Aniwa. Signal naththan wahaleta nagalahari thread ekata awith request denawa.

ඕක බ්‍රර්ටෝල් බ්‍රෙක්ෂ්ට් ලියපු Hitler's Cabinet of Ministers කියන කවියේ හෙළ ඡායානුවාදය.සිරා සින්දුව...මේවා සාමාන්‍ය රේඩියෝ චැනල් වල යන්නෙ නෑ නේ
ඕක බ්‍රර්ටෝල් බ්‍රෙක්ෂ්ට් ලියපු Hitler's Cabinet of Ministers කියන කවියේ හෙළ ඡායානුවාදය.
අනුවාදය අභාවප්‍රාප්ත ප්‍රවීන නිවේදක අමරබන්ධු රූපසිංහ මහතාණන්
ගායනය මාෂල් ජනතා, අමරසිරි පීරිස්, ඩබ්ලිව්. ජයසිරි ඇතුළු පිරිස
සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහතාණන්
උපුටා ගැනීම - කිලර් (Killer) ඇල්බමය - 1991
සිරා සින්දුව...ඕක බ්‍රර්ටෝල් බ්‍රෙක්ෂ්ට් ලියපු Hitler's Cabinet of Ministers කියන කවියේ හෙළ ඡායානුවාදය.
අනුවාදය අභාවප්‍රාප්ත ප්‍රවීන නිවේදක අමරබන්ධු රූපසිංහ මහතාණන්
ගායනය මාෂල් ජනතා, අමරසිරි පීරිස්, ඩබ්ලිව්. ජයසිරි ඇතුළු පිරිස
සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහතාණන්
උපුටා ගැනීම - කිලර් (Killer) ඇල්බමය - 1991
ඕක බ්‍රර්ටෝල් බ්‍රෙක්ෂ්ට් ලියපු Hitler's Cabinet of Ministers කියන කවියේ හෙළ ඡායානුවාදය.මේවා සාමාන්‍ය රේඩියෝ චැනල් වල යන්නෙ නෑ නේසිරා සින්දුව...

ඕක බ්‍රර්ටෝල් බ්‍රෙක්ෂ්ට් ලියපු Hitler's Cabinet of Ministers කියන කවියේ හෙළ ඡායානුවාදය.
අනුවාදය අභාවප්‍රාප්ත ප්‍රවීන නිවේදක අමරබන්ධු රූපසිංහ මහතාණන්
ගායනය මාෂල් ජනතා, අමරසිරි පීරිස්, ඩබ්ලිව්. ජයසිරි ඇතුළු පිරිස
සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහතාණන්
උපුටා ගැනීම - කිලර් (Killer) ඇල්බමය - 1991

සිරා සින්දුව...මේවා සාමාන්‍ය රේඩියෝ චැනල් වල යන්නෙ නෑ නේ
නෙද්දකිං මේ දිනේෂයා මාව කෑව හැටි අන්තිමට...........
යකෝ මම ලියන එක හදන්න පුළුවන් ද දැන්........
තෝ අහුවෙය කෝ මට ඇට රිලවා!

අමුතුම වැඩසටහනක් ඇහුව අද...කිබුලටයි අර කටහඩ වෙනස් කරපු ගොබිලටයි ස්තුතියි වැඩ සටහන ගෙනාවට...අපි යනෝ.. සුභ රාත්‍රියක් වේවා...