එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    azcggy.jpg


    අඹ ඉව්වා... ගෙඩිය පච්චම ගැටයක් නිසා ලෙල්ල පිටිම ඉව්වා, තව සීනි ටිකක් වැඩිපුරයි උම්බලකඩයි දැම්ම. ලොවම මවිත උනා. පට්ටම රෙසිපි එක.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    කට්ටිය ආසයිනේ හතු බැදලා කන්න.. හදල බලමු එහෙනම්.​

    මෙව්වා තමා ඕන වෙන්නේ :):)
    1.හතු පැකට් 1යි
    2. පාන් පිටි
    3. ගම්මිරිස් කුඩු
    4. ලුණුකුඩු
    5. ලොකු ලුනු ගෙඩි 2කක් විතර
    6. තක්කාලි ගෙඩියක්
    7. බදින්න පොල් තෙල් :)
    8. දෙහි ගෙඩියක්
    9. අමු මිරිස් කරල් 2ක් 3ක්
    10.කෝන් පිටි මේස හැන්දක්(මං නම් දැම්මේ නෑ):dull:

    මුලින්ම හතු ටික තරමක් සිහින්ව කඩාගන්න මේ වගේ.

    IMG_20150703_110319.jpg


    කඩාගත්ත හතු ටික ලුණු වතුරේ ටිකක් පෙගෙන්න තියන්න..

    IMG_20150703_111646.jpg


    පාන් පිටි ගම්මිරිස් සහ ලුණු සහ වතුර දාල පිටි මිශ්‍රණය හදාගන්න ටිකක් ගනේට.(කහ මේස හැදී බාගයක් විතර දාගන්න පාට එන්න.කොන් පිටිත් දානවනම් හොදයි)(වතුර ගැන ටිකක් සැලකිලිමත් වෙන්න.හුගක් දාන්න එපා..:no::no:)

    IMG_20150703_112155.jpg


    IMG_20150703_112333.jpg


    හතු ටික වතුර මිරිකලා අරගෙන හදාගත්ත පිටි මිශ්‍රණයට දාල හොදට තවරගන්න.

    IMG_20150703_112526.jpg


    තෙල් ටිකක් වැඩියෙන් දාල පිටි තවරගත්ත හතු ටික රන්වන් පාට වෙනකන් බදාගන්න..එකට ඇලිල තියෙයි අතින් කඩාගන්න:P:P

    IMG_20150703_120348.jpg




    ළුණු,තක්කාලි අමු මිරිස් සිහින්ව කපල බදගත්තු හතු ටිකත් එක්ක හොදට කලවම් කරගන්න. දෙහි බාගයක් විතර දල කලවම් කරන්න:nerd::nerd:
    වැඩේ ඉවරයි...ඉතුරු ටික උබල බලාගනිං :baffled::baffled::baffled:

    IMG_20150703_120959.jpg


    IMG_20150703_121154.jpg


    ගල් මුල් ප්‍රහාර බාරගන්නවා:(:(

    ඕකට ගුණ අගුණ නැතුව රස විතරක් බලනවනම් බැටර් එකට සුප් කැටයක් කුඩු කරල දිය කරල ගන්න. ගල් පොල් විස්කි බ්‍රැන්ඩි ලිස්සල යනවා.
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    Mug Cake (in 5mins)

    අවශ්‍ය ද්‍රව්‍ය :

    චොක්ලට් කැබලි 9 (40g )
    බිත්තර 1
    බටර් 30g
    සීනි 20g
    පිටි 20 g
    1 Mug

    10h7u4m.jpg


    -ලොකු mug එකකට චොක්ලට් සහ බටර් දමා ගන්න
    -මෙය මයික්‍රෝවේව් උදුනක තප්පර 60ක් රත් වෙන්න තබන්න. (600 w)
    -එලියට ගෙන රත් වුණු අමුද්‍රව්‍ය එකට මිශ්‍ර කර ගන්න

    107m3j8.jpg


    -දැන් ඉතිරි අමුද්‍රව්‍ය ටිකත් එයටම මිශ්‍ර කර මයික්‍රෝවේව් උදුනේ තප්පර 90ක් තබන්න (600w)
    දැන් ඉතින් mug cake එක ready
    11.gif

    mug එක ගොඩක් රස්නෙයි. ඒකත් හිතේ තියාගෙන රස විඳින්න තමයි තියෙන්නේ :D

    [ මම දැම්මේ halznut chocolat නැත්නම් කැමති නම් කජු කෑලි ටිකක් එකතු කර ගන්නත් පුළුවන් ] :)

    24cy0yo.jpg


    (Thanks u_knw_me nangi meh tika sinhalen type karala dunnata :love: :) )
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    Mug Cake (in 5mins)

    අවශ්‍ය ද්‍රව්‍ය :

    චොක්ලට් කැබලි 9 (40g )
    බිත්තර 1
    බටර් 30g
    සීනි 20g
    පිටි 20 g
    1 Mug

