2015 Aug 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොහොමත් විල් තෙර අහන උන් බහුතරයක් ත්‍රෙඩ් එකට එන්නෙ නැතුව හොරෙන් තමා අහන්නේ............

    මට පවා ෆෝන් එකෙන් අහන වෙලාවට ත්‍රෙඩ් එකට සෙට් වෙන්න වෙන්නෙ නෑ. :sorry: හොර කම මත් නෙවෙයි ඉතිං.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කෝ යකෝ මේ රේඩියෝ අහපු උං එකෙක්වත් නෑ නේ:angry:

    එකෙන්ම අහගෙන ඉන්නේ අපිලනම්... මොනවහරි ලිව්වොත් ත්‍රෙඩ් එක පොලිටිකල් වෙන හින්ද මුකුත් නොලියා අහගෙන ඉන්නේ..
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    පෙර රජ දවස

    පෙර රජ දවස වැව් දාගැබ් ගණන් කොට
    ගල් කණු අසළ හපකරමින් බුළත් විට
    ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද
    ඒ මගෙ නිජ බිමයි ලෝකෙන් උතුම් රට

    කහට කෝප්පේ පොඟවා ගිළින්නට
    පාන් කෑල්ලක් යදිනා දනන් හට
    ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට
    එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට

    රැවටී සුවහසක් බොරු කාරයින් හට
    පාඩම් ලබා නැත යුග යුග ගනන් සිට
    දෑසේ කඳුළු ඉතිරිව නැත හඬන්නට
    එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට

    උගසට තබා මගෙරට පිට රටුන් හට
    ලොව බලවතුන් අභිමුඛයේ දනින් සිට
    සිගමන් යදිමු සාගින්දර නිවන්නට
    එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට

    ----------------------------------------------
    ගායනය - නන්දා මාලනි මිය
    පද රචනය - සුනිල් ආරියරත්න මහතා
    සංගීතය - ඔස්ටින් මුණසිංහ මහතා
    ------------------------------
    :(:(:(:(:(:(
    උපුටා ගැනීම -->(link)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මට පවා ෆෝන් එකෙන් අහන වෙලාවට ත්‍රෙඩ් එකට සෙට් වෙන්න වෙන්නෙ නෑ. :sorry: හොර කම මත් නෙවෙයි ඉතිං.
    කොහොමත් විල් තෙර අහන ශ්‍රාවක රසික සත් ජනයන් (මේ වචනය දැන් ඔය රේඩියෝ එකේ කතා කරන එකා ගේ කෑල්ලකි) මේ වැඩසටහන විදීමට ප්‍රමුඛත්වය දෙන බව දනිමි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එකෙන්ම අහගෙන ඉන්නේ අපිලනම්... මොනවහරි ලිව්වොත් ත්‍රෙඩ් එක පොලිටිකල් වෙන හින්ද මුකුත් නොලියා අහගෙන ඉන්නේ..
    :):)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙනම් මාත් හොරෙන්ම අහන් ඉන්නම්:sorry:

    Ut4qvll.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොහොමත් විල් තෙර අහන ශ්‍රාවක රසික සත් ජනයන් (මේ වචනය දැන් ඔය රේඩියෝ එකේ කතා කරන එකා ගේ කෑල්ලකි) මේ වැඩසටහන විදීමට ප්‍රමුඛත්වය දෙන බව දනිමි.

    :yes: ඒත් පුලුවන් හැමවිටම ත්‍රෙඩ් එකට එන්න කියලා හැමෝටම ආරාධනා කරන්න කැමතී. මොකද ත්‍රෙඩ් එක යනකොට වැඩසටහන ඉදිරිපත් කරණ කෙනාගේ හිතටත් හොදයිනේ. ඒ කතාව කිඹුල අයියට නම් අදාළ නෑ ඕං. මොකද කිඹුලා කියන්නේ ත්‍රෙඩ් එකෙන් රසිකයන් ගාන ගනින පොරක් නෙවෙයිනේ. :)
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    සිරා සින්දුව...මේවා සාමාන්‍ය රේඩියෝ චැනල් වල යන්නෙ නෑ නේ :no:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    එකෙන්ම අහගෙන ඉන්නේ අපිලනම්... මොනවහරි ලිව්වොත් ත්‍රෙඩ් එක පොලිටිකල් වෙන හින්ද මුකුත් නොලියා අහගෙන ඉන්නේ..

    NO POLITICS