බන්



එහෙනම් අවුලක් නෑ![]()



මේ ලංකාවෙ මම දවසක් මගෙ CM125 එකේ යද්දි පොලිසියෙන් නවත්තල අහනව මල්ලි මේක CC කීයද කියල, පොලව පලාගෙන යන්න හිතුනා බන්




මේ ලංකාවෙ මම දවසක් මගෙ CM125 එකේ යද්දි පොලිසියෙන් නවත්තල අහනව මල්ලි මේක CC කීයද කියල, පොලව පලාගෙන යන්න හිතුනා බන්






උබට ඉතින් කියන්න තිබ්බෙ 600 කියල.![]()



මංනම් කියනවා 1000වත් විතර කියලා..![]()


මචන් මට පේන්නෙ දැන් කලින්ට වැඩ්ය චෙක් කොරල වාත කරනව වගේ.අපේ උන්ම තම උන්ව අවුස්ස ගත්තෙත් කියල හිතෙනව.හැම එකක්ම ගහන්නයි බනින්නයි රෙකෝඩ් කරන්න ගිහින්
දැන් උන් ඒවටත් එක්ක අපෙන් අල්ලනවද මන්දNSR MC28 in japan[FONT=メ] 960,000 yen[/FONT]
![]()
![]()
![]()
NSR MC28 in japan[FONT=メ] 960,000 yen[/FONT]
![]()
![]()
![]()
නැද්ද top condition NSR එකක් ගන්න තැනක්...
හොයන්න අමාරුයි පුතේ . . . තියෙන හොඳ එ්වා දෙන්නේ නෑ . . . විකුණන එ්වා කන්ඩිෂන් නෑ . . . කන්ඩිෂන් තියෙන විකුණන එ්වගේ ගණන් අැහුවම පපුවේ අමාරුව හැදෙනවා . . .
උඹ හොයන්නේ පාරේ පදින්නද ට්රැක් එකේ පදින්නද ?