වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.
මචන්ලා මගේ වයස 16,ඒත් තාම මගේ උස අඩි 5 අගල් 4 ක් විතර.මගේ වයසෙ අනිත් කොල්ලොත් එක්ක ගත්තම මගේ උස ගොඩක් අඩුයි. අනිත් එක මං ටිකක් මහත නිසා කොටයි කියල හොදටම පේනවා
. මං අහල තියෙනවා තාම වැඩෙන වයස නිසා උස යන ඒවා එහෙම වැඩි කරන්න පුලුවන් කියල. මට දැනගන්න ඕන ඒ වගේ උස යන ක්රම ටිකක් & කෙට්ටු වෙන්න ක්රම ටිකක්. ඔයාලා දන්න හොද cardio exercises එහෙම තියේනම් කියන්න.ඒ වගේම difs එහෙම ගැහුවම උස යන එක නවතිනවා කියල මං අහල තියෙනවා ඒක ඇත්තද?
දන්නෙ නැත්තන් බම්ප් එකක්වත් දාලා යන්න.
මචන්ලා මගේ වයස 16,ඒත් තාම මගේ උස අඩි 5 අගල් 4 ක් විතර.මගේ වයසෙ අනිත් කොල්ලොත් එක්ක ගත්තම මගේ උස ගොඩක් අඩුයි. අනිත් එක මං ටිකක් මහත නිසා කොටයි කියල හොදටම පේනවා
. මං අහල තියෙනවා තාම වැඩෙන වයස නිසා උස යන ඒවා එහෙම වැඩි කරන්න පුලුවන් කියල. මට දැනගන්න ඕන ඒ වගේ උස යන ක්රම ටිකක් & කෙට්ටු වෙන්න ක්රම ටිකක්. ඔයාලා දන්න හොද cardio exercises එහෙම තියේනම් කියන්න.ඒ වගේම difs එහෙම ගැහුවම උස යන එක නවතිනවා කියල මං අහල තියෙනවා ඒක ඇත්තද?දන්නෙ නැත්තන් බම්ප් එකක්වත් දාලා යන්න.