වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.

sixteen

Member
Aug 14, 2015
34
2
0
වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.

මචන්ලා මගේ වයස 16,ඒත් තාම මගේ උස අඩි 5 අගල් 4 ක් විතර.මගේ වයසෙ අනිත් කොල්ලොත් එක්ක ගත්තම මගේ උස ගොඩක් අඩුයි. අනිත් එක මං ටිකක් මහත නිසා කොටයි කියල හොදටම පේනවා :( . මං අහල තියෙනවා තාම වැඩෙන වයස නිසා උස යන ඒවා එහෙම වැඩි කරන්න පුලුවන් කියල. මට දැනගන්න ඕන ඒ වගේ උස යන ක්‍රම ටිකක් & කෙට්ටු වෙන්න ක්‍රම ටිකක්. ඔයාලා දන්න හොද cardio exercises එහෙම තියේනම් කියන්න.ඒ වගේම difs එහෙම ගැහුවම උස යන එක නවතිනවා කියල මං අහල තියෙනවා ඒක ඇත්තද?

දන්නෙ නැත්තන් බම්ප් එකක්වත් දාලා යන්න.
 
  • Like
Reactions: arsehole-froce

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    moda rilawo, anan manan kara kara idala tho naki wenakan hitahan ita passe mokut karaganna wenne nehe, enisa doc kenek hambela karana deyak karaganin hariyata, thoge usa yanna tyna antima awurudda deka me, enisa denma karana deyak karahan eka ekagena aha aha owa kara kara iddi thoge wayasat hari usat ohommama wei
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    5 ' 4' kiyane oii maha lokuwata mini nahane..lankawe kello 70% withara meeta wada usa adu aya inne,...thota awlak wena ekka na
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    12a0a2715566af72be8a36caa52b8edb.jpg

    :yes::yes::yes::yes::yes::yes:
     
    sixteen

    Member
    Aug 14, 2015
    34
    2
    0
    moda rilawo, anan manan kara kara idala tho naki wenakan hitahan ita passe mokut karaganna wenne nehe, enisa doc kenek hambela karana deyak karaganin hariyata, thoge usa yanna tyna antima awurudda deka me, enisa denma karana deyak karahan eka ekagena aha aha owa kara kara iddi thoge wayasat hari usat ohommama wei

    හරි හරි බන්. මුලින් පොඩ්ඩක් කට්ටියගෙ අදහස් බලමුකො. උබගෙ අදහස ලැබුනෙත් මේ ත්‍රේඩ් එක දාපු හින්දනෙ.
     
    sixteen

    Member
    Aug 14, 2015
    34
    2
    0
    5 ' 4' kiyane oii maha lokuwata mini nahane..lankawe kello 70% withara meeta wada usa adu aya inne,...thota awlak wena ekka na

    5 ' 4 kiyanne awulak naa ne kukulo lankawe normal oya gana tama godak un

    කෙල්ලො ගැන කියපු එකනම් ඇත්ත. ඒත් අනිත් කොල්ලොත් එක්ක ගත්තම මම කොටයි බන්. සමහරු කෙලින්ම කියනවා මම කොටයි කියල. :(
     
    sixteen

    Member
    Aug 14, 2015
    34
    2
    0
    5 ' 4' kiyane oii maha lokuwata mini nahane..lankawe kello 70% withara meeta wada usa adu aya inne,...thota awlak wena ekka na

    5 ' 4 kiyanne awulak naa ne kukulo lankawe normal oya gana tama godak un

    කෙල්ලො ගැන කියපු එකනම් ඇත්ත. ඒත් අනිත් කොල්ලොත් එක්ක ගත්තම මම කොටයි බන්. සමහරු කෙලින්ම කියනවා මම කොටයි කියල. :( :(
     
    sixteen

    Member
    Aug 14, 2015
    34
    2
    0
    කෙට්ටු වෙන්න ක්‍රම ටිකකුත් කියන්න මචන්ලා.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කෙල්ලො ගැන කියපු එකනම් ඇත්ත. ඒත් අනිත් කොල්ලොත් එක්ක ගත්තම මම කොටයි බන්. සමහරු කෙලින්ම කියනවා මම කොටයි කියල. :( :(

    ඉතින් යකෝ තොට මොකද කියල අහපන් .. එහෙම ඇහුවම .. අනේ තොපිල නං අනුන්ට ඕනේ විදිහටනේ ඉන්න යන්නේ .. උබේ අම්මයි තාත්තයි උස නැත්තන් උබත් උස නෑ තමා .. උස නෙමේ වැඩයි තියෙන්න ඕනේ
     
    sixteen

    Member
    Aug 14, 2015
    34
    2
    0
    ඉතින් යකෝ තොට මොකද කියල අහපන් .. එහෙම ඇහුවම .. අනේ තොපිල නං අනුන්ට ඕනේ විදිහටනේ ඉන්න යන්නේ .. උබේ අම්මයි තාත්තයි උස නැත්තන් උබත් උස නෑ තමා .. උස නෙමේ වැඩයි තියෙන්න ඕනේ

    හැමෝටම ඔහොම කියන්න පුලුවන්. ඒත් කොට උන් තමයි දන්නෙ උන් විදින දුක. අනික අපිත් ආසයි ටිකක් උස යන්න.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හැමෝටම ඔහොම කියන්න පුලුවන්. ඒත් කොට උන් තමයි දන්නෙ උන් විදින දුක. අනික අපිත් ආසයි ටිකක් උස යන්න.

    මමත් 5.4' .. උබ මගුලක් කියනව .. ඔය කාලෙට ඔහොම තමා .. අව්ලක් නෑ තව අවරුදු දෙක තුනක් ගිහාම ඕව වැඩක් නෑ කියල තේරෙනව ..