Mafia 3 Reveal Trailer

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
Mafia 2 ගැහුව, හැබැයි දවස් 2කින් විතර ඉවර උණා :(
game එකක් උනාම TES, Fallout වගේ තියෙන්න ඕනේ. Skyrim තාම ඉවර කරේ නෑ(ගහන්න ගත්තේ ගිය අව්රුද්දෙ).
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    Mafia 2 ගැහුව, හැබැයි දවස් 2කින් විතර ඉවර උණා :(
    game එකක් උනාම TES, Fallout වගේ තියෙන්න ඕනේ. Skyrim තාම ඉවර කරේ නෑ(ගහන්න ගත්තේ ගිය අව්රුද්දෙ).

    :(
    මම දවස් දෙකක් විතර KBB දාල බාගෙන
    පැය 8ක් විතර මහන්සි වෙලා හෙන ගේමක් දීල
    battlefield 3 දා ගත්ත ..

    යකෝ පැය 5න් ගේම ඉවර උනා කියහන්කෝ :angry::angry::angry::(
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    :(
    මම දවස් දෙකක් විතර KBB දාල බාගෙන
    පැය 8ක් විතර මහන්සි වෙලා හෙන ගේමක් දීල
    battlefield 3 දා ගත්ත ..

    යකෝ පැය 5න් ගේම ඉවර උනා කියහන්කෝ :angry::angry::angry::(

    battlefield multiplayer game ekak ne yako. :oo:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,049
    4,728
    113
    -In Darkness-
    මේකේ වත් බං ස්ටෝරි ලයින් එක දිගට තිබ්බොත් හොඳයි. කලින් එකේ නම් ගේම් එකේ හැටියට පොඩි වැඩියි ස්ටෝරිය :growl::growl:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Game ekak play kale na bang awurudu gaanakin :(
    i5, 4GB Ram ekak tiyana ahinsaka laptop ekaka daanna puluwan games tikak kiyapanko
    Mafia 2 puluwanda?
     
    chootyputha1

    Well-known member
  • Game ekak play kale na bang awurudu gaanakin :(
    i5, 4GB Ram ekak tiyana ahinsaka laptop ekaka daanna puluwan games tikak kiyapanko
    Mafia 2 puluwanda?

    separate VGA එකක්ද තියෙන්නෙ, නැති උනත් mafia 2 නං ගින්නක් නැතුව ගැහුවැහැකි. මං දන්න විදියට gta 5 එකත් උබගෙ වැඩ කරයි:)
     
    • Like
    Reactions: gayendra9*9

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    separate VGA එකක්ද තියෙන්නෙ, නැති උනත් mafia 2 නං ගින්නක් නැතුව ගැහුවැහැකි. මං දන්න විදියට gta 5 එකත් උබගෙ වැඩ කරයි:)

    separate VGA ekak nam na machang,mama games walata set wena specifications tiyana laptop ekak nemeyi bang gatte :dull:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Mafia 2 ekat pattai story eka gathi. matanam GTA V eke Story ekata wada Mafia 2 gathi. habai GTA gahaddi tina athal eka Mafia eke na.