    10h7u4m.jpg


    -ලොකු mug එකකට චොක්ලට් සහ බටර් දමා ගන්න
    -මෙය මයික්‍රෝවේව් උදුනක තප්පර 60ක් රත් වෙන්න තබන්න. (600 w)
    -එලියට ගෙන රත් වුණු අමුද්‍රව්‍ය එකට මිශ්‍ර කර ගන්න

    107m3j8.jpg


    -දැන් ඉතිරි අමුද්‍රව්‍ය ටිකත් එයටම මිශ්‍ර කර මයික්‍රෝවේව් උදුනේ තප්පර 90ක් තබන්න (600w)
    දැන් ඉතින් mug cake එක ready
    11.gif

    mug එක ගොඩක් රස්නෙයි. ඒකත් හිතේ තියාගෙන රස විඳින්න තමයි තියෙන්නේ :D

    [ මම දැම්මේ halznut chocolat නැත්නම් කැමති නම් කජු කෑලි ටිකක් එකතු කර ගන්නත් පුළුවන් ] :)

    24cy0yo.jpg


    (Thanks u_knw_me nangi meh tika sinhalen type karala dunnata :love: :) )
    animated-good-job-clip-art-839243.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ත්‍රෙඩ් එකට මොකුත් දාන්න බැරි උනානේ.:dull:..ඔන්න මන් ගානේ අයිස් ක්‍රීම් හදන හැටි දාන්න හිතුවා....ජාති 3 ඕන වැඩේ ලේසියි...:D:D
    මුලින්ම බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා..

    1. Milk maid පොඩි ටින් 1
    2.කොකෝ පවුඩර් මේස හැදී 3 1/2
    3.විපින් ක්‍රීම් පැකට් 1(250 ml)

    2Do9b7k.jpg


    YIPoLNJ.jpg


    හරි දැන් බලමු හදන්නේ කොහොමද කියලා.

    *මුලින්ම චොකලට් මිශ්‍රණය හදන හැටි බලමු. මිල්ක්මේඩ් ටින් එකෙන් බාගයක් භාජනයකට දාගෙන එකට කොකෝ පවුඩර් ටික එකතු කරලා හොදින් කලවම්
    කරන්න.

    G5CBdU3.jpg


    0BJn6RQ.jpg


    * දැන් විපින් ක්‍රීම් පැකට් ඒක භාජනයකට දාලා හොදට මික්ස්චර් එකකින් බීට් කරගන්න ඕන.


    MQUQWI2.jpg

    VB1I055.jpg


    මේ බීට් කරගෙන ඉවර උනාම පෙන විදිහ...විනාඩි 7 විතර ඇති බීට් කලාම


    nhVzKlK.jpg


    හරි දැන් මේ දෙක හොදට කලවම් කරලා පොඩ්ඩක් ආපහු මික්ස් කරගන්නයි තියෙන්නේ...මෙන්න මෙහෙම


    rwPk9cS.jpg



    දැන් අයිස් ක්‍රීම් හදලා ඉවරයි!!!!

    මේක ඩීපිෂර් එකේ පැය 4 විතර තියන්න හොදින් ඝන වෙන්න....

    q2bjTGG.jpg



    ප්‍රිජ් එකෙන් එලියට ගත්තම මෙන්න මෙහෙම තියේවි......:love::love: රස නම් නියමයි....ඉක්මනින් වැඩි වැඩ නැතිව හදන්න පුළුවන්....:D:D

    ISW3SwR.jpg


    .
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ත්‍රෙඩ් එකට මොකුත් දාන්න බැරි උනානේ.:dull:..ඔන්න මන් ගානේ අයිස් ක්‍රීම් හදන හැටි දාන්න හිතුවා....ජාති 3 ඕන වැඩේ ලේසියි...:D:D
    මුලින්ම බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා..


    adee fatta chamaliyo !!!!
    kellonge asama kema ice cream ne :rofl: :P
    Thanku nango :D
    11.gif
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :love::love::love::love::love: ටැංකු ආ......හදන්න ඕන......චොකලට් දානවා නම් ඉතින් ෆට්ට තමයි....:love::love: හදලා පික් එකක් දාන්නම් .....නියමෙට ඇවිත් තියෙනවා....

    welcome :love: hadala dunna, ape amma gilla okoma :D :rofl:
    elazz hadala pics dannako :D choco nethuwa wena jathiyak passe hadala danam ;) (nutella unath hondai nangi :) )
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    welcome :love: hadala dunna, ape amma gilla okoma :D :rofl:
    elazz hadala pics dannako :D choco nethuwa wena jathiyak passe hadala danam ;) (nutella unath hondai nangi :) )

    nutella හදන හැටි දන්නවද? ෆට්ට ...හේසල් නට්ස් ඕන ....:D
    ඒක තමයි මේක නම් හදන්න ඕන අක්කේ එකෙන්ම.....

    එක්කෝ අක්කේ ඔයා ලංකාවට ඇවිත් ඕවා හැදුවොත් මොකෝ.:eek::eek:...මට උනත් කන්න පුළුවන්:rofl::rofl:..පව් නෙහ් අම්මා අක්කේ....:(:( :lol: