HTC supiri phone...mama HTC M8 ekak ganna inne...habai HTC wala S Q W ( 820S/ 820Q ) wage modal ganna epa...epa newei ganna kota poddak balanna...international ekata wada wenas kam thiyewi....HTC lokaya dot blog spot dot kom kiyala blog ekak thiyenawa...kiyawala balanna ganna kalin.....
ෆෝන් වගේ දේවල් ගෙවන්න ගන්න කලින් ආයේ දෙපාරක් හිතලා බලන්න.


mama gaththa 60,000/ patta phone eka ban
dialcom eken gatte installment gewanna puluwan sampath commercial amex ona ekak
ෆෝන් වගේ දේවල් ගෙවන්න ගන්න කලින් ආයේ දෙපාරක් හිතලා බලන්න.
මගේ පලවෙනි ෆොන් එක ගත්තේ ගෙවන්න . ෆොන් එක දකින දකින වෙලාවට ගෙවන්න තියෙන ගාන මතක් වුනා.
ඊට පස්සේ සල්ලි දිලා එකපාර ගත්තා මිසක් කිසිම එකක් ගෙවන්න ගත්තේ නැහැ.

phones wala gaana bahina widihata gaththata wadak na ban & anika bima dada use karanna ona mata owa parissam karanna ba loku ganan deela aran. meka ganney kellekta . kello ithin oka hath awruddak malak wage use karana nisa ganak na gewanna gaththata.machan initial payment eka kiyak eka para karanna onada? 60,000 uney koi kale wageda gaththe machan?
ow machan meka ganney mata nemey. mama nam brand new phones ganneth na tikak kal idala hoda used ekak gannawaphones wala gaana bahina widihata gaththata wadak na ban & anika bima dada use karanna ona mata owa parissam karanna ba loku ganan deela aran. meka ganney kellekta . kello ithin oka hath awruddak malak wage use karana nisa ganak na gewanna gaththata.


යකෝ උඹේ වයිෆ්ටද ඔය අරන් දෙන්න යන්නේ? නැත්නම් ජස්ට් ක්‍රශ් එකටද? කෙල්ලන්ට බඳින්න කලින් ඔය වගේ ලොකු තෑග්ගක් ඒකත් ගෙවන්න අරන් දෙන්න තොට පිස්සුද කියපන්??![]()
, meka ekige salli walin ganney
Uba e assey badina kathwakuth kiyanwa

initial payment 500k wage thamai mama hitanne
mama 30k ekapara dunna ithuru 30 gewanna gatte
den aragena 5 months wage wenawa
Thanks machan, phone eka nam awlak na neda hodai ney?