බැදුම්කර මගඩියක්?

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    බැදුම්කර මගඩියක්?

    ඔව් ඔව් මේක බැදුම්කර සීන් එක ගැන තමා.:confused:
    අඩේ ටොයියෝ බයියෝ මරාගන්න දෙයක් නෑ හරිය. :sorry:
    කිරියේ බැදුම්කර ගැන දන්න අය ඉන්නවනේ. :yes:
    මේ ලගදි සුජීව සේනසිංහ විවාද කිහිපයක මේකේ කිසි වංචාවක් නෑ කියලා කියනවා.
    (හොරකමක් වෙලා නං මේන් කියල කියයි ඔව් හොරකමක් වෙලා කියලා :growl:)

    හැබැයි පට්ටම සීන් එක සුජීව අභියෝග කරනවා හැකි නං විවාදෙකට එන්නලු UPFA / ජ.වි.ප අයට එයා එක්ක. එයා සූදානම් ලු විවාද කරලා ඔප්පු කරන්න කිසි අවුලක් වෙලා නෑ කියලා.

    මේ තියෙන්නේ ඊයේ (අගෝ. 10) ITN නිස්කලංක වැඩසටහනේ පලමු කොටස. මෙකේ සුජීව වෙලා තියන දේ ගැන කියනවා.

    https://www.facebook.com/SujeewaSenasingheOfficial/videos/466454333532664/

    (අගෝ. 10) නිස්කලංක වැඩසටහනේ දෙවන කොටස. මෙකේදි එයා ආරාධනා කරනව මේක වංචාවක් කියලා ඔප්පු කරන්න කියලා.

    https://www.facebook.com/SujeewaSenasingheOfficial/videos/466464020198362/?permPage=1

    බැඳුම්කර සිද්ධිය පිළිබඳව සුජීව කරන ලද විශේෂ පැහැදිලි කිරීම

    'මහ බැංකු බැඳුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත' පොත දොරට වැඩීමේ උත්සවයේදී පවත්වන ලද සම්පූර්ණ කතාව.

    මේ තියෙන්නේ 2015.6.30 ගම්මන්පිල එක්ක සුජීව කරපු විවාදේ. මේකෙදිත් සුජීව ගම්මන්පිලගේ ප්‍රස්න වලට අවුලක් නැතුව උත්තර දෙනවා.:nerd:

    මේ මට හම්බුන බ්ලොග් පිටුවක්. මේකේ තියන හැටියට අවුල තියෙන්නේ බැඳුම්කර මිළ දී ගත්දි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට මෙම ගනුදෙනුව හා සම්බන්ධ අභ්‍යන්තර තොරතුරු ලැබුණා කියන එකයි.:frown: ඒක සුජීවත් කියන දෙයක්

    http://www.w3lanka.com/2015/08/blog-post_2.html

    ඉතින් ඇයි ජ.වී.පේ හරි UPFA හරි මේක මගඩියක් කියලා කියන බන්දුල / විමල් / ගම්මන්පිල / නලින් ද සිල්වා මෙයත් එක්ක විවාද කරලා මේක ඔප්පු කරන් නැත්තේ.:yes:

    මේ ගැන දැනුම් තේරුම් තියන අය මේ ගැන මොකො කියන්නේ?

    Updates ++

    මේ ඊයේ(11 Aug) විජේදාසගේ අභියොගය පිලි අරන් බන්දුල බැදුම්කර සිද්ධිය ගැන විශේෂ විවාදයකට ආපු එක. එහිදී වංචාවක් සිදුව ඇති බව ඔප්පු කීරීමට බන්දුල විවිද තර්ක ගෙන උත්සාහ කලත් විජේදාස එසේ වංචාවක් සිදුවී නොමැති බවත් ඒ සියලු තර්කයන් වලට පැහැදිලිව උත්තර දුන්නා :rolleyes: (කොටස් 5ක් ඇත)

    සැ.යු. මේම මේම නූල් දාන්න කිරියක් හදල දුන්නට කිරි admin ලට ස්තූති!
     
