මෙය නුදුටු දෑස් කුමට..?

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මෙය නුදුටු දෑස් කුමට..?

    මේ කතාව කොහොම කොතනින් පටන් ගන්නද ඉවර කරන්නද කියලා ඇත්ත‍ටම හිතා ගන්න බෑ…මොකද මේ දර්ශනය බැලුවාම ලොකු කුඩා කාගේ වුණත් හදවතට දැනෙන හැඟීම් අතිශය හැඟුම්බර වන නිසාමය.

    මනුෂ්‍ය ජීවි‍තයේ සෑම දෙනාටම පොදු ධර්මතාවය නම් ඉපදීම හා මරණයයි.

    මේ වචන දෙක අතර පරතරය එනම් ජීවත් වන කාලය විසින් මනුෂ්‍ය වර්ගයාට මෙන්ම සතුන්ට ද ලබාදෙන පොදු අනෙකුත් ධර්මතාවය නම් දුක හා සැපයි.

    ඉපදීමත් මරණයත් අතර කාල පරාසයේ සුන්දරම අවධිය හෙවත් ළමා අවධිය අප කාටවත් අමතක කරන්න පුළුවන්ද?

    ඇත්තම කතාව නම් බැහැ කියන එකයි.

    කොහොම වුණත් මේ වීඩියෝවේ සිටින දැරිය සිය මල්ලිගේ හුරතල් මුහුණේ ලස්සන දැක ඒ මුහුණ හැමදාමත් ඒ විදියටම තියෙන්න ඕනී කියා අඬන්නේ මල්ලීත් කවදා හරි දවසක ලොකු මිනිහෙක් වී මැරිලා යන බවත්, එහෙම වෙද්දී මල්ලිගේ මේ තියෙන ලස්සන එදාට දකින්න නැතිවෙන බවත්, දැන ගෙනය.

    ඇත්තටම මේ සහෝදරියගේ ඇඬුම හරිම හැඟුම්බරයි. මේ හැඬුම ඇත්තටම ව්‍යාජ එකක් කියලා කාට හරි තර්ක කරන්න පුළුවන් වෙයි. ඒ තර්ක විතරක් කොහොම වුණත් මේ දැරියගේ හැඬුම අසාධාරණ හැඬීමක් නොවන බව නම් මෙය බලන කාගේ වුවත් මනසට මෙන්ම හදවතටත් දැනෙනු නොඅනුමානයි.

    අන්තර්ජාලයෙන් හමුවූ මේ වීඩියෝව දැන් බලලාම මේ කියන කතාව සාධාරණීකරණය කරන්න මෙන්න ඔබට අවස්ථාව…මේ කතාව කොහොම කොතනින් පටන් ගන්නද ඉවර කරන්නද කියලා ඇත්ත‍ටම හිතා ගන්න බෑ…මොකද මේ දර්ශනය බැලුවාම ලොකු කුඩා කාගේ වුණත් හදවතට දැනෙන හැඟීම් අතිශය හැඟුම්බර වන නිසාමය.

    මනුෂ්‍ය ජීවි‍තයේ සෑම දෙනාටම පොදු ධර්මතාවය නම් ඉපදීම හා මරණයයි.

    මේ වචන දෙක අතර පරතරය එනම් ජීවත් වන කාලය විසින් මනුෂ්‍ය වර්ගයාට මෙන්ම සතුන්ට ද ලබාදෙන පොදු අනෙකුත් ධර්මතාවය නම් දුක හා සැපයි.

    ඉපදීමත් මරණයත් අතර කාල පරාසයේ සුන්දරම අවධිය හෙවත් ළමා අවධිය අප කාටවත් අමතක කරන්න පුළුවන්ද?

    ඇත්තම කතාව නම් බැහැ කියන එකයි.

    කොහොම වුණත් මේ වීඩියෝවේ සිටින දැරිය සිය මල්ලිගේ හුරතල් මුහුණේ ලස්සන දැක ඒ මුහුණ හැමදාමත් ඒ විදියටම තියෙන්න ඕනී කියා අඬන්නේ මල්ලීත් කවදා හරි දවසක ලොකු මිනිහෙක් වී මැරිලා යන බවත්, එහෙම වෙද්දී මල්ලිගේ මේ තියෙන ලස්සන එදාට දකින්න නැතිවෙන බවත්, දැන ගෙනය.

    ඇත්තටම මේ සහෝදරියගේ ඇඬුම හරිම හැඟුම්බරයි. මේ හැඬුම ඇත්තටම ව්‍යාජ එකක් කියලා කාට හරි තර්ක කරන්න පුළුවන් වෙයි. ඒ තර්ක විතරක් කොහොම වුණත් මේ දැරියගේ හැඬුම අසාධාරණ හැඬීමක් නොවන බව නම් මෙය බලන කාගේ වුවත් මනසට මෙන්ම හදවතටත් දැනෙනු නොඅනුමානයි.

    අන්තර්ජාලයෙන් හමුවූ මේ වීඩියෝව දැන් බලලාම මේ කියන කතාව සාධාරණීකරණය කරන්න මෙන්න ඔබට අවස්ථාව…

    repost nam sorry wenna one

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    විඩියෝ එක නම් කලින් බලලා තියෙනවා
    ඒකට ලියලා දේ ලස්සනට හිතට වදින විදියට ලියලා තියෙනවා
    ඔයා ලියපු එකක්ද?
    You must spread some Reputation around before giving it to Chathuranga1 again.
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    sad9cd.gif