
Mafia 2 ගැහුව, හැබැයි දවස් 2කින් විතර ඉවර උණා
game එකක් උනාම TES, Fallout වගේ තියෙන්න ඕනේ. Skyrim තාම ඉවර කරේ නෑ(ගහන්න ගත්තේ ගිය අව්රුද්දෙ).




Skyrim තාම ඉවර කරේ නෑ(ගහන්න ගත්තේ ගිය අව්රුද්දෙ).

![]()
මම දවස් දෙකක් විතර KBB දාල බාගෙන
පැය 8ක් විතර මහන්සි වෙලා හෙන ගේමක් දීල
battlefield 3 දා ගත්ත ..
යකෝ පැය 5න් ගේම ඉවර උනා කියහන්කෝ![]()

battlefield multiplayer game ekak ne yako.![]()
එහෙනං අහවල් එකක්ද බන් මම අර කැම්පේන් ගැහුවේ .. 


Game ekak play kale na bang awurudu gaanakin
i5, 4GB Ram ekak tiyana ahinsaka laptop ekaka daanna puluwan games tikak kiyapanko
Mafia 2 puluwanda?

separate VGA එකක්ද තියෙන්නෙ, නැති උනත් mafia 2 නං ගින්නක් නැතුව ගැහුවැහැකි. මං දන්න විදියට gta 5 එකත් උබගෙ වැඩ කරයි![]()

එහෙනං අහවල් එකක්ද බන් මම අර කැම්පේන් ගැහුවේ ..
![]()

eka thiyenne athal ekatane. game eke 10% wath nane campaign eke. guns keeyada thiyenne.![]()

