පක්ෂ දේශපලෙන් එලියට ඇවිල්ලා හිතපන්...
මෛත්‍රිපාල සිරිසේන මේ බහුතර නිදහස් පාක්ෂිකයන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතියට, බහුතර ජනමතයට විරුද්ධව කටයුතු කරන මේ දේවල් වලින් රට යන්නේ කොහෙටද? මේ විදිහට නිදහස් පාක්ෂිකයන්ට කරනකොට මේ අය නිකන් ඉඳීද? පාරට බහින්නේ නැතුව ඉඳීද? උඹලාට මතකා මහින්ද ගියපාර ජනාධිපතිවරණය බැරිවෙලාවත් දින්නොත් jvp එක ජනාධිපතිමන්දිරය වටලනවා කිව්වා.. රතන හාමුදුරුවෝ ජනාධිපති මන්දිරය ඉස්සරහ ගිනි තියාගන්නවා කිව්වා...
එත් අද? ලක්ෂ 58 ජයග්‍රණය අමු අමුවේ පවා දෙනවා දකිද්දී නිකන් ඉදිද? මේ දේවල් කරන්නේ රට ඇතුලේ කැරැල්ලක් නිර්මාණය කරන්නද? එහෙම නිර්මාණය උනොත් හමුදාව සහ මහජනතව අතර ගැටුම් ඇතිවුනොත් ජාත්‍යන්තර හමුදාවන්ට මෙරටට ගොඩබහින්න අවස්ථාව සැලසෙනවා නේද? ජාත්‍යන්තරයටත් ඕන ඕක නේද? මෙහෙම වෙන්න දෙන්නේ ඇයි..
කෝ උඹලගේ කතා කරන ප්රජාතන්ත්ර වාදය...
මම මේ කතා කරන්නේ කිසිම පැත්තකට නැතුව.. මේකේ ආතල් ගන්න එපා..
උඹලට සහරා විට මේක ආතල් එකක් වෙන්න පුළුවන්.. එත් මේ සිරිසේන සෙල්ලම් කරන්නේ එයාගෙම පක්ෂේ පාක්ෂිකයන් එක්ක... ලොකු විනාශයක් අත ළඟ බව පෙනේ..

Last edited:

සාමාන්‍ය සිහිබුද්ධිය ඇති හැමදෙනෙකුටම අවබෝධ වියයුතු සත්‍ය තේරුම් ගනිමු.