    Last edited:
    • Like
    Reactions: Revollusion

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    '"ඉතින් ඇයි ජ.වී.පේ හරි UPFA හරි මේක මගඩියක් කියලා කියන බන්දුල / විමල් / ගම්මන්පිල මෙයත් එක්ක විවාද කරලා මේක ඔප්පු කරන් නැත්තේ"
    මහින්ද බය්යන්ට කියන්න දෙයක් නැතුව කියන දේවල්,
    ඔඋප්පු ක‍රන හෝ විවාදයට එන්න හෝ ලෑස්ති නැත්තේ අවොත් ඉන් එහාට වේදිකාවේදී කතා ක‍රන්න දෙයක් නැතිවෙනවා
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    විවාද කරන්න දෙයක් නෑනෙ බන්. කෝප් වාර්ථාවට බයේ අධිකරණ සරණං ගිය උන් එක්ක. :rolleyes::P
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    '"ඉතින් ඇයි ජ.වී.පේ හරි UPFA හරි මේක මගඩියක් කියලා කියන බන්දුල / විමල් / ගම්මන්පිල මෙයත් එක්ක විවාද කරලා මේක ඔප්පු කරන් නැත්තේ"
    මහින්ද බය්යන්ට කියන්න දෙයක් නැතුව කියන දේවල්,
    ඔඋප්පු ක‍රන හෝ විවාදයට එන්න හෝ ලෑස්ති නැත්තේ අවොත් ඉන් එහාට වේදිකාවේදී කතා ක‍රන්න දෙයක් නැතිවෙනවා
    ඕනි ෆුකක් බං. මුන් මේ තැන් තැන් වල කියවන් නැතිව. මූනට මුන විවාදෙකට ආවා නං වැඩේ ඉවරනේ. අපෙත් පෙට්‍රොල් ඉතුරුයි :D
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Pakshe moka unath horakamak wela thiyenawanam daduwam denna ona..

    හොරකමක් වෙලා වෙලා කියන එකනේ හැමෝම ස්ටේජ් වල කියන්නේ ! එක ප්අක්ශෙක එකෙක් දන්නේ නෑ මොකද්ද උනේ කියලා. ඒකනේ අපිට අවුල. අනිවා හොරෙක් නං එලවන්න ඕනි මොකා උනත්..
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    විවාද කරන්න දෙයක් නෑනෙ බන්. කෝප් වාර්ථාවට බයේ අධිකරණ සරණං ගිය උන් එක්ක. :rolleyes::P

    අඩේ ඒක ඩිවි ට ඕනි විදිහට හදාපු එකක් කියලනේ කියන්නේ ? අන්තර්ගතයක් නැහැලු. චෝදනා විතරයි ලු:rolleyes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මොකක්ද ඇත්තටම උනේ?

    බන්දුල ගුණවර්ධන
    පෙබරවාරි 27 වෙනිදා බිලියන 1 ක් නිකුත්කරනවා කියල මහජනයාට ප්‍රසිද්ධ කරලා මහා බැංකු අධිපති ඍජුව මැදිහත් වෙලා වෙන්දේසිය පටන්ගන්න තැනට ඇවිල්ලා බිලියන 10 ක් දක්වා ණය(ඒකියන්නේ කොටි 100 ක් ඉල්ලුවම කොටි 1000 කට ණය නිකුත් කිරීමක)එහෙමත් නැත්තම භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමට නියෝග කිරීම හා එතුලින් පොලි අනුපාතය අස්වාභාවික ලෙස ඉහල නැංවීම.මෙහිදී මොහිගේ බෑනාගේ සමාගමට සුවිශේෂ වාසියක් ලබාගැනීම.වැඩි වන පොලී අනුපාතය තුල බිලියන 1.4 ක පමණ එවෙලේම ලැබෙන වාසියක් ඇතිවීම.

    විජයදාස රාජපක්ෂ
    2005 නොවැම්බර් මාසේ මහින්දගේ ආණ්ඩුව එන දිනය වෙනකොට අපේ රණ බිලියන 2160 ක් ණයයි. දැන් එ ණය ප්‍රමාණය බිලියන 9000 කට ගහිල්ල තියෙනවා..මේ අවුරුද්දේ ගෙවන්න තියෙනවා බිලියන 1293 ක්.ඔහොමනය ගැනම කිව්වා.. බන්දුලගේ තර්කවලට ප්‍රශ්නවලට උත්තර නැත

