ස්පාර්ක් ප්ලග් වැඩි කරන එකෙං ඇත්තටම වෙන්නේ මොකක්ද බං ? වැඩිපුර පෙට්‍රල් කරනවද ? වැඩිපුර පවර් එකක් ලැබෙනවද ? මොකක්ද![]()
spark plug එකකට horsepower 20ක් විතර ලැබෙනවා. එතකොට තෙල් ගොඩක් ඉතිරි වෙනවා. මොකද මේක තමයි ආසියාවේ සැබෑ ආස්චාර්ය.
ස්පාර්ක් ප්ලග් වැඩි කරන එකෙං ඇත්තටම වෙන්නේ මොකක්ද බං ? වැඩිපුර පෙට්‍රල් කරනවද ? වැඩිපුර පවර් එකක් ලැබෙනවද ? මොකක්ද![]()
මම හිතන් හිටියෙ මුන්ට ලග ලග එකම ප්ලග් එක ස්පාක් කරන්න බැරි මොකක් හරි සීන් එකක් තියනවා ඒක නිසා ප්ලග් දෙකක් දාලා මාරුවෙන් මාරුවට ස්පාක් කරනවා ඇති කියලා.උඹගේ රීසන් එක වෙන්න ගොඩක් ඉඩ තියනවා කියලා හිතුනා කියෙවුවාට පස්සේ
EDIT: දැන් එන ත්‍රීවිල් වලත් Twin Spark කියලා ගහලා තියනවා ශුවර් එකට ඒකෙත් ප්ලග් දෙකක් ඇති

මේ තියෙන්නේ මුන් කියලා. මේ පයන්නවල් කිව්වට දොන්ත පතන් තනි සිලින්ඩරේ ඒවත් දුවන්නෙ තනි ප්ලග් එකෙන් ඔය විකාර නැතුව.![]()

මුන්ට පේටන්ට් එකත් තියනවයි කියන්නේ (මට හිතෙන්නේ සින්ගල් සිලින්ඩර් බයික් එකකට ප්ලග් දෙකක් හයි කරපු එකට වෙන්නැති එහෙම නැතුව ඕකෙ තියන මොකක් හරි ඇඩ්වාන්ටේජ් එකකට හරි ටෙක්නොලොජි එකකට නම් නෙවෙයි වෙන්න ඇති)මුන්ට පේටන්ට් එකත් තියනවයි කියන්නේ (මට හිතෙන්නේ සින්ගල් සිලින්ඩර් බයික් එකකට ප්ලග් දෙකක් හයි කරපු එකට වෙන්නැති එහෙම නැතුව ඕකෙ තියන මොකක් හරි ඇඩ්වාන්ටේජ් එකකට හරි ටෙක්නොලොජි එකකට නම් නෙවෙයි වෙන්න ඇති)

ඉතින් බන් ඔහොම හදන එකෙන් ඇත්තටම වාසියක් වෙනව කියල පේනව නම් ජපන ඕහොම බයික් එකක් ගහන්නෙ 60 ගනන් වල![]()
මාත් කවද හරි බ්ලැක්බඩ් 115 CC එකක් ගන්නව![]()

