එල මචන්.මම devaloper rom එකෙන්ම flash කරන්න කියල බැලුවේ.සිංහල දාගන්නත් ලේසි වෙන නිසා.rom එක download වෙනවා.දාල කියනම් මචන්.tks machan
මචන් වැඩේ අවුලක් නැහැ.ගානට flah උනා
එල මචන්.මම devaloper rom එකෙන්ම flash කරන්න කියල බැලුවේ.සිංහල දාගන්නත් ලේසි වෙන නිසා.rom එක download වෙනවා.දාල කියනම් මචන්.tks machan
මචන්ලා original mi piston 3 එකක් තියනව විකුනන්න. ebay එකෙන් ගත්තේ 2900/= විතර උනා.
2500/= දෙනව. ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් pm එකක් දාන්න.
![]()
ai e?ow dev rom eka demma.. eka pre rooted kiyanawa ne.. E unata man daapu eka nam pre rooted na..![]()
ai e?
Security app >> Permissions > Root access
mulin root option illana software eka run karanna eetapasse ara thenata gihin balanna ethana list eke wetei

ඔබේ xiaomi ෆෝන් එකට සිංහල හදමු
මේකේ සම්පූර්ණ අයිතිය isuru_featගේ ඔන්න...![]()
ඔන්න මම කියල දෙන්න යන්නේ xiaomi ෆෝන් වලට සිංහල දාන විදිහ ... මේක කරන්නනම් ෆෝන් එක root කරලා තියෙන්න ඕනි .
මම use කරන්නේ redmi2 එකක් ... එකට මාම developer romඑක ෆ්ලෑෂ් කරගත්තා .. දැන් ඉතින් ෆෝන් එක කොහොමත් root
වෙලා තියෙන්නේ...
මේ ෆොන්ට් එක download කරන්න
හරි දැන් මෙහෙම කරමු .. es file explorer open කරන්න
system ෆෝල්ඩර් එක open කරන්න
දැන් ෆොන්ට් ෆෝල්ඩර් එකේ තියන DroidSansFallback font එක delete කරන්න
දැන් download කරගත්ත ෆොන්ට් එක system>font එකට දාගන්න ... දැන් මෙහෙම permission හදාගන්න
වැඩේ ඉවරයි දැන් බාබා වගේ සිංහල පේනවා ....
http://xiaomilanka.blogspot.com/2015/05/xiaomi.sinhala.font.html
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මචන් මම developer rom එකින් flash කලා.එත් මචන් සිංහල දාගන්න බැහැනේ.රූට් වෙලා නැද්ද දන්නේ නැහැ.තියන font එක delete කරන්න දෙන්නෙත් නැහැ.
Xiaomi Redmi 2 network issue
mage 4n eke data on karahama 3g 4g pennanne naha
2g signal witharai pennanne E kiyala
wifi awlak na
settings haduwa dialog eken 4g sim ekakuth aragaththa eth pennanne 2g witharai
thawa play store eke download karanna denne wifi walin witharaine

hari yan na ban.. root checker dala check karama kiyanneth root access na kiyala.. Ara security app eketh root permission kiyala ekak na banMan try karannam machan.. Tnx![]()
ai e?
Security app >> Permissions > Root access
mulin root option illana software eka run karanna eetapasse ara thenata gihin balanna ethana list eke wetei
matath oya prashne awa....4G network eke normal prepaid data packages use karanna puluwanda....mama hitanne ba..eka nisa 4G select kalata 3G network eka use wenne...neda.?