    බන්දුල ගුනවර්ධන
    පෙබරවාරි උනේ මොකක්ද ? බිලියා 1 ක් ගන්න ඕන උනා. බිලියන 1ක් ගන්න ඕන උනාම අපිට ගන්න තිබ්බ මේ බිලියන එක ඉතා අඩු පොලි අනුපාතයකට(9.9%) නතර කරගන්න තිබ්බා. එත් මහා බැංකු අධිපති එතනින් නතර කරන්නේ නැතුව පොලි අනුපාතය 13% වෙනකල් බිඩ් කරන්න දෙන්න කියල උපදෙස් දුන්නා. කවදාවත් ලංකා ඉතිහාසයේ එක ප්‍රයිමරි ඩ්ලර් කෙනෙක් වෙනුවෙන් තවත් ප්‍රයිමරි ඩ්ලර් කෙනෙක් ඉදිරිපත් වෙලා නෑ..මේ බෑනාගේ සමගම වෙනුවෙන් ලංකා බැංකුව ලංසු තියනවා බිලියන 13 ක ලන්සුවක්.. මේක ගැන තව මොනවද රනිල් පත්තකරපු කමිටුවේත් කියනවා 19 ජේදයේ බෑනගේ සමාගමේ ලංසු තැබීමේ රටාව සහ අනුමත ලංසුවලින් 50% අත්පත්කරගැනීම අසාධාරණ බව මේ අවස්ථාවේදී කමිටුවට නිරික්ශණය කල හැකිය.කමිටුවට ලබා දී ඇති සීමිත බලය යටතේ ඉහත සඳහන් කරුණ ගැන කිසිදු තීන්දුවක් ගැනීමට කමිටුවට බලය නැත.ජාතියේ මහා පහන් ටඹ කාටවත් කියන්නේ නැතුව කොහොමද මෙහෙම බිලියන 13 ක ලන්සුවක් තිබ්බේ? මැඩල අමතිද? බැංකු අධ්පතිද?
    විජයදාස රාජපක්ෂ
    ඔව්. මේ ගනුදෙනුව ගැන රටේ විශාල ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවෙලා තියෙනවා.මේක මම කරපු ගනුදෙනුවක් වත් අපේ බන්දුල මහත්මය කරපු ගනුදෙනුවක්වත් නෙවෙයි. දැන් බන් දුල කිව්වා වගේ ප්‍රිමරි ඩ්ලර්ස් ලා ලංකාවේ 16 k ඉන්නවා.. මේ ගනුදෙනුවට එතනින් 14 k ඉන්නවා.අපේ රටේ බැදුම්කර වලින් මේ දක්වා ලබාගෙන ඇති ණය ප්‍රමාණය බිලියන 2593 යි ලු.. එයින් 2700 k අරන් තියෙන්නේ මහබැංකුවේ හිටපු අධිපති තුමාගේ කාලේ..ඒ ගනුදෙනු පිළිබඳව විස්තර කියයි..2007 සිට ! බැංකුවල තැන්පත් කරුවන්ගේ ප්‍රමාණය අඩු වුනාලු පහු ගිය රජය කාලේ. අයිත 2014 සේවක අර්ථසාධක ගිණුම ගැන කියයි...2014 සේවාක අර්ථසාධක මුදලේ පාඩුව කාටද? ඇත්තටම කියනවනම් පහුගිය රජය රජයේ බැංකු තැන්පත් කරුවන්ගේ මුදලුයි සේවක අර්ථසාධක මුදලුයි මංකොල්ලා කාලා තියෙනවා..2 වන වටයත් ඉවරයි බන්දුලගේ තර්කවලට ප්‍රශ්නවලට උත්තර නැත
    ප්‍රශ්න කිරීමේ වටය...
    මේක බලන්න විජයදාසයා නාන හැටි... බොරු කියා කියා නානවා...ඔන්න 3 වෙනි වටේ ඉඳන්...
    [FONT=&quot]
    [/FONT]
     
    Last edited:

    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    මොකක්ද ඇත්තටම උනේ?

    මේක බලන්න විජයදාසයා නාන හැටි... බොරු කියා කියා නානවා...ඔන්න 3 වෙනි වටේ ඉඳන්...

    අපිත් බැලුව ඔ්ක.. :frown:
    බංදුවා මුලින්ම තර්ක කළේ මේක වංචාවක් කියල - විජේදාස ඒක පරාද කළා :P
    ඊට පස්සේ මේක පාඩුවක් කියල තර්ක කළා - විජේදාස ඒකත් පරාද කළා :P
    පස්සේ ම.බැ.අධිපතිෙග පැටිකිරිය අැද්ද - විජේදාස ඒකත් පරාද කළා කබ්රාල්වත් අැදල :P
    අන්තිමට බංදුවා අර නඩුවක දාපු පැමිණිල්ලක් කියෙව්ව උගෙ වෙලාව ඉවර කරගන්න.. :baffled:
    පව් යකෝ බංදුවා... :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: chethana kalan

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද සහ බයි නඩය පචවෙයි..
    ආර්ථික චක්‍රවර්ති බන්දුල දහඩිය පිහදමමින්,
    කණ්නාඩිය ගලවනවා දානවා..
    වේලාවකට කට උත්තර නැතිවෙනවා..
    ඵකම දේ දොඩවනවා..
    අහන ප්‍රශ්ණ මග හරිනවා..
    අන්තිමට විවාදය ජයගන්නේ යහපාලනය,
    බැඳුම්කර ගනුදෙනුවෙන් මිලියන63000 ක් ලාභයි...
    ලක්ෂ 15 ක් වුන ඉතිරි කිරීම් බැංකු ගිණුම් හිමියන්ට 6% සිට 12% දක්වා පොලිය වැඩිවී සෙත සැලසී තිබෙනවා....
    ප්‍රමාද වී හෝ තාර්කිකව, විශ්ලේෂණාත්මකව තොරතුරැ ලබාදුන් විජේදාස රාජපක්ෂ මැතිතුමාට දූෂණයට ඵරෙහි ජනතාවගේ ප්‍ර‍ණාමය...
    වැඩි විස්තරයක් අවශ්‍ය අයට ගිරය විශේෂ විවාදය පහත ලින්ක් ඵකට ගිහින් බලන්න..

    බෝනස් ඵකක් විදිහට මහින්ද සහ කබ්රාල් ඵකතු වී කල මහා බැඳුම්කර වංචා ගැනද දැන ගත හැක..

    https://www.youtube.com/watch?v=pYw0S3EOu-M&list=PLZk-Y8bdMhikBFNNNB8t-46J0QJ2w-DOY&index=1

    11836904_982956651754627_811500404339114548_n.jpg
     
    • Like
    Reactions: chethana kalan

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මොකක්ද ඇත්තටම උනේ?

    බන්දුල ගුණවර්ධන
    පෙබරවාරි 27 වෙනිදා බිලියන 1 ක් නිකුත්කරනවා කියල මහජනයාට ප්‍රසිද්ධ කරලා මහා බැංකු අධිපති ඍජුව මැදිහත් වෙලා වෙන්දේසිය පටන්ගන්න තැනට ඇවිල්ලා බිලියන 10 ක් දක්වා ණය(ඒකියන්නේ කොටි 100 ක් ඉල්ලුවම කොටි 1000 කට ණය නිකුත් කිරීමක)එහෙමත් නැත්තම භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමට නියෝග කිරීම හා එතුලින් පොලි අනුපාතය අස්වාභාවික ලෙස ඉහල නැංවීම.මෙහිදී මොහිගේ බෑනාගේ සමාගමට සුවිශේෂ වාසියක් ලබාගැනීම.වැඩි වන පොලී අනුපාතය තුල බිලියන 1.4 ක පමණ එවෙලේම ලැබෙන වාසියක් ඇතිවීම.

    විජයදාස රාජපක්ෂ
    2005 නොවැම්බර් මාසේ මහින්දගේ ආණ්ඩුව එන දිනය වෙනකොට අපේ රණ බිලියන 2160 ක් ණයයි. දැන් එ ණය ප්‍රමාණය බිලියන 9000 කට ගහිල්ල තියෙනවා..මේ අවුරුද්දේ ගෙවන්න තියෙනවා බිලියන 1293 ක්.ඔහොමනය ගැනම කිව්වා.. බන්දුලගේ තර්කවලට ප්‍රශ්නවලට උත්තර නැත

    බන්දුල ගුනවර්ධන
    පෙබරවාරි උනේ මොකක්ද ? බිලියා 1 ක් ගන්න ඕන උනා. බිලියන 1ක් ගන්න ඕන උනාම අපිට ගන්න තිබ්බ මේ බිලියන එක ඉතා අඩු පොලි අනුපාතයකට(9.9%) නතර කරගන්න තිබ්බා. එත් මහා බැංකු අධිපති එතනින් නතර කරන්නේ නැතුව පොලි අනුපාතය 13% වෙනකල් බිඩ් කරන්න දෙන්න කියල උපදෙස් දුන්නා. කවදාවත් ලංකා ඉතිහාසයේ එක ප්‍රයිමරි ඩ්ලර් කෙනෙක් වෙනුවෙන් තවත් ප්‍රයිමරි ඩ්ලර් කෙනෙක් ඉදිරිපත් වෙලා නෑ..මේ බෑනාගේ සමගම වෙනුවෙන් ලංකා බැංකුව ලංසු තියනවා බිලියන 13 ක ලන්සුවක්.. මේක ගැන තව මොනවද රනිල් පත්තකරපු කමිටුවේත් කියනවා 19 ජේදයේ බෑනගේ සමාගමේ ලංසු තැබීමේ රටාව සහ අනුමත ලංසුවලින් 50% අත්පත්කරගැනීම අසාධාරණ බව මේ අවස්ථාවේදී කමිටුවට නිරික්ශණය කල හැකිය.කමිටුවට ලබා දී ඇති සීමිත බලය යටතේ ඉහත සඳහන් කරුණ ගැන කිසිදු තීන්දුවක් ගැනීමට කමිටුවට බලය නැත.ජාතියේ මහා පහන් ටඹ කාටවත් කියන්නේ නැතුව කොහොමද මෙහෙම බිලියන 13 ක ලන්සුවක් තිබ්බේ? මැඩල අමතිද? බැංකු අධ්පතිද?
    විජයදාස රාජපක්ෂ
    ඔව්. මේ ගනුදෙනුව ගැන රටේ විශාල ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවෙලා තියෙනවා.මේක මම කරපු ගනුදෙනුවක් වත් අපේ බන්දුල මහත්මය කරපු ගනුදෙනුවක්වත් නෙවෙයි. දැන් බන් දුල කිව්වා වගේ ප්‍රිමරි ඩ්ලර්ස් ලා ලංකාවේ 16 k ඉන්නවා.. මේ ගනුදෙනුවට එතනින් 14 k ඉන්නවා.අපේ රටේ බැදුම්කර වලින් මේ දක්වා ලබාගෙන ඇති ණය ප්‍රමාණය බිලියන 2593 යි ලු.. එයින් 2700 k අරන් තියෙන්නේ මහබැංකුවේ හිටපු අධිපති තුමාගේ කාලේ..ඒ ගනුදෙනු පිළිබඳව විස්තර කියයි..2007 සිට ! බැංකුවල තැන්පත් කරුවන්ගේ ප්‍රමාණය අඩු වුනාලු පහු ගිය රජය කාලේ. අයිත 2014 සේවක අර්ථසාධක ගිණුම ගැන කියයි...2014 සේවාක අර්ථසාධක මුදලේ පාඩුව කාටද? ඇත්තටම කියනවනම් පහුගිය රජය රජයේ බැංකු තැන්පත් කරුවන්ගේ මුදලුයි සේවක අර්ථසාධක මුදලුයි මංකොල්ලා කාලා තියෙනවා..2 වන වටයත් ඉවරයි බන්දුලගේ තර්කවලට ප්‍රශ්නවලට උත්තර නැත
    ප්‍රශ්න කිරීමේ වටය...
    මේක බලන්න විජයදාසයා නාන හැටි... බොරු කියා කියා නානවා...ඔන්න 3 වෙනි වටේ ඉඳන්...
    [FONT=&quot]
    [/FONT]

    3යිද බැලුවේ :D මහන්සි ඇති. උබල ඉතින් බං 2500න් කාල ඉන්න කට්ටියනේ. තව වේලක් කන්න මචං :rolleyes: 4යි 5 යි එක්ක ඔක්කොම හරියට ආයෙත් අහපන්. ඇහුවොත් උබේ හිත වෙනස් වෙයි කියල බය ඇති :rofl: බෑනගේ නෙවේ උබලගේ අධිපතිගේ සහෝදරීගේ කාලේ . අනික බං මෙකේදි EPF ETF වලට අත තියල නෑ උබලගේ රජ කාලේ වගේ ගසා කෑවේ නෑ එවයින් :lol:
     
    • Like
    Reactions: Srilankan1