ස්පාර්ක් ප්ලග් වැඩි කරන එකෙං ඇත්තටම වෙන්නේ මොකක්ද බං ? වැඩිපුර පෙට්‍රල් කරනවද ? වැඩිපුර පවර් එකක් ලැබෙනවද ? මොකක්ද![]()
![]()
මගේ ලඟ තිබ්බ ඔය වන්ඩිය... පට්ට බයික් එක මචං.. ඔරිජිනල් කංඩිශන් තිබ්බ.. එක RPM තියෙනව 20ට... පට්ට පිකප්.. අනික් 250 හිතනකොට මේක ගිහින් ඉවරයි.. ක්ලච් එකෙන් පොඩි සද්දයක් ආවා.. බයට විකුනල දැම්ම.. ලංකාවෙ ඉන්න ජර්මන්කාරයෙක් ඇවිල්ල අරගෙන ගියා.. ඌනම් ගේමක් නැතුව ඒක හදාගන්න ඇති... අපරාදෙ වික්කෙ.. මට තියාගන්න තිබ්බ... ඊට පස්සෙ අද වෙනකන් හෙව්වා එකක් ගන්න.. තවම හම්බුනේ නෑ..
ඒ ටික තේරුනා මචං. බොහොම ස්තූතියි.එක සිලින්ඩරයට ප්ලග් 2ක් හෝ 3ක් අවශ්‍ය වෙනවා බෝර් එක, එහෙමත් නැතිනම් සිලින්ඩරයේ විශ්කම්භය ගොඩක් වැඩි අවස්ථාවල . . එ්කට හේතුව බෝර් එක ගොඩක් විශාල නිසා එක තැනකින් පත්තු කලාම සම්පූර්ණයෙන් දහනය වෙන්න වැඩි වෙලාවක් ගතවන එක අඩු කරන්න . . හැබැයි මේ කතා කරන්නේ 3.5L - 8L විතර V6, V8, V10 වගේ එන්ජින් ගැන . . . බයික් වල නම් මතක තියා ගන්න 1.2L, V twin එ් කියන්නේ එක සිලින්ඩරයක් 600cc වුන බයික් වල වත් ප්ලග් 2ක් දකින්න නෑ . . . ඔව් මේ කතා කරන්නේ Ducati 1199 Panigale එක ගැන . . Superbike කැටගරියේ තියෙන පවර්ෆුල්ම බයික් එක . . .
අනිත් වෙලාව තමා එන්ජිමක් ලීන් බර්න් කරන අවස්ථා වලදි ප්ලග් එකකට වඩා පාවිච්චි කරනවා . . එ් කියන්නේ air fuel ratio එක 14.7 වඩා වැඩි (>14.7) අවස්ථා වලදි එන්ජිම මිස් කරන එක වලක්වන්න . . . ලීන් බර්න් කියන්නේ අඩුම 25:1 වලින් වත් එහා අගයන් වලදි තමා ප්ලග් දෙකක් අවශ්‍ය වෙන්නේ. . . අනික ලින් බර්න් කරන්න නම් EFI system එකක් තිබීම අත්‍යාවශ්‍යයි.
මීට අමතරව වැන්කල් එන්ජිමේ ප්ලග් 2ක් 3ක් විතර
පාවිච්චි කරනවා දිගටි හැඩයේ Combustion Chamber එකක් තියෙන නිසා . .

බලපල්ලා ඔඩො මීටර් එක.. හැත්තෑ එක්දාස් ගානක් දුවලා ඒත් 300ට අල්ලන් යන්නෙ දිගටම..![]()
එක සිලින්ඩරයට ප්ලග් 2ක් හෝ 3ක් අවශ්‍ය වෙනවා බෝර් එක, එහෙමත් නැතිනම් සිලින්ඩරයේ විශ්කම්භය ගොඩක් වැඩි අවස්ථාවල . . එ්කට හේතුව බෝර් එක ගොඩක් විශාල නිසා එක තැනකින් පත්තු කලාම සම්පූර්ණයෙන් දහනය වෙන්න වැඩි වෙලාවක් ගතවන එක අඩු කරන්න . . හැබැයි මේ කතා කරන්නේ 3.5L - 8L විතර V6, V8, V10 වගේ එන්ජින් ගැන . . . බයික් වල නම් මතක තියා ගන්න 1.2L, V twin එ් කියන්නේ එක සිලින්ඩරයක් 600cc වුන බයික් වල වත් ප්ලග් 2ක් දකින්න නෑ . . . ඔව් මේ කතා කරන්නේ Ducati 1199 Panigale එක ගැන . . Superbike කැටගරියේ තියෙන පවර්ෆුල්ම බයික් එක . . .
අනිත් වෙලාව තමා එන්ජිමක් ලීන් බර්න් කරන අවස්ථා වලදි ප්ලග් එකකට වඩා පාවිච්චි කරනවා . . එ් කියන්නේ air fuel ratio එක 14.7 වඩා වැඩි (>14.7) අවස්ථා වලදි එන්ජිම මිස් කරන එක වලක්වන්න . . . ලීන් බර්න් කියන්නේ අඩුම 25:1 වලින් වත් එහා අගයන් වලදි තමා ප්ලග් දෙකක් අවශ්‍ය වෙන්නේ. . . අනික ලින් බර්න් කරන්න නම් EFI system එකක් තිබීම අත්‍යාවශ්‍යයි.
මීට අමතරව වැන්කල් එන්ජිමේ ප්ලග් 2ක් 3ක් විතර
පාවිච්චි කරනවා දිගටි හැඩයේ Combustion Chamber එකක් තියෙන නිසා . .
තෑන්ක්ස් බන්... දැනුමෙන් වැඩක් ගනින් අපතේ යවන්න එපා..