ehenan beri wen nathiwa bath ekak uyanna purudu wemu![]()
nethnam pol sambolayak hari parippu ekak hari hadanna malli
ehenan beri wen nathiwa bath ekak uyanna purudu wemu![]()
කට්ටිය ආසයිනේ හතු බැදලා කන්න.. හදල බලමු එහෙනම්.
මෙව්වා තමා ඕන වෙන්නේ
1.හතු පැකට් 1යි
2. පාන් පිටි
3. ගම්මිරිස් කුඩු
4. ලුණුකුඩු
5. ලොකු ලුනු ගෙඩි 2කක් විතර
6. තක්කාලි ගෙඩියක්
7. බදින්න පොල් තෙල්
8. දෙහි ගෙඩියක්
9. අමු මිරිස් කරල් 2ක් 3ක්
10.කෝන් පිටි මේස හැන්දක්(මං නම් දැම්මේ නෑ)
මුලින්ම හතු ටික තරමක් සිහින්ව කඩාගන්න මේ වගේ.
![]()
කඩාගත්ත හතු ටික ලුණු වතුරේ ටිකක් පෙගෙන්න තියන්න..
![]()
පාන් පිටි ගම්මිරිස් සහ ලුණු සහ වතුර දාල පිටි මිශ්‍රණය හදාගන්න ටිකක් ගනේට.(කහ මේස හැදී බාගයක් විතර දාගන්න පාට එන්න.කොන් පිටිත් දානවනම් හොදයි)(වතුර ගැන ටිකක් සැලකිලිමත් වෙන්න.හුගක් දාන්න එපා..)
![]()
![]()
හතු ටික වතුර මිරිකලා අරගෙන හදාගත්ත පිටි මිශ්‍රණයට දාල හොදට තවරගන්න.
![]()
තෙල් ටිකක් වැඩියෙන් දාල පිටි තවරගත්ත හතු ටික රන්වන් පාට වෙනකන් බදාගන්න..එකට ඇලිල තියෙයි අතින් කඩාගන්න:P
![]()
ළුණු,තක්කාලි අමු මිරිස් සිහින්ව කපල බදගත්තු හතු ටිකත් එක්ක හොදට කලවම් කරගන්න. දෙහි බාගයක් විතර දල කලවම් කරන්න
වැඩේ ඉවරයි...ඉතුරු ටික උබල බලාගනිං
![]()
![]()
ගල් මුල් ප්‍රහාර බාරගන්නවා![]()


) Mug Cake (in 5mins)
අවශ්‍ය ද්‍රව්‍ය :
චොක්ලට් කැබලි 9 (40g )
බිත්තර 1
බටර් 30g
සීනි 20g
පිටි 20 g
1 Mug
![]()
-ලොකු mug එකකට චොක්ලට් සහ බටර් දමා ගන්න
-මෙය මයික්‍රෝවේව් උදුනක තප්පර 60ක් රත් වෙන්න තබන්න. (600 w)
-එලියට ගෙන රත් වුණු අමුද්‍රව්‍ය එකට මිශ්‍ර කර ගන්න
![]()
-දැන් ඉතිරි අමුද්‍රව්‍ය ටිකත් එයටම මිශ්‍ර කර මයික්‍රෝවේව් උදුනේ තප්පර 90ක් තබන්න (600w)
දැන් ඉතින් mug cake එක ready![]()
mug එක ගොඩක් රස්නෙයි. ඒකත් හිතේ තියාගෙන රස විඳින්න තමයි තියෙන්නේ
[ මම දැම්මේ halznut chocolat නැත්නම් කැමති නම් කජු කෑලි ටිකක් එකතු කර ගන්නත් පුළුවන් ]
![]()
(Thanks u_knw_me nangi meh tika sinhalen type karala dunnata![]()
)
..ඔන්න මන් ගානේ අයිස් ක්‍රීම් හදන හැටි දාන්න හිතුවා....ජාති 3 ඕන වැඩේ ලේසියි...


රස නම් නියමයි....ඉක්මනින් වැඩි වැඩ නැතිව හදන්න පුළුවන්....

Mug Cake (in 5mins)




ටැංකු ආ......හදන්න ඕන......චොකලට් දානවා නම් ඉතින් ෆට්ට තමයි....
හදලා පික් එකක් දාන්නම් .....නියමෙට ඇවිත් තියෙනවා....ත්‍රෙඩ් එකට මොකුත් දාන්න බැරි උනානේ...ඔන්න මන් ගානේ අයිස් ක්‍රීම් හදන හැටි දාන්න හිතුවා....ජාති 3 ඕන වැඩේ ලේසියි...
මුලින්ම බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා..

ටැංකු ආ......හදන්න ඕන......චොකලට් දානවා නම් ඉතින් ෆට්ට තමයි....
හදලා පික් එකක් දාන්නම් .....නියමෙට ඇවිත් තියෙනවා....
hadala dunna, ape amma gilla okoma

choco nethuwa wena jathiyak passe hadala danam
(nutella unath hondai nangi
)adee fatta chamaliyo !!!!
kellonge asama kema ice cream ne![]()
Thanku nango![]()
![]()



ලංකාවට ආවම කචමලි ගානේ අපිට ice cream![]()
my fav
welcomehadala dunna, ape amma gilla okoma
![]()
elazz hadala pics dannakochoco nethuwa wena jathiyak passe hadala danam
(nutella unath hondai nangi
)


...මට උනත් කන්න පුළුවන්
..පව් නෙහ් අම්මා අක්කේ....

chamaliyo mata fruit n nut ice cream hadala deefan harida![]()
my fav
![]()

