බැදුම්කර මගඩියක්?
'මහ බැංකු බැඳුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත' පොත දොරට වැඩීමේ උත්සවයේදී පවත්වන ලද සම්පූර්ණ කතාව.
මේ තියෙන්නේ 2015.6.30 ගම්මන්පිල එක්ක සුජීව කරපු විවාදේ. මේකෙදිත් සුජීව ගම්මන්පිලගේ ප්‍රස්න වලට අවුලක් නැතුව උත්තර දෙනවා.
මේ මට හම්බුන බ්ලොග් පිටුවක්. මේකේ තියන හැටියට අවුල තියෙන්නේ බැඳුම්කර මිළ දී ගත්දි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට මෙම ගනුදෙනුව හා සම්බන්ධ අභ්‍යන්තර තොරතුරු ලැබුණා කියන එකයි.
ඒක සුජීවත් කියන දෙයක්
http://www.w3lanka.com/2015/08/blog-post_2.html
ඉතින් ඇයි ජ.වී.පේ හරි UPFA හරි මේක මගඩියක් කියලා කියන බන්දුල / විමල් / ගම්මන්පිල / නලින් ද සිල්වා මෙයත් එක්ක විවාද කරලා මේක ඔප්පු කරන් නැත්තේ.
මේ ගැන දැනුම් තේරුම් තියන අය මේ ගැන මොකො කියන්නේ?
(කොටස් 5ක් ඇත)
සැ.යු. මේම මේම නූල් දාන්න කිරියක් හදල දුන්නට කිරි admin ලට ස්තූති!
ඔව් ඔව් මේක බැදුම්කර සීන් එක ගැන තමා.
අඩේ ටොයියෝ බයියෝ මරාගන්න දෙයක් නෑ හරිය.
කිරියේ බැදුම්කර ගැන දන්න අය ඉන්නවනේ.
මේ ලගදි සුජීව සේනසිංහ විවාද කිහිපයක මේකේ කිසි වංචාවක් නෑ කියලා කියනවා.
(හොරකමක් වෙලා නං මේන් කියල කියයි ඔව් හොරකමක් වෙලා කියලා
)
හැබැයි පට්ටම සීන් එක සුජීව අභියෝග කරනවා හැකි නං විවාදෙකට එන්නලු UPFA / ජ.වි.ප අයට එයා එක්ක. එයා සූදානම් ලු විවාද කරලා ඔප්පු කරන්න කිසි අවුලක් වෙලා නෑ කියලා.
මේ තියෙන්නේ ඊයේ (අගෝ. 10) ITN නිස්කලංක වැඩසටහනේ පලමු කොටස. මෙකේ සුජීව වෙලා තියන දේ ගැන කියනවා.
https://www.facebook.com/SujeewaSenasingheOfficial/videos/466454333532664/
(අගෝ. 10) නිස්කලංක වැඩසටහනේ දෙවන කොටස. මෙකේදි එයා ආරාධනා කරනව මේක වංචාවක් කියලා ඔප්පු කරන්න කියලා.
https://www.facebook.com/SujeewaSenasingheOfficial/videos/466464020198362/?permPage=1
බැඳුම්කර සිද්ධිය පිළිබඳව සුජීව කරන ලද විශේෂ පැහැදිලි කිරීම

අඩේ ටොයියෝ බයියෝ මරාගන්න දෙයක් නෑ හරිය.

කිරියේ බැදුම්කර ගැන දන්න අය ඉන්නවනේ.

මේ ලගදි සුජීව සේනසිංහ විවාද කිහිපයක මේකේ කිසි වංචාවක් නෑ කියලා කියනවා.
(හොරකමක් වෙලා නං මේන් කියල කියයි ඔව් හොරකමක් වෙලා කියලා
)හැබැයි පට්ටම සීන් එක සුජීව අභියෝග කරනවා හැකි නං විවාදෙකට එන්නලු UPFA / ජ.වි.ප අයට එයා එක්ක. එයා සූදානම් ලු විවාද කරලා ඔප්පු කරන්න කිසි අවුලක් වෙලා නෑ කියලා.
මේ තියෙන්නේ ඊයේ (අගෝ. 10) ITN නිස්කලංක වැඩසටහනේ පලමු කොටස. මෙකේ සුජීව වෙලා තියන දේ ගැන කියනවා.
https://www.facebook.com/SujeewaSenasingheOfficial/videos/466454333532664/
(අගෝ. 10) නිස්කලංක වැඩසටහනේ දෙවන කොටස. මෙකේදි එයා ආරාධනා කරනව මේක වංචාවක් කියලා ඔප්පු කරන්න කියලා.
https://www.facebook.com/SujeewaSenasingheOfficial/videos/466464020198362/?permPage=1
බැඳුම්කර සිද්ධිය පිළිබඳව සුජීව කරන ලද විශේෂ පැහැදිලි කිරීම
'මහ බැංකු බැඳුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත' පොත දොරට වැඩීමේ උත්සවයේදී පවත්වන ලද සම්පූර්ණ කතාව.
මේ තියෙන්නේ 2015.6.30 ගම්මන්පිල එක්ක සුජීව කරපු විවාදේ. මේකෙදිත් සුජීව ගම්මන්පිලගේ ප්‍රස්න වලට අවුලක් නැතුව උත්තර දෙනවා.

මේ මට හම්බුන බ්ලොග් පිටුවක්. මේකේ තියන හැටියට අවුල තියෙන්නේ බැඳුම්කර මිළ දී ගත්දි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට මෙම ගනුදෙනුව හා සම්බන්ධ අභ්‍යන්තර තොරතුරු ලැබුණා කියන එකයි.
ඒක සුජීවත් කියන දෙයක් http://www.w3lanka.com/2015/08/blog-post_2.html
ඉතින් ඇයි ජ.වී.පේ හරි UPFA හරි මේක මගඩියක් කියලා කියන බන්දුල / විමල් / ගම්මන්පිල / නලින් ද සිල්වා මෙයත් එක්ක විවාද කරලා මේක ඔප්පු කරන් නැත්තේ.

මේ ගැන දැනුම් තේරුම් තියන අය මේ ගැන මොකො කියන්නේ?
Updates ++
මේ ඊයේ(11 Aug) විජේදාසගේ අභියොගය පිලි අරන් බන්දුල බැදුම්කර සිද්ධිය ගැන විශේෂ විවාදයකට ආපු එක. එහිදී වංචාවක් සිදුව ඇති බව ඔප්පු කීරීමට බන්දුල විවිද තර්ක ගෙන උත්සාහ කලත් විජේදාස එසේ වංචාවක් සිදුවී නොමැති බවත් ඒ සියලු තර්කයන් වලට පැහැදිලිව උත්තර දුන්නා
(කොටස් 5ක් ඇත)සැ.යු. මේම මේම නූල් දාන්න කිරියක් හදල දුන්නට කිරි admin ලට ස්තූති!
Last edited:

ඊයේ බන්දුලත් ඇන ගත්ත බං. විජේදාස දුන්න ඇට්ටි ඇලෙන්න 