ඇඟම හිරිවටුනා මේ බයික් එක බස් එකේ හැප්පිලා තියන විදිය දැක්කම. බස් එකේ ඉස්සරහා ඇඹිලා. මචන්ලා බයික් පදිනකොට පරිස්සමෙන් පැදපල්ලා ඉගිලෙන්නේ නැතුව. 

කැකිරාව - ගනේවල්පොල මාර්ගයේ ඊයේ සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙලෙස මියගොස් ඇත්තේ ගනේවල්පොල - හීනුක්කිරියාව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්. හබරන සිට කැකිරාව බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක, යතුරුපැදිය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ගත වූ පැය 24 ක කාලය තුළ කැකිරාව පොලිස් වසමේ සිදුවූ තුන්වන මාරක රිය අනතුර මෙය බව හිරු වාර්තාකරු සඳහන් කළා.

ගොන්කම ඉහ වහා ගිහින්......